මේ ස්ටාර්ස් නිව්ස් කියන්නෙ ලංකාවෙ යු ටියුබ් චැනල් එකළු නෙ? මන් දැක්කා ත්‍රෙඩ් එකක එහෙම තියෙනවා. මන් ඒ චැනල් එකට ගියහම ඒ චැනල් එක ටර්මිනෙට් කරලා කොපිරයිට් සීන් එකකට.
ඒ චැනල් එකෙ සබ්ස් ලා ලක්ෂ 5 කට කිට්ටු ගාණක් තිබ්බා.
අඩො එහෙම කරනවාද බන් යු ටියුබ් එකෙන් ?
ඒ චැනල් එකෙ සබ්ස් ලා ලක්ෂ 5 කට කිට්ටු ගාණක් තිබ්බා.
අඩො එහෙම කරනවාද බන් යු ටියුබ් එකෙන් ?



