|||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    අයි.පී.එල්. එකේදි ඌ හොඳට දැම්මා හැබැයි...
    පිච් එකෙන් වාසියක් නෑ වගේ

    සුදු බොලේ සෙල්ලම් රතු බොලේ බෑ :lol:
    ටිකක් කල් යයි කොල්ලන්ට හැදෙන්න
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    අයි.පී.එල්. එකේදි ඌ හොඳට දැම්මා හැබැයි...
    පිච් එකෙන් වාසියක් නෑ වගේ

    පිච් එකේ නෙමෙයි මචං ප්‍රශ්නේ..
    ලිමිටඩ් ඕවර්ස් වල සක්සස් වෙන ලෙගීලට ටෙස්ට් වලදි විකට් නැහැ,
    උදාහරන ඕනතරම් තියෙනවා..
    ඉම්රාන් තහීර්, අඩිල් රශීඩ්, චහාල්, සැමුවෙල් බද්‍රී, අමිත් මිශ්‍රා, ඇඩම් සැම්පා, ඉශ් සෝදි,
    මේ ඔක්කොම ලිමිටඩ් ඕවර්ස් වල එලටම දානවා, ටෙස්ට් වලදි ෆේල්,
    හේතුව තමයි බැටාලා ගහන්න ට්‍රයි කරනවා බෝල ගාන අඩු නිසා,
    ඒකෙන් විකට් එනවා,
    මේ නිසා තමයි මුරලිලා, වෝන්ලා පට්ට බෝලර්ස්ලා වෙන්නේ..
    අපේ උන් රශිඩ්ව මුරලිටත් උඩුන් තියන්න කතාව:lol::lol:

    • Like
    Reactions: Ultron

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    පිච් එකේ නෙමෙයි මචං ප්‍රශ්නේ..
    ලිමිටඩ් ඕවර්ස් වල සක්සස් වෙන ලෙගීලට ටෙස්ට් වලදි විකට් නැහැ,
    උදාහරන ඕනතරම් තියෙනවා..
    ඉම්රාන් තහීර්, අඩිල් රශීඩ්, චහාල්, සැමුවෙල් බද්‍රී, අමිත් මිශ්‍රා, ඇඩම් සැම්පා, ඉශ් සෝදි,
    මේ ඔක්කොම ලිමිටඩ් ඕවර්ස් වල එලටම දානවා, ටෙස්ට් වලදි ෆේල්,
    හේතුව තමයි බැටාලා ගහන්න ට්‍රයි කරනවා බෝල ගාන අඩු නිසා,
    ඒකෙන් විකට් එනවා,
    මේ නිසා තමයි මුරලිලා, වෝන්ලා පට්ට බෝලර්ස්ලා වෙන්නේ..
    අපේ උන් රශිඩ්ව මුරලිටත් උඩුන් තියන්න කතාව:lol::lol:

    ඔය කියන දේත් අත්තක් නැතුවම නෙමෙයි.
    ඒත් සමහර ක්‍රීඩකයන්ට තියෙන ලොකුම අවුල අජස්ට් වෙන්න අමාරුයි ටෙස්ට් වලට.
    එකයි උන් ෆේල් වෙන්නේ.
    අනික තමයි ටෙස්ට් වලට වෙනමයි,ලිමිටඩ් වලටයි වෙනම
    බොලින් උනිට් දාන්න දැන් ගොඩක් රටවල් පුරුදු වෙලා ඉන්නවා.
    උදාහරණ ගැන කතා කරනවනම් චාහල්,සැමුවෙල්,සැම්පට එහෙම ටෙස්ට් වරම් හම්බ වෙලා නෑ.
     
    • Like
    Reactions: Radical78

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ah Radical ponnaya. Tho danna cricket labba tamai ponnaya

    මම කමෙන්ට් එකක් දැම්මම හැමදාම මෙහෙම දාන එකෙක් ඉන්නවා..:love:
    ඌට හරි මාව මතක් වෙනවනේ..:P
    තෑන්ක්ස් මචෝ..:lol:

    අමුතුම ඩයල් ඉන්නවා මේකේ.

    Rep + + +
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පිච් එකේ නෙමෙයි මචං ප්‍රශ්නේ..
    ලිමිටඩ් ඕවර්ස් වල සක්සස් වෙන ලෙගීලට ටෙස්ට් වලදි විකට් නැහැ,
    උදාහරන ඕනතරම් තියෙනවා..
    ඉම්රාන් තහීර්, අඩිල් රශීඩ්, චහාල්, සැමුවෙල් බද්‍රී, අමිත් මිශ්‍රා, ඇඩම් සැම්පා, ඉශ් සෝදි,
    මේ ඔක්කොම ලිමිටඩ් ඕවර්ස් වල එලටම දානවා, ටෙස්ට් වලදි ෆේල්,
    හේතුව තමයි බැටාලා ගහන්න ට්‍රයි කරනවා බෝල ගාන අඩු නිසා,
    ඒකෙන් විකට් එනවා,
    මේ නිසා තමයි මුරලිලා, වෝන්ලා පට්ට බෝලර්ස්ලා වෙන්නේ..
    අපේ උන් රශිඩ්ව මුරලිටත් උඩුන් තියන්න කතාව:lol::lol:

    මම නම් හිතන්නේ රශීඩ්ගේ මේ අසාර්ථකත්වේ ඉන්දියා වලට එරෙහිව නිසා....
    අපි ගැහුවනම් බලාගන්න තිබුනා :P
     
    • Like
    Reactions: Radical78

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Ah Radical ponnaya. Tho danna cricket labba tamai ponnaya

    මම කමෙන්ට් එකක් දැම්මම හැමදාම මෙහෙම දාන එකෙක් ඉන්නවා..:love:
    ඌට හරි මාව මතක් වෙනවනේ..:P
    තෑන්ක්ස් මචෝ..:lol:

    +41 ;)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් හිතන්නේ රශීඩ්ගේ මේ අසාර්ථකත්වේ ඉන්දියා වලට එරෙහිව නිසා....
    අපි ගැහුවනම් බලාගන්න තිබුනා :P

    :lol::lol: අපි ස්පින් එකට කොහොම ගහපු රටක්ද?
    දැන් මේ රොස්ටන් චේස්ටත් විකට් 4ක් දෙනවා,
    දුලිප්, රෝයි, වෙත්තමුනි, අරවින්ද, අර්ජුන, හෂාන්, මහේල සංගා, තිලාන්
    මේ සෙට් එක ගැහුවේ සුපිරිම ස්පිනර්ස්ලට,
    දැන් වගේ වේරියේශන් බලන්න අල්ට්‍රා ස්ලෝ මෝශන් කැමරාස් නැහැ,
    මොනවා වෙලාද කියලා හිතෙනවා දැන් ඉන්න සෙට් එකට:sorry:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය කියන දේත් අත්තක් නැතුවම නෙමෙයි.
    ඒත් සමහර ක්‍රීඩකයන්ට තියෙන ලොකුම අවුල අජස්ට් වෙන්න අමාරුයි ටෙස්ට් වලට.
    එකයි උන් ෆේල් වෙන්නේ.
    අනික තමයි ටෙස්ට් වලට වෙනමයි,ලිමිටඩ් වලටයි වෙනම
    බොලින් උනිට් දාන්න දැන් ගොඩක් රටවල් පුරුදු වෙලා ඉන්නවා.
    උදාහරණ ගැන කතා කරනවනම් චාහල්,සැමුවෙල්,සැම්පට එහෙම ටෙස්ට් වරම් හම්බ වෙලා නෑ.

    ඔව් මචං,
    ටෙස්ට් කියන නමේ තේරුමේ හැටියටම ඒක පරීක්ෂන්යක්,
    ඉතිං විකට් ගන්න නම් එකම තැනට දදා. වේරියේශන් අහුවෙන්නේ නැතිවෙන්න යූස් කරගෙන
    ෆුල් අවධානෙන් ඉන්න ඕන, අනික ලෙගී කෙනෙක්ට දෙන ෆීල්ඩ් එක ගොඩක් වැදගත්,
    මුලදිම ඉන් & අවුට් ෆීල්ඩ් එකක් දෙන්න ඕන ලයින් & ලෙන්ත් සෙට් වෙනකම්,
    ඊට පස්සෙ ඇටෑක් කරන්න ඕන,
    මේ හේතුව හින්දා තමයි ලෝකෙ ලෙගීලා සාර්ථක අඩු, මොකද මාර අමාරු වැඩක්,
    මට පුදුම පක්කෝ යසීර් ශා අයින් කරලා ශදාබ්ව දාගෙන ඉන්න එක,
    ශදාබ් බැටා තමයි, ඒත් යසීර් පට්ට බෝලර්

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඔව් මචං,
    ටෙස්ට් කියන නමේ තේරුමේ හැටියටම ඒක පරීක්ෂන්යක්,
    ඉතිං විකට් ගන්න නම් එකම තැනට දදා. වේරියේශන් අහුවෙන්නේ නැතිවෙන්න යූස් කරගෙන
    ෆුල් අවධානෙන් ඉන්න ඕන, අනික ලෙගී කෙනෙක්ට දෙන ෆීල්ඩ් එක ගොඩක් වැදගත්,
    මුලදිම ඉන් & අවුට් ෆීල්ඩ් එකක් දෙන්න ඕන ලයින් & ලෙන්ත් සෙට් වෙනකම්,
    ඊට පස්සෙ ඇටෑක් කරන්න ඕන,
    මේ හේතුව හින්දා තමයි ලෝකෙ ලෙගීලා සාර්ථක අඩු, මොකද මාර අමාරු වැඩක්,
    මට පුදුම පක්කෝ යසීර් ශා අයින් කරලා ශදාබ්ව දාගෙන ඉන්න එක,
    ශදාබ් බැටා තමයි, ඒත් යසීර් පට්ට බෝලර්

    ෆිල්ඩින් ගැන කතා කරද්දී ලේගී කෙනෙක්ට කියලා මෙහෙම ෆිල්ඩින්
    දාන්න ඕන කියලා ප්ලෑන් එකක් හදන් එන්න බෑ.
    ඒ ඉන්න බැට්ස්මන්,ඒ වෙලාවේ ඌ ප්ලේ කරන ෂොට්ස් බලලා
    තමයි ෆීල්ඩ් හදන්න ඕනා.බැට්ස්මන් ඩේෆෙන්සිව් නම් බොලින් සයිඩ් එක
    ඇටෑක් කරන්න ඕනා.අන්න එකයි ටෙස්ට් වල තියෙන ලස්සන.
    පක්කො මේ පාර එහෙම කරන්න ඇත්තේ 2019 වර්ල්ඩ් කප්
    එනවා.තියෙන්නේ england ඉතින් ශදාබ්ට් පුළුවන් හොද එක්ස්පිරියන්ස් එකක් ගන්න.
    ආරූ නාකියා :lol: ඌ හොදයි UAE වල මැච් තියෙද්දී ඕනනම්.
    ඒ කරපු වැඩේ වැරැද්දක් මමනම් දකින්නේ නෑ ;)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    රෙකෝඩ් බං ශිකරයා ලන්ච් එකට කලින් සෙන්චරියක් දැම්මා :shocked:

    Uge tip ekak giya ude.. umpire out dunneth na. Arun review eka gattheth na. Ethana wkt eka giya nam match eka godak wenas wenawa. Rahid khan effect eka godak thiyenne right handerslata. Dhawan udenma giya nam lakunu ochchara ikmanata enneth na rashida right handerslata mula idala ball karannath set wenawa.

    Bt anyway dhawan batted superbly inthe 1st session n took the game away.