හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ
හුරේ ෆොටෝෂොප් ලැබුනෝ
මම මිට සතියකට විතර ඉහත ත්‍රෙඩ් එකක් දැම්ම Adobe Photoshop මිලදී ගන්න විදිහක් නැහැ කියලා. ලංකාවට පොටෝෂොප් ඔන්ලයින් ගන්න දෙන්නේ නැහැ. බ්ලොක් කරලා තියෙන්නේ. අනෙක ඉස්සර Adobe වල ලංකාවේ ඒජන්ට්ල හිටියත් දැන් නැහැ.
මේ ටිකේ ඊමේල් ගහල වැඳලා වගේ ඔන්න අද මට ලයිසන් එක දුන්නා. උබලටත් ඉදිරියේදී ඕන උනොත් කෙලින්ම එයාලගේ Billing Department එකට මේල් එකක් ගහලා අඩපන් . එතකොට දෙනවා.
Adobe එකේ සපෝර්ට් එකනම් පට්ට . ගෙවුවට පස්සේ මට කෝල් කරලා ඔක්කොම කරලා දුන්නා.
අවුරුද්දටම ගියේ $ 119.88 USD . Photoshop එක්ක තව ඇප්ස් දෙකක් හම්බ උනා. Lightroom CC / Lightroom Classic CC තව ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් හම්බ උනා. 20GB of cloud storage
මේ තියෙන්නේ පහුගිය දවස්වල ෆොටෝෂොප් ගන්න බැරුව දුක් විඳපු විදිල්ල . http://www.elakiri.com/forum/showthread.php?t=1855377

Last edited: