thawa sahena kalekata aliexpress sarana yanna wena line ekak thiyenne..maru set ekak set wenne lankawata xiaomi gennanna![]()


achchige redda


Abans + Dialogachchige redda
munta thibbe mulin online site ekkak danna parayo lankawe xiaomi winasa wenna yanne indian reddawal genalla![]()
lol:mulin abans qwama mata podi wiswasayak thibba...psse dialog ekath set kiyala ahunama asawa ath ariyalol:
online danne naththe bn mehe monawada hoda online site thiyenne india wala flipkart amazon wge? mnwth na ne....ekai mun me kattiya ekka kokka gahanna hadanne....
abans wenuwata metropolitan wage kawruhri set unanam maru thama






AliExpress එකෙන් ෆෝන්ස් ගෙන්නන ඒක දැන් සේෆ් ද? ලඟදි ෆෝන්ස් නැතිවුණා ප්‍රශ්න ගොඩක් ගියා නේද?



mn ekkak genawa giya mase aulak nm une ne
sellerta kiyapan gift phone kiyala mark karaddi thadi akuren eka ganne nethiwa poddak font size adu karala gahanna kiyala
case wagayak nm yanawa kiyanawa bn eth owa kiyana unwath mta sekai dn. yako mechchara api badu gennanawa item missing wenne ne eka phone ekkak witharak gennapu unge badu missing![]()


Phone kiyala podiyata wath noda wena item eheka namak dammala genna gannath puluwan. Mp4 player. Mp3 player. Tv box wage boru namak. Mona karath giya athma wala polu thiyapu unge badu missing wenawa
Matath e baya thiyena nisa, mama rata idan ena kenekta kiyala genna gannai inne.




dn munta mehema mark karanna be kiwwa bn mn aehuwama
mage eke dala thibbeth gift phone kiyala![]()
Ammata hudu ehamada. Mamath dan masa dekakata kalin ahuwama han kiwwa.

xiaomi online eke un thama kiwwe
xiaomi retail ekath dn lankawata ship karanne nedda kohe giya aurudde phone eka gaththe ungen![]()



හෆ්ෆා..මම අලි එකෙන් ෆෝන්ස් අරන් නැහැනේ...ගත්ත ෆෝන්ස් තුනම ගත්තේ ගීක්බයින් එකෙන්..
බලමු..මට ෆෝන්ස් දෙකක් ඒක සැරේට ගන්න ඕනේ..ඒකයි කේස් ඒක..වෙන වෙනම ඔර්ඩර්ස් දෙකක් දාන ඒක ඇඟට ගුණයි...

dekama ekata gaththoth dana packaging type eka mokkakda kiyala ahapan.
mokkakda ganna yanne![]()


අම්මටයි තාත්තටයි දෙකක් ගන්න ඕනේ..ෆින්ගප්රින්ට් ස්කෑනර් එකක් තියෙන බේසික් ෆෝන් එකක් බැලුවේ ටිකක් අඩුවට..රත් වෙන්නත් බැහැ බන්..කෝල්ස් ගන්න ඒකනේ කරන්නේ ඕකෙන්..![]()
Redmi 5 Plus ඒක හොඳයි වගේ, එත් ලොකු වැඩිවෙයි බන්..Redmi 5 එකේ බැටරි ඒක මදි අනික Processor එකත් SD450 ද කොහෙද..අනේ මන්ද හිතාගන්න බැහැ...
Meizu M6 Note එකත් පොඩ්ඩක් බැලුව..එකත් හොඳයි වගේ..![]()

අම්මටයි තාත්තටයි දෙකක් ගන්න ඕනේ..ෆින්ගප්රින්ට් ස්කෑනර් එකක් තියෙන බේසික් ෆෝන් එකක් බැලුවේ ටිකක් අඩුවට..රත් වෙන්නත් බැහැ බන්..කෝල්ස් ගන්න ඒකනේ කරන්නේ ඕකෙන්..![]()
Redmi 5 Plus ඒක හොඳයි වගේ, එත් ලොකු වැඩිවෙයි බන්..Redmi 5 එකේ බැටරි ඒක මදි අනික Processor එකත් SD450 ද කොහෙද..අනේ මන්ද හිතාගන්න බැහැ...
Meizu M6 Note එකත් පොඩ්ඩක් බැලුව..එකත් හොඳයි වගේ..![]()
