මචන් කුශාන්ල තමයි මුලින්ම කොමඩි චැනල් එකක් පටන් ගත්තේ. කුශානුයි ශ්‍රීමාලුයි එකතුවෙල.කුශාන් මගේ පට්ට යාලුවෙක්.ස්ටාර්ස් නිවුස් එකේ පොර කලේ සෙලෙබ්‍රිටි ලගේ ඉමේජස් එකතුකරල වීඩියෝ හදන එක.උඹ කියනව වගේ හිඟන චැනල් එකක් නෙවෙයි ඒක. කුශාන් උගේ ඇක්වා එක ගත්තෙත් මේ චැනල් එකෙන් හොයපු සල්ලි වලින්. පස්සේ එකම පොරගෙන් මුට කොපිරයිට් සීන් 3ක් ලග ලගම ඇවිත්. පස්සේ එකව්න්ට් එක ටර්මිනේට් කලා. උට ආයෙ ඒක ගන්න පුලුවන්.ඒත් බර ගානක් ගෙවන්න වෙනවා.කොහොමහරි ඒක ගන්න කියල තමයි මාත් කිව්වේ. කොහොම උනත් කුශාන් පට්ටම කොල්ලෙක්.අනිත් උන් වගේ බොරු ලයින් වත් පඩ ශෝ වත් උගේ නෑ. මූ මේ දවස් වල පට්ට අව්ලින් ඉන්නේ. අපිටත් අවුල් උට උන වැඩේට. එකෙක් දෙන්නෙක් හිටියට ලංකාවේ කොල්ලෝ පට්ට විදියට උගේ චැනල් එකට උදව් කලා.
kushange channel ekata dawasata lakshaganak views tibba.patta porak me tatweta channel ekak genawa kiyanne ithn.
Mchan wistara tikak dannako, godak wedagat wei chnanel terminate una ayata.
a kiyanne copyright case eka dapu kena fee ekak illanawada? itappse eka pay karama eya copyright case eka ain karanawada?
poddak wistara kiyannako mchan a gena..
