නිදාගන්න/නැගිටින වෙලාව...

20_18

Member
Feb 27, 2018
1,297
45
0
සැටි පුටුවෙ 9.30ට නිදා ගන්නව, 11ට ඇඳේ නිදා ගන්නව
 
samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Nidaganne office eken ena time eka anuwa thama .ude nagitinne office yana time eka anuwa thama :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    10 වෙනකොට නිදාගන්නව බන් . ඒ ලෙවල් රිසල්ට් ඇවිල්ලා අම්මා බලල තට්ටුවක් දාල කිව්වා පාස් නේ කියල . මං ආ පාස්ද කියල අහල අනිත් පැත්ත හැරිල නිදාගත්තා පොරවගෙන. උදේ 8 වගේ තමා නැගිටල හෙමීට ඉස්කෝලෙට ගියේ
     
    • Like
    Reactions: AheshM

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    10 වෙනකොට නිදාගන්නව බන් . ඒ ලෙවල් රිසල්ට් ඇවිල්ලා අම්මා බලල තට්ටුවක් දාල කිව්වා පාස් නේ කියල . මං ආ පාස්ද කියල අහල අනිත් පැත්ත හැරිල නිදාගත්තා පොරවගෙන. උදේ 8 වගේ තමා නැගිටල හෙමීට ඉස්කෝලෙට ගියේ

    :D :D :D :P :P
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    10 වෙනකොට නිදාගන්නව බන් . ඒ ලෙවල් රිසල්ට් ඇවිල්ලා අම්මා බලල තට්ටුවක් දාල කිව්වා පාස් නේ කියල . මං ආ පාස්ද කියල අහල අනිත් පැත්ත හැරිල නිදාගත්තා පොරවගෙන. උදේ 8 වගේ තමා නැගිටල හෙමීට ඉස්කෝලෙට ගියේ

    #රි කට් එක :lol: :D ;)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම මේ කාලෙ නිදාගන්නෙ 3-4ත් අතර නැගිටින්නෙ 9-10.30ත් අතර වගේ :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මෙච්චර කල් 2ට නිදාගෙන ඇහැරුනේ 7.30ට,
    ලගදි ඉදන් 1.30 ට නිදාගෙන 7ට ඇහැරෙනවා

    ට්‍රයි කරලා ට්‍රයි කරලා හොයා ගත්තා මට පැය 5.30ක් නිදාගත්තම ඇති, දිගටම කරගෙන යන අවුලක් නැහැ කියලා, මීට වඩා අඩුවෙන් නිදා ගත්තම ඊලග දවසෙ පොඩ්ඩක් අමාරුයි