STARS NEWS YOUTUBE CHANNEL

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ ස්ටාර්ස් නිව්ස් කියන්නෙ ලංකාවෙ යු ටියුබ් චැනල් එකළු නෙ? මන් දැක්කා ත්‍රෙඩ් එකක එහෙම තියෙනවා. මන් ඒ චැනල් එකට ගියහම ඒ චැනල් එක ටර්මිනෙට් කරලා කොපිරයිට් සීන් එකකට.
    ඒ චැනල් එකෙ සබ්ස් ලා ලක්ෂ 5 කට කිට්ටු ගාණක් තිබ්බා.

    අඩො එහෙම කරනවාද බන් යු ටියුබ් එකෙන් ?
     

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Gossip images anm mnm ne thibbe eke godak google eken gaththa. Kuru hari copystrikes tikak danna athi bn. Dan utube eke blnwa lokuwata copyrights claims
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    843
    175
    43
    Universe
    1mil subs inna ewata thama e wage priority denne

    100K gattama neda ban priority eka denne. etakotane account eka verify karannat puluwan wagema silver play button eka dennet. Ithin meke 500k tibbane subs.
    man hitanne kochchra subs la unnat wedak nee. copyright complain awot terminate karanawa
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හෙනයා;23299923 said:
    හප්පට kushan ගේ channel එක නේද? :sorry:


    kawda kushan kiyanne ?



    1mil subs inna ewata thama e wage priority denne


    ehemada ?




    Gossip images anm mnm ne thibbe eke godak google eken gaththa. Kuru hari copystrikes tikak danna athi bn. Dan utube eke blnwa lokuwata copyrights claims


    ow gossip type channel ekak thama.

    Images Soundtracks ehema wena sites walin nam copy strike ekak wadinawa athi dan.
    youtube mara strict wela
     
    • Like
    Reactions: RMA

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,944
    9,714
    113
    godak gossip channel walata youtube eken vade denawa. godak ewun karnne image tikak arna slide show dala youtube eketa vikara dewal ekathu karana eka. youtube eke standard eka dan hadnna yanne eyala
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    843
    175
    43
    Universe

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    Views නැති හිඟන චැනල් එකක් ඕයි ඒක.. අපරාදේ ආපහු හම්බ වෙලා කෙල වෙලාම යන්න තිබ්බේ :P
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    Views නැති හිඟන චැනල් එකක් ඕයි ඒක.. අපරාදේ ආපහු හම්බ වෙලා කෙල වෙලාම යන්න තිබ්බේ :P


    මචන් කුශාන්ල තමයි මුලින්ම කොමඩි චැනල් එකක් පටන් ගත්තේ. කුශානුයි ශ්‍රීමාලුයි එකතුවෙල.කුශාන් මගේ පට්ට යාලුවෙක්.ස්ටාර්ස් නිවුස් එකේ පොර කලේ සෙලෙබ්‍රිටි ලගේ ඉමේජස් එකතුකරල වීඩියෝ හදන එක.උඹ කියනව වගේ හිඟන චැනල් එකක් නෙවෙයි ඒක. කුශාන් උගේ ඇක්වා එක ගත්තෙත් මේ චැනල් එකෙන් හොයපු සල්ලි වලින්. පස්සේ එකම පොරගෙන් මුට කොපිරයිට් සීන් 3ක් ලග ලගම ඇවිත්. පස්සේ එකව්න්ට් එක ටර්මිනේට් කලා. උට ආයෙ ඒක ගන්න පුලුවන්.ඒත් බර ගානක් ගෙවන්න වෙනවා.කොහොමහරි ඒක ගන්න කියල තමයි මාත් කිව්වේ. කොහොම උනත් කුශාන් පට්ටම කොල්ලෙක්.අනිත් උන් වගේ බොරු ලයින් වත් පඩ ශෝ වත් උගේ නෑ. මූ මේ දවස් වල පට්ට අව්ලින් ඉන්නේ. අපිටත් අවුල් උට උන වැඩේට. එකෙක් දෙන්නෙක් හිටියට ලංකාවේ කොල්ලෝ පට්ට විදියට උගේ චැනල් එකට උදව් කලා.