අයි.පී.එල්. එකේදි ඌ හොඳට දැම්මා හැබැයි...
පිච් එකෙන් වාසියක් නෑ වගේ
සුදු බොලේ සෙල්ලම් රතු බොලේ බෑ

ටිකක් කල් යයි කොල්ලන්ට හැදෙන්න
අයි.පී.එල්. එකේදි ඌ හොඳට දැම්මා හැබැයි...
පිච් එකෙන් වාසියක් නෑ වගේ

අයි.පී.එල්. එකේදි ඌ හොඳට දැම්මා හැබැයි...
පිච් එකෙන් වාසියක් නෑ වගේ

පිච් එකේ නෙමෙයි මචං ප්රශ්නේ..
ලිමිටඩ් ඕවර්ස් වල සක්සස් වෙන ලෙගීලට ටෙස්ට් වලදි විකට් නැහැ,
උදාහරන ඕනතරම් තියෙනවා..
ඉම්රාන් තහීර්, අඩිල් රශීඩ්, චහාල්, සැමුවෙල් බද්රී, අමිත් මිශ්රා, ඇඩම් සැම්පා, ඉශ් සෝදි,
මේ ඔක්කොම ලිමිටඩ් ඕවර්ස් වල එලටම දානවා, ටෙස්ට් වලදි ෆේල්,
හේතුව තමයි බැටාලා ගහන්න ට්රයි කරනවා බෝල ගාන අඩු නිසා,
ඒකෙන් විකට් එනවා,
මේ නිසා තමයි මුරලිලා, වෝන්ලා පට්ට බෝලර්ස්ලා වෙන්නේ..
අපේ උන් රශිඩ්ව මුරලිටත් උඩුන් තියන්න කතාව
Ah Radical ponnaya. Tho danna cricket labba tamai ponnaya
මම කමෙන්ට් එකක් දැම්මම හැමදාම මෙහෙම දාන එකෙක් ඉන්නවා..
ඌට හරි මාව මතක් වෙනවනේ..
තෑන්ක්ස් මචෝ..
මම නම් හිතන්නේ රශීඩ්ගේ මේ අසාර්ථකත්වේ ඉන්දියා වලට එරෙහිව නිසා....

අපි ගැහුවනම් බලාගන්න තිබුනා![]()

අපි ස්පින් එකට කොහොම ගහපු රටක්ද?
ඔය කියන දේත් අත්තක් නැතුවම නෙමෙයි.
ඒත් සමහර ක්රීඩකයන්ට තියෙන ලොකුම අවුල අජස්ට් වෙන්න අමාරුයි ටෙස්ට් වලට.
එකයි උන් ෆේල් වෙන්නේ.
අනික තමයි ටෙස්ට් වලට වෙනමයි,ලිමිටඩ් වලටයි වෙනම
බොලින් උනිට් දාන්න දැන් ගොඩක් රටවල් පුරුදු වෙලා ඉන්නවා.
උදාහරණ ගැන කතා කරනවනම් චාහල්,සැමුවෙල්,සැම්පට එහෙම ටෙස්ට් වරම් හම්බ වෙලා නෑ.
ඔව් මචං,
ටෙස්ට් කියන නමේ තේරුමේ හැටියටම ඒක පරීක්ෂන්යක්,
ඉතිං විකට් ගන්න නම් එකම තැනට දදා. වේරියේශන් අහුවෙන්නේ නැතිවෙන්න යූස් කරගෙන
ෆුල් අවධානෙන් ඉන්න ඕන, අනික ලෙගී කෙනෙක්ට දෙන ෆීල්ඩ් එක ගොඩක් වැදගත්,
මුලදිම ඉන් & අවුට් ෆීල්ඩ් එකක් දෙන්න ඕන ලයින් & ලෙන්ත් සෙට් වෙනකම්,
ඊට පස්සෙ ඇටෑක් කරන්න ඕන,
මේ හේතුව හින්දා තමයි ලෝකෙ ලෙගීලා සාර්ථක අඩු, මොකද මාර අමාරු වැඩක්,
මට පුදුම පක්කෝ යසීර් ශා අයින් කරලා ශදාබ්ව දාගෙන ඉන්න එක,
ශදාබ් බැටා තමයි, ඒත් යසීර් පට්ට බෝලර්
ඌ හොදයි UAE වල මැච් තියෙද්දී ඕනනම්.
රෙකෝඩ් බං ශිකරයා ලන්ච් එකට කලින් සෙන්චරියක් දැම්මා![]()