oka thmai hodama welwa11 to 6
eaka maru time eka
නිදාගන්නේ 3 ට විතර.
නැගිටින්නේ 9-10

10 වෙනකොට නිදාගන්නව බන් . ඒ ලෙවල් රිසල්ට් ඇවිල්ලා අම්මා බලල තට්ටුවක් දාල කිව්වා පාස් නේ කියල . මං ආ පාස්ද කියල අහල අනිත් පැත්ත හැරිල නිදාගත්තා පොරවගෙන. උදේ 8 වගේ තමා නැගිටල හෙමීට ඉස්කෝලෙට ගියේ

ඒ මොකෝ බන්. කසිප්පු පෙරනවද එච්චර වෙලා ?![]()