Eya ban 4 lacks dila indian ganna epa ban,, volty yak ganin ko 3k deddi hodama ekak ganna puluwan ,, comfortable ekath hodai මුන්ට ඕවා කට කැඩෙනකන් කිව්වට තේරෙන්නේ නෑ :no: පරණ යකඩ උණු කරලා හදන තනි සිලින්දරේ හොනට් එක තමා ලොකු :lol::rofl: