nodakin kesel ponnaya
horaa kaala thawa pandithakan kathaa korannath enawa![]()
Mokakda bn kesel seen eka?

nodakin kesel ponnaya
horaa kaala thawa pandithakan kathaa korannath enawa![]()

ගලේ පහරපු බළලට වුන දේ වෙලාතියෙන්නෙ... ඔය දඟලන්නෙ වහගන්න බැරුව.....
අන්තිමට බලනකොට දෙරණත් සල්ලි අරන්නෙ අර්ජුනයගෙඔක්කොගෙම රෙදි කැඩෙනව
අන්තිමට බලනකොට දෙරණත් සල්ලි අරන්නෙ අර්ජුනයගෙඔක්කොගෙම රෙදි කැඩෙනව
බලන් ගියහම මූ සල්ලි නොදීපු එකෙක් නෑ නේ. ගත්ත එවුන් කියන්නේ නෑ... එක එකාගේ නම් එලි වෙද්දී උන් උන් පාවා දෙනවා මම විතරක් නෙමෙයි අරයත් ගත්ත මෙයත් ගත්ත කියල..කොහොම උනත් කගේ කාගේත් වැඩ ඉස්සරහට බලන්න පුළුවන් වෙයි, මුන් මුන් කුලල් කාගද්දි.

දෙරණ ගත්ත උන්ගෙ ඇඩ්වලට (දෙරණෙන් කල සේවයට අර්ජුනගෙන් මුදල්)
සුජීව ගත්ත උගේ කර්තෘ භාගය (සුජීව කළ සේවයට අර්ජුනගෙන් මුදල්)
මාර්ටින් වික්රමසිංහ මහත්තය අච්චර පොත් ලියලත් ඔච්චර ගානක් හෙවුවද,...? මෙන්න මිනිස්සු. පොත් 1/4යි ලක්ෂ 30යි

මාර්ටින් වික්රමසිංහ මහත්තය අච්චර පොත් ලියලත් ඔච්චර ගානක් හෙවුවද,...? මෙන්න මිනිස්සු. පොත් 1/4යි ලක්ෂ 30යි
අපේ බ්රාන්ච් එකටත් වෙලාවක එනවා. අම්මපා වහ ටිකක් දාලා දෙනවා උඩුකුරිඥ්ඤං වෙලා යන්න කැරියට. හිටපන්කො.![]()

oka wage balu parakek nathuwa athi. katin baya karanda hadana pal hora.