සුජීවයට ඉයේ මලපැන්න හැටි Derana 360

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Mokakda bn kesel seen eka? :P

    CjCPDaVWgAEGC-3.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්තිමට බලනකොට දෙරණත් සල්ලි අරන්නෙ අර්ජුනයගෙ :lol::lol::lol: ඔක්කොගෙම රෙදි කැඩෙනව

    හැමෝටම ඔච්චර බෙදන්න මුන්ට වැඩේන් කොච්චර ගානක් හම්බෙන්න ඇත්ද!
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,377
    199
    63
    අන්තිමට බලනකොට දෙරණත් සල්ලි අරන්නෙ අර්ජුනයගෙ :lol::lol::lol: ඔක්කොගෙම රෙදි කැඩෙනව

    දෙරණ ගත්ත උන්ගෙ ඇඩ්වලට (දෙරණෙන් කල සේවයට අර්ජුනගෙන් මුදල්)
    සුජීව ගත්ත උගේ කර්තෘ භාගය (සුජීව කළ සේවයට අර්ජුනගෙන් මුදල්)

    මාර්ටින් වික්‍රමසිංහ මහත්තය අච්චර පොත් ලියලත් ඔච්චර ගානක් හෙවුවද,...? මෙන්න මිනිස්සු. පොත් 1/4යි ලක්ෂ 30යි
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    බලන් ගියහම මූ සල්ලි නොදීපු එකෙක් නෑ නේ. ගත්ත එවුන් කියන්නේ නෑ... එක එකාගේ නම් එලි වෙද්දී උන් උන් පාවා දෙනවා මම විතරක් නෙමෙයි අරයත් ගත්ත මෙයත් ගත්ත කියල..කොහොම උනත් කගේ කාගේත් වැඩ ඉස්සරහට බලන්න පුළුවන් වෙයි, මුන් මුන් කුලල් කාගද්දි.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565

    :yes::yes::yes::yes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    දෙරණ ගත්ත උන්ගෙ ඇඩ්වලට (දෙරණෙන් කල සේවයට අර්ජුනගෙන් මුදල්)
    සුජීව ගත්ත උගේ කර්තෘ භාගය (සුජීව කළ සේවයට අර්ජුනගෙන් මුදල්)

    මාර්ටින් වික්‍රමසිංහ මහත්තය අච්චර පොත් ලියලත් ඔච්චර ගානක් හෙවුවද,...? මෙන්න මිනිස්සු. පොත් 1/4යි ලක්ෂ 30යි

    :lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මාර්ටින් වික්‍රමසිංහ මහත්තය අච්චර පොත් ලියලත් ඔච්චර ගානක් හෙවුවද,...? මෙන්න මිනිස්සු. පොත් 1/4යි ලක්ෂ 30යි

    අම්මප ඕයි...​
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අපේ බ්‍රාන්ච් එකටත් වෙලාවක එනවා. අම්මපා වහ ටිකක් දාලා දෙනවා උඩුකුරිඥ්ඤං වෙලා යන්න කැරියට. හිටපන්කො. :yes: