මගේ computer එකේ දැනට install කරලා තියෙන හා අලුතින් install කරන software සේරගේම වගේ main exe file එක ඕපන් කරද්දී මෙහෙම message එකක් එනවා. 

Windows cannot access the specified device, path or file. You may not have the appropriate permissions to access the item.
හැම file එකටම එන්නේ නැහැ. ගොඩක් ඒවාට එනවා.
Windows System Programs - Working
Microsoft Office Products - Working
Programs came with Windows [Notepad, Wordpad] - Working
Notepad ++ - Working
Bandicam [Screen Recorder] - Working
Google Chrome - Working
Opera - Working
IE - Working
Firefox - Working
EagleGet Downloader - Working
Non EXE - Working
එච්චරම ප්රසිද්ධ නැති ඒවා තමයි වැඩ නැත්තේ.
Most Other EXE Files - Not Working
මම මේක හැම තැනම හොයල බැලුවා. Permissions හරි. File එකත් තියෙනවා. පල්ලෙහා වීඩියෝ එක පොඩ්ඩක් බලන්න.
https://www.youtube.com/watch?v=hhxwbGagFMA
මේකට කිසිම උත්තරයක් කොහෙන්වත් ලැබුනේ නැහැ. පුළුවන් කෙනෙක් උදවු කරනවද? ලොකු දෙයක්! මෙතනින් මම windows community එකේ අහපු ප්රශ්නෙට යන්න පුළුවන්. එතනින් උදවු කරත් කමක් නැහැ.

Last edited: