හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

හුරේ ෆොටෝෂොප් ලැබුනෝ


adobe-photoshop-cc-2018-samuraistore-1801-20-SamuraiStore@1.jpg







මම මිට සතියකට විතර ඉහත ත්‍රෙඩ් එකක් දැම්ම Adobe Photoshop මිලදී ගන්න විදිහක් නැහැ කියලා. ලංකාවට පොටෝෂොප් ඔන්ලයින් ගන්න දෙන්නේ නැහැ. බ්ලොක් කරලා තියෙන්නේ. අනෙක ඉස්සර Adobe වල ලංකාවේ ඒජන්ට්ල හිටියත් දැන් නැහැ.


මේ ටිකේ ඊමේල් ගහල වැඳලා වගේ ඔන්න අද මට ලයිසන් එක දුන්නා. උබලටත් ඉදිරියේදී ඕන උනොත් කෙලින්ම එයාලගේ Billing Department එකට මේල් එකක් ගහලා අඩපන් . එතකොට දෙනවා. :yes: :yes:


Adobe එකේ සපෝර්ට් එකනම් පට්ට . ගෙවුවට පස්සේ මට කෝල් කරලා ඔක්කොම කරලා දුන්නා.

අවුරුද්දටම ගියේ $ 119.88 USD . Photoshop එක්ක තව ඇප්ස් දෙකක් හම්බ උනා. Lightroom CC / Lightroom Classic CC තව ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් හම්බ උනා. 20GB of cloud storage


මේ තියෙන්නේ පහුගිය දවස්වල ෆොටෝෂොප් ගන්න බැරුව දුක් විඳපු විදිල්ල . http://www.elakiri.com/forum/showthread.php?t=1855377


 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නොදන්න කමට අහන්නේ. ඇයි උබ ක්‍රැක් කල එවා යුස් නොකරන්නේ?


මේකයි මචන් ඔය ක්‍රැක් හදන ඒවා අපිට තියන ආදරේට හදන්නේ නැහැ. උන් ඕවා ක්‍රැක් කරනකොට ඔය ටුල්ස් එක්ක උන් හැංගිච්ච ෆයිල්ස් ඉන්ජෙක්ට් කරගන්නවා. ඒවා ගිහින් ඔහේ තැන්පත්වෙලා තියනවා. ටික දවසක් ගියාම තමයි උන් වැඩ පටන් ගන්නේ. අපේ ස්ටෝර් කරලා තියන පර්ස්වාර්ඩ් ගන්නවා. අපේ ඔන්ලයින් බැංකු ගිණුම් වල විස්තර. තව අපි ඔන්ලයින් ගෙවනකොට අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක ඔක්කොම හොරකන් කරනවා. ඕක තමයි භයානක ප්‍රතිපලය. අනෙක අපි කරන විෂයට අනුව අපි ගොඩක් සෙන්සටිව් දේවල් අපේ කම්පියුටර්ස් වල ස්ටෝර් කරනවා. කස්ටමර්ස්ලගේ කාර්ඩ් නොම්බර වගේ දේවල්. ඒක නිසා මුල්තැන ආරක්ෂාව වෙනුවෙන් දෙන්න ඕනේ. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කියල කියමනකුත් තියෙනවනේ.
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකයි මචන් ඔය ක්‍රැක් හදන ඒවා අපිට තියන ආදරේට හදන්නේ නැහැ. උන් ඕවා ක්‍රැක් කරනකොට ඔය ටුල්ස් එක්ක උනේ හැංගිච්ච ෆයිල්ස් ඉන්ජෙක්ට් කරගන්නවා. ඒවා ගිහින් ඔහේ තැන්පත්වෙලා තියනවා. ටික දවසක් ගියාම තමයි උන් වැඩ පටන් ගන්නේ. අපේ ස්ටෝර් කරලා තියන පර්ස්වාර්ඩ් ගන්නවා. අපේ ඔන්ලයින් බැංකු ගිණුම් වල විස්තර. තව අපි ඔන්ලයින් ගෙවනකොට අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක ඔක්කොම හොරකන් කරනවා. ඕක තමයි භයානක ප්‍රතිපලය. අනෙක අපි කරන විෂයට අනුව අපි ගොඩක් සෙන්සටිව් දේවල් අපේ කම්පියුටර්ස් වල ස්ටෝර් කරනවා. කස්ටමර්ස්ලගේ කාර්ඩ් නොම්බර වගේ දේවල්. ඒක නිසා මුල්තැන ආරක්ෂාව වෙනුවෙන් දෙන්න ඕනේ. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කියල කියමනකුත් තියෙනවනේ.

    ඉතිං බං free දෙන ඒව තියෙන්නෙ
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතිං බං free දෙන ඒව තියෙන්නෙ


    උබ කියන්නේ ෆ්‍රී ෆොටෝස් එඩිට් කරන Software ගැනද. අපෝ හරියන්නේ නැහැ මචන්. මොකද මේකට අවුරුදු ගණනාවක් පුරුදු වෙලා ඉන්න නිසා වෙන ඒවා හරියන්නේ නැහැ. මම ගෙන බැලුව Software කිහිපයක්ම. හරිගියේ නැහැ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Crack daala nithara nithara format karanna wenakota aathalda. Mama use karanneth license software witharai. Good job
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Crack daala nithara nithara format karanna wenakota aathalda. Mama use karanneth license software witharai. Good job


    ඔව් මචන් අපිත් ඉස්සර ඉතින් පාවිච්චි කලේ ඔක්කොම ක්‍රැක් ඒවා. ඒත් දැන් නැහැ. ඉස්සර කොච්චර කම්පියුර් ස්ලෝව් වෙනවද. අඩුම තරමේ මාස 4 කට සැරයක්වත් අලුතින් වින්ඩෝස් දානවා.



    මමත් දැනට අවුරුදු 4 කට විතර කලින් ඉඳලා ඔය ක්‍රැක් භාවිතයෙන් සම්පුර්නයෙන්ම් මිදුනා. අනෙක ගෙවන්න පුළුවන් නම් මොකටද හොර ඒවා පාවිච්චි කරන්නේ. ඒ මිනිස්සු දෙන සේවයට අපි යම් මුදලක් ගෙවන්න ඕනේ. ඔන්න ඉගෙන ගන්න කාලේ නම් ඉතින් කමක් නැහැ. ඒ දවස් වල අතේ සතේ නැහැ නේ.
     
    • Like
    Reactions: kalhara96

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    ඔන් ලයින් වැඩ වලට එක මැෂින් එකකුත් (ගණුදෙනු වගේ ඒවට) ඔය ක්‍රැක් දාල වැඩ කරන්න එක මැෂින් එකකුත් තියා ගත්තනම් හරිනේද?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔන් ලයින් වැඩ වලට එක මැෂින් එකකුත් (ගණුදෙනු වගේ ඒවට) ඔය ක්‍රැක් දාල වැඩ කරන්න එක මැෂින් එකකුත් තියා ගත්තනම් හරිනේද?




    ඔව් ඉතින් එහෙමත් කරන්න පුළුවන්. නමුත් එක මැෂිමක ඔක්කොම තියා ගන්න එක ලේසියි බන්. නැත්නම් අරකෙන් පෙන් එක ගහල තව එකකට කොපි කරන්න ගියාම පට්ට චාටර්. ඔහොම කොපි කරලා ගන්නකොට එකේ තියන වයිරස් ස්පයිවෙයාර් පෙන් එක හරහා එන්න පුළුවන්. නැත්නම් නෙට්වර්ක් එක හරහා එන්න පුළුවන්.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් ඉතින් එහෙමත් කරන්න පුළුවන්. නමුත් එක මැෂිමක ඔක්කොම තියා ගන්න එක ලේසියි බන්. නැත්නම් අරකෙන් පෙන් එක ගහල තව එකකට කොපි කරන්න ගියාම පට්ට චාටර්. ඔහොම කොපි කරලා ගන්නකොට එකේ තියන වයිරස් ස්පයිවෙයාර් පෙන් එක හරහා එන්න පුළුවන්. නැත්නම් නෙට්වර්ක් එක හරහා එන්න පුළුවන්.

    Uba pare yanna epa wahanayaka happila marenna puluwan:lol:
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ඔව් ඉතින් එහෙමත් කරන්න පුළුවන්. නමුත් එක මැෂිමක ඔක්කොම තියා ගන්න එක ලේසියි බන්. නැත්නම් අරකෙන් පෙන් එක ගහල තව එකකට කොපි කරන්න ගියාම පට්ට චාටර්. ඔහොම කොපි කරලා ගන්නකොට එකේ තියන වයිරස් ස්පයිවෙයාර් පෙන් එක හරහා එන්න පුළුවන්. නැත්නම් නෙට්වර්ක් එක හරහා එන්න පුළුවන්.

    machan crack secured da nadda kiyala check karanna puluwan neda ?

    ehema check karala balala gaththa nam harineh.

    anika ona tharam virus guard thiyenawane bn spyware allana.

    ekko premium virus guard ekak gaththa nam iwaraine. ubata sakai nam ochcharama.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    machan crack secured da nadda kiyala check karanna puluwan neda ?

    ehema check karala balala gaththa nam harineh.

    anika ona tharam virus guard thiyenawane bn spyware allana.

    ekko premium virus guard ekak gaththa nam iwaraine. ubata sakai nam ochcharama.




    හොඳ ප්‍රශ්නයක්. මචන් එහෙම ක්‍රැක් එකක් ආරක්‍ෂිත ද නැද්ද කියල එහෙම චෙක් කරලා බලන්න ක්‍රමයක් නැහැ. ගොඩක් ක්‍රැක් වයිරස් ගර්ඩ්ස් වලට අහු වෙනවා. එහෙම අහු වෙන්නේ නැත්නම් එකෙන් අපිට අදහස් කරන්න බැහැ ක්‍රැක් එක සේෆ් ද කියලා. මොකද වයිරස් ගාර්ඩ් එකෙන් අල්ලන්නේ වයිරස් ගාර්ඩ් එකේ Data Base එකේ තියන වයිරස් විතරයි. අලුතින් ආපු එකක්නම් අහුවෙන්නේ නැහැ. ප්‍රිමියම් තියා මොන ජාතියේ වයිරස් ගාර්ඩ් එකක් ගත්තත් අලුතින් එන වයිරස්, ස්පයි වෙයාර් ඒවා අහු වෙන්නේ නැහැ. ඒවා අහු වෙන්න කාලයක් යනවා.


    අනෙක ක්‍රැක් කරන්න ගිහින් ඉන්ෆෙක්ට් උනාට පස්සේ බොහෝ වෙලාවට වයිරස් ගාර්ඩ් වලින් ඉවත් කරන්න බැහැ. ඉන්ෆෙක්ට් වෙන්න කලින් තමා ඉවත් කරගන්න ඕනේ.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,629
    7,965
    113
    Kotahena
    උඹ කරන main job එකනේ බං යහපාලන media unit එක. උබව ගත්තෙත් වැඩට photoshop ගහන්න නේ බං. ඉතින් උන් license එකට සල්ලි දෙන එක සාධාරණයි. Laptop එකකුත් අරං දුන්නේ..

    ආව් අාව්... ඔහොමම AC එකකුත් ඕකුන්ටම කියල හයි කරගන්න
     
    • Like
    Reactions: D_Mad