රිෂිවරු

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔන්න දැන් නම් මම කියපු එක තේරිලා වගේ
    මම රිසිවරයෙක් නොවන නිසා රිසිවරයෙක්ට බැරි හේතුව නම් හරියටම දන්නෙ නැහැ

    ආහ් ඔය දන්නේ නැද්ද ? මම හිතුව දන්නව ඇති කියල .. දැන් ඉදිරිපත් වෙන්නෙත් නැත්තේ සෘශිවරු ඉස්සර කරේ මැජික් ද කියල කවුද දන්නේ නේද ? මිත්‍යා මායා කතන්දර ඉතිහාසේ කොච්චරනම් තියනවද නේද ? නැත්තම් මේක ඇත්ත තමයි කියල ෂුවර් එකටම දන්නවද ඔයා ? නැත්තම් දන්නේ නැද්ද ?:P

    ලැබෙන? ඕවා ලැබිච්ච උත්තර නෙමෙයි ඔයාම කියපුවා :baffled:

    මම ඇයි මිනිස්සුන්ගේ විනිශ්ය නිසා එක එලියට දාන්නේ නැතුව ඇති වගේ උත්තර දුන්නේ ..පොඩ්ඩක් කියවල බලන්න කලින් කතා කරපු ඒවා
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    මේවට ඇත්තටම උත්තර දීලා වැඩක් නැහැ. මොකද මේ මනුස්සයා මේක අහන්නේ නිවන් මාර්ගයවත් ධ්‍යාන මාර්ගයවත් කරගන්න නෙවෙයිනෙ..

    පස් පවම කරමින් ජීවිතය ගෙවලා, නිකන් මේ ගැන කුතුහලයක් ඇති වුණු නිසා අහනවා. මග පල ලැබූ ඇතැම් භික්ෂූන්ට යම් මට්ටම් වල ඍධි තියෙනවා. යූටියුබ් එකේ බලන්න පුලුවන් එක්තරා භික්ෂුවක් ඉන්නව රහත් වුණු, උන්වහන්සේ බණ කියද්දි කියනවා, හාමුදුරුවෝ අද දානය වළඳනකොට අරහෙම හිතුවා නේද ? ඒක මෙහෙමයි වෙන්නෙ කියලා. අහන අයට නම් පුදුම ඇති... නමුත් උන්වහන්සේගේ නමක්වත්, කොහේද ඉන්නේ කියලවත් කවුරුත් දන්නේ නැහැ.

    තව මට හම්බුනා එයාක්‍රාෆ්ට් ඉන්ජෙක්, දැන් මහණ වෙලා ඉන්නෙ, ඒ හාමුදුරුවොත් මම හිතමින් හිටි ඒවට උත්තර දුන්නා, සමහර ඒවට ලැජ්ජත් හිතුනා, මොකද ඇත්ත ඇති හැටියෙන්, මගේ හිතේ තියෙන ඒවා උත්තමයෙක් උනත් වෙනත් පුද්ගලයෙක් දැනගත්තම ලැජ්ජයිනෙ.

    අනුන් ගැන වෙහෙසෙන්න එපා බං. ඕවයෙ මැජික් බලන්න නෙවෙයි, මේ බුද්ධාගම අන්තර්ධාන වෙන්න කලින් නිවන කරගන්න බලහල්ල. ඍෂිවරුත් පවු.. බුදු දහම නෙවෙයිනෙ පුහුණු කරන්නෙ බහුතරය..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    උබ කෙහොමද කියන්නෙ කියන්නෙ මන් පස්පව් කරනව කියල,
    අනික දෙයක්ගැන දන්නෙ නැත්තන් දන්නෙ නැති විදියට ඉදපන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේවට ඇත්තටම උත්තර දීලා වැඩක් නැහැ. මොකද මේ මනුස්සයා මේක අහන්නේ නිවන් මාර්ගයවත් ධ්‍යාන මාර්ගයවත් කරගන්න නෙවෙයිනෙ..

    පස් පවම කරමින් ජීවිතය ගෙවලා, නිකන් මේ ගැන කුතුහලයක් ඇති වුණු නිසා අහනවා. මග පල ලැබූ ඇතැම් භික්ෂූන්ට යම් මට්ටම් වල ඍධි තියෙනවා. යූටියුබ් එකේ බලන්න පුලුවන් එක්තරා භික්ෂුවක් ඉන්නව රහත් වුණු, උන්වහන්සේ බණ කියද්දි කියනවා, හාමුදුරුවෝ අද දානය වළඳනකොට අරහෙම හිතුවා නේද ? ඒක මෙහෙමයි වෙන්නෙ කියලා. අහන අයට නම් පුදුම ඇති... නමුත් උන්වහන්සේගේ නමක්වත්, කොහේද ඉන්නේ කියලවත් කවුරුත් දන්නේ නැහැ.

    තව මට හම්බුනා එයාක්‍රාෆ්ට් ඉන්ජෙක්, දැන් මහණ වෙලා ඉන්නෙ, ඒ හාමුදුරුවොත් මම හිතමින් හිටි ඒවට උත්තර දුන්නා, සමහර ඒවට ලැජ්ජත් හිතුනා, මොකද ඇත්ත ඇති හැටියෙන්, මගේ හිතේ තියෙන ඒවා උත්තමයෙක් උනත් වෙනත් පුද්ගලයෙක් දැනගත්තම ලැජ්ජයිනෙ.

    අනුන් ගැන වෙහෙසෙන්න එපා බං. ඕවයෙ මැජික් බලන්න නෙවෙයි, මේ බුද්ධාගම අන්තර්ධාන වෙන්න කලින් නිවන කරගන්න බලහල්ල. ඍෂිවරුත් පවු.. බුදු දහම නෙවෙයිනෙ පුහුණු කරන්නෙ බහුතරය..

    මේ මනුස්සයා මේක අහන්නේ නිවන් මාර්ගයවත් ධ්‍යාන මාර්ගයවත් කරගන්න නෙවෙයිනෙ

    එක ඇත්ත ..නිවන කියන සංකල්පේ ගැන වෙනම හිතන්න ඕනි

    හැබැයි ඉතින් නිවැරදි කියල පෙනුනොත් අනිවාර්යෙන් ඔය ධාන්‍ය ලබා ගන්න නම් උත්සහයක් හරි කරනවා .කව්ද අකමැති අහසින් යන්න ..තනියම එහෙම වැඩ කරන්න පුළුවන් කියන්නේ මාරයිනේ .. ඒ විෂය සම්බන්ද ප්‍රවීණයෝ වත් එහෙම දෙයක් පෙන්වන්නේ නැහැනේ

    පස් පවම කරමින් ජීවිතය ගෙවලා

    නොදන්න මිනිස්සු දන්නවා වගේ චරිත සහතික දෙන්න එපා මහත්තයෝ ..ඔයා දැකල තියනවද මාව ?

    නමුත් උන්වහන්සේගේ නමක්වත්, කොහේද ඉන්නේ කියලවත් කවුරුත් දන්නේ නැහැ.

    ඒ හාමුදුරුවොත් මම හිතමින් හිටි ඒවට උත්තර දුන්නා

    දේශපාලනෙයි අරව මේවා කරන හාමුදුරුවරු නෙවෙයි ඔය වගේ හාමුදුරු වරු නේද ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න ඕනි . අඩුම ගානේ යුටියුබ් වීඩියෝ එකක් කරන්න තිබුනනේ ..බුදු හාමුදුරුවෝ කොච්චර පරාර්ථකාමී විදිහට දර්මය බෙදල දුන්නට තමුන් මාර අර්ත්මාර්තකාමි මිනිස්සුනේ හංගගෙන තියාගෙන ඉන්නවනේ .
    සෘශි වරු ඉදිරිපත් නොවෙන එක අත අරිමුකෝ ඔබතුම වගේ ඒවගේ ධන්‍යලාබි හිමිවරු දන්නා අදුරන බෞද්ධයෝන්ට වැඩ පිළිවෙලක් නැද්ද ඒ වගේ හිමිවරුන්ගෙන් ඒ ධර්ම දානය ලෝකෙටම අරන් දෙන්න …
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    තමන් විශ්වවිද්‍යාලයකට හෝ වෙනත් අදයාපන ආයතනයකට ගිහින් උපාදියක් ගත්තම ඒ දැනුම අනිත් පැත්තට කාටවත් කියල දෙන්න යන්නේ නැනේ' මොකද ඒක කියල දෙන්න ගුරුවරු කථිකාචාර්යවරු ඉන්න නිසා' තමන්ගේ කැපවීම මත තමයි දැනුම වැඩි කරගන්නේ'ඒ දැනුම වැඩිකරගන්නෙත් කලින් වෙන කෙනෙක්ගේ ඉගැන්වීම් වලට අනුවනම්' ඒවා සමාජයේ දැනටමත් තියෙනවනම්' ඕන කෙනෙක්ට ඒ දැනුම පරිශීලනය කරන්න පුලුවන්නම් අපි නැවත ඒවා උගන්වන්න යන්න ඕන නෑනේ'

    ඉසිවරු ගත්තත් එහෙම වෙන්න පුළුවන්' යම්කිසි ආගමික නායකයෙක්ගේ ඉගැන්වීම් ඔස්සේ ගිහින්' තමන්ගේ දැනුම පුළුල් කරගෙන තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා ඇති' ඉතින් ඒ ඉගැන්වීම් දැනටමත් සමාජයේ තියෙනවනම් 'මිනිස්සුන්ට ඒ දැනුම පාවිච්චි කරලා තමන්ගේ තත්වයට එන්න පුලුවන්නම්'නිකන් අහසින් ගිහින් වැඩ දාල පෙන්නන්න ඕන නැනේ.පෙන්වන නොපෙන්වන එක ඔවුන්ගේ තෝරාගැනීමක්

    ප.ලි- මේක වෙන්න පුළුවන් එක දෙයක් විතරයි
     
    Last edited:

    එහෙම කෙනෙක් හොයාගන්න නැද්ද
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඉස්සරකාලෙ හිටපු අය භාවනා කරල හිත දියුනු කරල අලුත් අලුත් දේවල් ඉගෙන ගත්තලු, දැනුත් එහෙම පුලුවන් අය ඉන්නවද?
    මීතිරිගලවත් ඉන්නවද එහෙම අය:oo:

    මම දැනට ගොඩක් පන්සල් වලට ආරන්‍ය වලට ගිහින් තියනවා,සිල්වත් භික්ශුන් මුනගැහිලත් තියනවා නමුත් මට තවම එහෙම සුවිශේෂි හැකියාවන් තියන කෙනෙක් මුන ගැහිලා නැ,ලංකාවේ චිරප්‍රසිද්ධ සංඝපිතෘන්වහන්සේ නමක් හිටියා (මගේ පියා ඇසුරු කල) උන්වහන්සේ භාවනාවෙන් හිත දියුනු කර තිබෙන බව බොහෝ අය කියනවා,නමුත් උන්වහන්සේගේ ඇස් වල සුද ආපු වෙලාවේ උන්වහන්සේට එක හිතින් ඔපරේශන් එකකට යන්න බය වුනා,එක අහන්න ඉන්දියාවේ සායි බාබා ලඟට වැඩියා.:dull:මට මුන නොගැහුනාට මම කියන්නෙ යන්නෙ නැ එහෙම අය නැ කියල.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම දැනට ගොඩක් පන්සල් වලට ආරන්‍ය වලට ගිහින් තියනවා,සිල්වත් භික්ශුන් මුනගැහිලත් තියනවා නමුත් මට තවම එහෙම සුවිශේෂි හැකියාවන් තියන කෙනෙක් මුන ගැහිලා නැ,ලංකාවේ චිරප්‍රසිද්ධ සංඝපිතෘන්වහන්සේ නමක් හිටියා (මගේ පියා ඇසුරු කල) උන්වහන්සේ භාවනාවෙන් හිත දියුනු කර තිබෙන බව බොහෝ අය කියනවා,නමුත් උන්වහන්සේගේ ඇස් වල සුද ආපු වෙලාවේ උන්වහන්සේට එක හිතින් ඔපරේශන් එකකට යන්න බය වුනා,එක අහන්න ඉන්දියාවේ සායි බාබා ලඟට වැඩියා.:dull:මට මුන නොගැහුනාට මම කියන්නෙ යන්නෙ නැ එහෙම අය නැ කියල.

    ඕකනෙ බන්:(
    කයිවාරුකාරයොමයි හැමතැනම
    මට සත්‍ය සොයාගෙන තනියම යන්න වෙයි වගේ:)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඕකනෙ බන්:(
    කයිවාරුකාරයොමයි හැමතැනම
    මට සත්‍ය සොයාගෙන තනියම යන්න වෙයි වගේ:)

    samaharunta upathinma wena kenek ge mind eka read karanna puluwan,eka psychic ability ekak neme,eka mune saha aniuth anga chalana walin ukaha ganna deyak,ohoma mind read karana super kollek hitiyalu Dharmaraja eke kiyala mata uncle kenek kiwwa,eyala hostel inna kale.ara kiwwa wage godak than wala kayiwaru thama machan :(
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම දැනට ගොඩක් පන්සල් වලට ආරන්‍ය වලට ගිහින් තියනවා,සිල්වත් භික්ශුන් මුනගැහිලත් තියනවා නමුත් මට තවම එහෙම සුවිශේෂි හැකියාවන් තියන කෙනෙක් මුන ගැහිලා නැ,ලංකාවේ චිරප්‍රසිද්ධ සංඝපිතෘන්වහන්සේ නමක් හිටියා (මගේ පියා ඇසුරු කල) උන්වහන්සේ භාවනාවෙන් හිත දියුනු කර තිබෙන බව බොහෝ අය කියනවා,නමුත් උන්වහන්සේගේ ඇස් වල සුද ආපු වෙලාවේ උන්වහන්සේට එක හිතින් ඔපරේශන් එකකට යන්න බය වුනා,එක අහන්න ඉන්දියාවේ සායි බාබා ලඟට වැඩියා.:dull:මට මුන නොගැහුනාට මම කියන්නෙ යන්නෙ නැ එහෙම අය නැ කියල.

    ම්ම්හ් අහල තියනවා කරන්න කෙනෙක් නැ … දැන් ඔය භාවනා ක්‍රම ගැන දැනුම නැති වෙලාද තියෙන්නේ ? එත් කුන්ඩලිනි ප්‍රක්ටිස් කරපු අයත් එළකිරියේ හිටියා නේද ? ත්‍රෙඩ් එකකුත් ගියා ඉස්සර මතක හැටියට … මගේ යාලුවෙකුත් සැහෙන්න භාවනා කරා දැන්නම් රට ඉන්නේ . ගොඩක් භාවනා ක්‍රම ගැන කියල තියනවා දැන්නම් ඒවගේ නම් මතකත් නැ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ම්ම්හ් අහල තියනවා කරන්න කෙනෙක් නැ … දැන් ඔය භාවනා ක්‍රම ගැන දැනුම නැති වෙලාද තියෙන්නේ ? එත් කුන්ඩලිනි ප්‍රක්ටිස් කරපු අයත් එළකිරියේ හිටියා නේද ? ත්‍රෙඩ් එකකුත් ගියා ඉස්සර මතක හැටියට … මගේ යාලුවෙකුත් සැහෙන්න භාවනා කරා දැන්නම් රට ඉන්නේ . ගොඩක් භාවනා ක්‍රම ගැන කියල තියනවා දැන්නම් ඒවගේ නම් මතකත් නැ

    kundalani katha Buddhagame na machan oya kundalani awadi karaganna kathandara thiyenne Hindu agame,mama nam ehema thread ekak dakala na saho :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    samaharunta upathinma wena kenek ge mind eka read karanna puluwan,eka psychic ability ekak neme,eka mune saha aniuth anga chalana walin ukaha ganna deyak,ohoma mind read karana super kollek hitiyalu Dharmaraja eke kiyala mata uncle kenek kiwwa,eyala hostel inna kale.ara kiwwa wage godak than wala kayiwaru thama machan :(

    හිත කියවීම
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හිත කියවීම

    ඇබේ ඩෙවිස් ශබ්දයෙන් උත්පාදනය කරන ඉතා කුඩා කම්පන high speed කැමරාවකින් වීඩියෝ ගත කරලා,එම විඩියෝවේ කම්පන ඇල්ගොරිතම එකක් මඟින් විශලේෂණය කරලා නැවතත් ශබ්දය හදාගත්තා,එහෙනන් මුහුනේ චලන විශලේෂණය කරලා හිත කියවන්න බැරි මොකද නෙද.... :) video එක බලන්න.

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මේ මනුස්සයා මේක අහන්නේ නිවන් මාර්ගයවත් ධ්‍යාන මාර්ගයවත් කරගන්න නෙවෙයිනෙ

    එක ඇත්ත ..නිවන කියන සංකල්පේ ගැන වෙනම හිතන්න ඕනි

    හැබැයි ඉතින් නිවැරදි කියල පෙනුනොත් අනිවාර්යෙන් ඔය ධාන්‍ය ලබා ගන්න නම් උත්සහයක් හරි කරනවා .කව්ද අකමැති අහසින් යන්න ..තනියම එහෙම වැඩ කරන්න පුළුවන් කියන්නේ මාරයිනේ .. ඒ විෂය සම්බන්ද ප්‍රවීණයෝ වත් එහෙම දෙයක් පෙන්වන්නේ නැහැනේ

    පස් පවම කරමින් ජීවිතය ගෙවලා

    නොදන්න මිනිස්සු දන්නවා වගේ චරිත සහතික දෙන්න එපා මහත්තයෝ ..ඔයා දැකල තියනවද මාව ?

    නමුත් උන්වහන්සේගේ නමක්වත්, කොහේද ඉන්නේ කියලවත් කවුරුත් දන්නේ නැහැ.

    ඒ හාමුදුරුවොත් මම හිතමින් හිටි ඒවට උත්තර දුන්නා

    දේශපාලනෙයි අරව මේවා කරන හාමුදුරුවරු නෙවෙයි ඔය වගේ හාමුදුරු වරු නේද ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න ඕනි . අඩුම ගානේ යුටියුබ් වීඩියෝ එකක් කරන්න තිබුනනේ ..බුදු හාමුදුරුවෝ කොච්චර පරාර්ථකාමී විදිහට දර්මය බෙදල දුන්නට තමුන් මාර අර්ත්මාර්තකාමි මිනිස්සුනේ හංගගෙන තියාගෙන ඉන්නවනේ .
    සෘශි වරු ඉදිරිපත් නොවෙන එක අත අරිමුකෝ ඔබතුම වගේ ඒවගේ ධන්‍යලාබි හිමිවරු දන්නා අදුරන බෞද්ධයෝන්ට වැඩ පිළිවෙලක් නැද්ද ඒ වගේ හිමිවරුන්ගෙන් ඒ ධර්ම දානය ලෝකෙටම අරන් දෙන්න …

    අනුන් කරන ඒවා විවේචනේ කරලා ප්‍රබන්දනාත්මක විග්‍රහයන් දාන්න නං දුවන් එනවා. තමන් කරන දේකුත් නෑ කියෝ කියෝ ඉන්නවා ඇරෙන්න.
    නිකන් අනුන්ගේ කාලේ කන්න එපා බන් වැඩක් නැත්තන් ගිහින් film එකක් බලපන්. :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුන් කරන ඒවා විවේචනේ කරලා ප්‍රබන්දනාත්මක විග්‍රහයන් දාන්න නං දුවන් එනවා. තමන් කරන දේකුත් නෑ කියෝ කියෝ ඉන්නවා ඇරෙන්න.
    නිකන් අනුන්ගේ කාලේ කන්න එපා බන් වැඩක් නැත්තන් ගිහින් film එකක් බලපන්. :rofl:

    ඕකුන් හන්ද තමයි රටේ දියුනවක් නැත්තෙ
     
    • Like
    Reactions: shenic_v2.0.0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඕකුන් හන්ද තමයි රටේ දියුනවක් නැත්තෙ

    ටිකක් කතා කරලා බලන්න... ඕන එකෙක් එක්ක. තමන්ට තේරෙනවා නේ එන්නේ මොකාටද කියලා?
    ඒ අනුව තීරණේ කරන්න ඕන කතාව තව දුරටත් යනවද නැද්ද කියලා.
    දැන දන අපිත් එල්ලී එල්ලී යනවා නං අපේ වැරැද්ද.

    එළකිරියේ 1% ක් වත් නෑ තමන්ගේ මතේ වැරදි හෝ අඩුපාඩු පෙන්නුවොත් ඒක නිහතමානිව පිළිගෙන කතා කරන.
    ඉස්සර එහෙම සෙට් එකක් හිටියා දැන් නෑ.

    එක සෙට් එකක් ඉන්නවා කොච්චර ලොජික් ෆේල් උනත් උන් හරි. උන්ගේ ආතල් එක ඒක!
    තව සෙට් එකක් ඉන්නවා තමන් අකමැති මාතෘකා එද්දී අනුන්ට වාතයක් වෙන එකේ සීමාවක් නෑ. උන්ගේ ආතල් එක ඒක!
    තව සෙට් එකක් ඉන්නවා තමන්ට අදාළ නැති ඒවාට ඇඟිලි ගැහුවේ නැත්තන් නින්ද යන්නේ නෑ. උන්ගේ ආතල් එක ඒක!
    තව සෙට් එකක් ඉන්නවා නොදන්නවා වගේ ප්‍රශ්න අහනවා. අහනවා විතරයි. කිසි දවසක ඉගන ගත්ත ඉලවුවක් නෑ. ඉගන ගන්නෙත් නෑ. උන්ගේ ආතල් එක ඒක!
    තව ඉන්නවා එක එක උන්.

    ඔය හැම එකාම කරන්නේ අනුන්ගේ කාලේ කන එක.

    ඇත්තටම කිවුවොත් මෙකුන් අනුන්ගේ කාලේ කන්නේ අනිත් උන් මුන්ට උන්ගේ කාලේ කන්න දෙන නිසා.

    හොඳම දේ උන්ව ignore කරලා ඉන්න එක. ignore list වලට දාන්න ඕන නෑ. :D
     
    අායෙ මන් වැදගත් දේවල් කිරියෙ දාන්නෙම නෑ බන්,
    මන් මුලින්ම 2012 මේකට එද්දි මේවගේ ත්ඒේඩ්වවලට හොද කමෙන්ට්් වැටෙනව, ඒත් දැන් අවුරුදු 3ක විතර ඉදන් මේක ජරාවෙලා,
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අායෙ මන් වැදගත් දේවල් කිරියෙ දාන්නෙම නෑ බන්,
    මන් මුලින්ම 2012 මේකට එද්දි මේවගේ ත්ඒේඩ්වවලට හොද කමෙන්ට්් වැටෙනව, ඒත් දැන් අවුරුදු 3ක විතර ඉදන් මේක ජරාවෙලා,

    ඒ මිනිස්සු දැන් නෑ බන්. IT related computer එක ඉස්සරහ ඉන්න සෙට් එකක් ඉන්නවා ඇරෙන්න අනිත් අයට මේකේ ලොග් වෙන්න ඕන කියන හේතුවක් නෑ නේ. ඒ මිනිස්සුන්ගේ වැඩත් එක්ක. ආපු අය ඒ කාලේ අවේ ඒ කාලේ හොඳ සෙට් එකක් හිටපු නිසා.

    ඒ කාලේ වගේ නෙවේ නේ බන් දැන්... හැමෝටම ස්මාර්ට් phones තියනවා. අලුත් දේවල ඉගන ගන්න google කරලා, youtube වල documentary .etc වගේ ඒවා ඕන තරන් තියනවා නේ..
    මේකේ දැන් සාමාන්යෙන් රටේ ඕපාදුප අරවා මේවා බලන්න මොකක් හරි එකකට හෙල්ප් එකක් ගන්න තමයි එන්නේ. :yes:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    පාඩම් කරලා හිත දියුණු කරොත් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්

    ඇයි එහෙම හැංගිලා ඉන්නේ ? තමන් දන්නා දෙය අනිත් මිනිහෙක්ටත් කියල දීලා සියලු සත්වයාගේ සුව පිණිස ඒ දැනුම බෙදල දෙන්න පුළුවන්නේ .බුදුහාමුදුරුවෝත් තමන් දන්නා දේ කියල දුන්නේ පරාර්ථකාමී හැගීමකින්නේ ? එහෙම දැනුමක් තියාගෙන කාටවත් කියා නොදී තනියම ඉන්නවනම් හරිම අර්ත්මාර්තාකාමි පුද්ගලයෙක් ඒ මනුස්සය

    හැංගිලා ඉන්නෙ නෑ අපි අතරම ඉන්නව ... ඒකයි බුදුහාමුදුරුවොත් කියල තියෙන්නෙ රහත් භාවය තියෙන කෙනෙක් මූනට මූණ හම්බුනත් අඳුනගන්න නම් හම්බෙන්නේ නෑ .. මොකෝ රහත් උන කෙනෙක් උනත්, පිටින් කිසිම වෙනසක් නෑ .. හැසිරීමේත් බැලූ බැල්මට වෙනසක් නෑ ..

    එහෙම හොයන්න පුළුවන් විදිහට සන්සුන් ගමනින් තීන්ත කූඩු වගේ මොකක් හරි වෙනසක් එක්ක වැඩ කරනවනම් බුදු හාමුදුරුවො කියනවනෙ එහෙම අඳුනගන්න පුළුවන් කියල ..

    උබේ අල්ලපු ගෙදර ඉන්න එකා සෝවාන් වෙලාද දන්නෙත් නෑ ... සරකානි කියල බේබද්දෙක් හිටියලුනේ බුදුන්ගේ කාලෙ .. පොර සෝවාන් .. මිනිස්සු ඇහුවලු බුදුන්ට පිස්සුද මේ බේබද්දට සෝවාන් කියන්නෙ, කොච්චර දහමට ලැදි මිනිස්සු ඉන්නවද කියල

    ඒකයි බුදුහාමුදුරුවො කිව්වෙ .. පිටින් නම්, හැසිරීමෙන් නම් බැලූ බැල්මට කියන්න බෑ ..

    හිත් දුයුණු කරපු අය අනිත් අයට කියන්නෙ නැත්තෙ, සාමාන්‍ය මිනිස්සුන්ට ඒ දේවල් කිව්වට තේරෙන්නෙ නෑ ... උඹ ගහක් දිහා බලනකොට කව්රුහරි උඹට ඇවිත් කිව්වොත් ඒ ගහ ඔතන නෑ කියල ... උඹ කියයි "පලයන් බං යන්න, පිස්සෙක් මූ" කියල .. කවද හරි මනස දියුණු කරපු කෙනාට පේනව ඒක එතන තියෙන දෙයක් නෙමෙයි කියල ..

    ඉතින් ඉල්ලන් කන්නෙ මොකටද කියල නොකිය ඉන්නව ගොඩක් අය ... පසේ බුදු කියල හිටියෙත් එහෙම අය .. එයාල බුදු උනාට "මේ පරයන්ට කියල තේරුමක් නෑ" කියල තමන්ම බුදු වෙලා තේරුම් අරන් යන්න ගියා සදහටම ආපහු සංසාරෙට එන්නෙ නැති වෙන්නම ... බුදු හාමුදුරුවන් හරිම කාරුණික කෙනෙක්, "මට බැන්නත් කමක් නෑ මම කියල දෙනව" කියල මහා කරුණාවකින් අපිට ක්‍රමේ කියල දුන්න ... ඇත්තටම කිව්වොත් බුදු කෙනෙක් වත් අනිත් අයට කියල දෙන්න ඕනෙ කියල නීතියක් නෑ, එයාලට හිතුනොත් එයාල නොකියම යන්න යනව ... එහෙම නොකියම ගිය අයට අපි පසේ බුදු කියනව ...

    බුදුහාමුදුරුවො ඒ කාලෙම කිව්ව කිසිම දෙයක් එළියේ නෑ කියල ... පසුකාලීනව scientist ල කිව්ව පරමාණුව තමයි කුඩාම ඒකකය කියල ... ඊට පස්සේ කිව්ව පරමාණුවේ එලෙක්ට්‍රෝන් ප්රෝටෝන් තියෙනව කියල වෙන දෙයක් නෑ කියල ... පස්සේ කිව්ව ඒ දෙක විතරක් නෙමෙයි නියුට්‍රෝන් කියල ජාතියකුත් තියෙනව කියල ... දැන් කියනව string එකක් වගේ ශක්ති විශේෂයක් මේ තියෙන්නෙ කියල ... කවද හරි තේරෙයි එළියේ කිසිම දෙයක් නෑ කියල ... බුදුන් කිව්ව පැත්තටම තමයි විද්‍යාව යන්නෙ ..

    මුස්ලිම් ආගමේත් මුල් ඉගැන්නුම් වල ඊට සමාන දෙයක් තියෙනව, අල්ලා කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි කියල මුල් ඉගැන්නුම් වල තියෙන්නෙ .. පසු කාලීනව උන්ගෙ තියෙන ගොන් මොලේ තරමට උන්ට තේරෙන්නෙ නැතුව ගියා අල්ල කියන්නෙ මොන වගේ දෙයක්ද කියල ... ඉතින් උන් හිතුව අල්ල කියන්නෙ ලෝකය මවපු පුද්ගලයෙක් කියල ... ගොන් හැත්ත ... මුල් ඉගැන්නුම් වල තියෙන්නෙ අල්ලා හැමතැනම ඉන්නව කියල ... අල්ලා කියන්නෙ "සංසාරය නිර්මාණය කරන කර්මය" මිසක් වෙන මොකවත් නෙමෙයි .. මේ ගොන් හම්බ හැත්තට එච්චර සංකීර්ණ දෙයක් තේරෙන්නෙ නැති නිසා, අල්ල කියන්නෙ පුද්ගලයෙක් කියල හිතාගෙන පුක උඩ දාගෙන වඳිනවා .... උන් ඔය වඳින්නේ කර්මයට .. මෝඩ යක්කු .. ඔය පුක උඩ දාගෙන වඳින සෙට් එක අල්ලට වඳිනවට වඩා වටිනව අපේ ගෙදර ඉන්න බල්ලට වැන්ද නම් .. මොකෝ ඊලඟ පාර එනකොට ඌ නැට්ට හරි වනයි

    බුද්ධධර්මය අන් හැම ආගමක්ම අභිභවා යන්නෙ අන්න ඒ නිසයි ... අපේ ධර්මය වගේම අනුගාමිකයෝත් සාපේක්ෂව බුද්ධිමත් ..
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැංගිලා ඉන්නෙ නෑ අපි අතරම ඉන්නව ... ඒකයි බුදුහාමුදුරුවොත් කියල තියෙන්නෙ රහත් භාවය තියෙන කෙනෙක් මූනට මූණ හම්බුනත් අඳුනගන්න නම් හම්බෙන්නේ නෑ .. මොකෝ රහත් උන කෙනෙක් උනත්, පිටින් කිසිම වෙනසක් නෑ .. හැසිරීමේත් බැලූ බැල්මට වෙනසක් නෑ ..

    එහෙම හොයන්න පුළුවන් විදිහට සන්සුන් ගමනින් තීන්ත කූඩු වගේ මොකක් හරි වෙනසක් එක්ක වැඩ කරනවනම් බුදු හාමුදුරුවො කියනවනෙ එහෙම අඳුනගන්න පුළුවන් කියල ..

    උබේ අල්ලපු ගෙදර ඉන්න එකා සෝවාන් වෙලාද දන්නෙත් නෑ ... සරකානි කියල බේබද්දෙක් හිටියලුනේ බුදුන්ගේ කාලෙ .. පොර සෝවාන් .. මිනිස්සු ඇහුවලු බුදුන්ට පිස්සුද මේ බේබද්දට සෝවාන් කියන්නෙ, කොච්චර දහමට ලැදි මිනිස්සු ඉන්නවද කියල

    ඒකයි බුදුහාමුදුරුවො කිව්වෙ .. පිටින් නම්, හැසිරීමෙන් නම් බැලූ බැල්මට කියන්න බෑ ..

    හිත් දුයුණු කරපු අය අනිත් අයට කියන්නෙ නැත්තෙ, සාමාන්‍ය මිනිස්සුන්ට ඒ දේවල් කිව්වට තේරෙන්නෙ නෑ ... උඹ ගහක් දිහා බලනකොට කව්රුහරි උඹට ඇවිත් කිව්වොත් ඒ ගහ ඔතන නෑ කියල ... උඹ කියයි "පලයන් බං යන්න, පිස්සෙක් මූ" කියල .. කවද හරි මනස දියුණු කරපු කෙනාට පේනව ඒක එතන තියෙන දෙයක් නෙමෙයි කියල ..

    ඉතින් ඉල්ලන් කන්නෙ මොකටද කියල නොකිය ඉන්නව ගොඩක් අය ... පසේ බුදු කියල හිටියෙත් එහෙම අය .. එයාල බුදු උනාට "මේ පරයන්ට කියල තේරුමක් නෑ" කියල තමන්ම බුදු වෙලා තේරුම් අරන් යන්න ගියා සදහටම ආපහු සංසාරෙට එන්නෙ නැති වෙන්නම ... බුදු හාමුදුරුවන් හරිම කාරුණික කෙනෙක්, "මට බැන්නත් කමක් නෑ මම කියල දෙනව" කියල මහා කරුණාවකින් අපිට ක්‍රමේ කියල දුන්න ... ඇත්තටම කිව්වොත් බුදු කෙනෙක් වත් අනිත් අයට කියල දෙන්න ඕනෙ කියල නීතියක් නෑ, එයාලට හිතුනොත් එයාල නොකියම යන්න යනව ... එහෙම නොකියම ගිය අයට අපි පසේ බුදු කියනව ...

    බුදුහාමුදුරුවො ඒ කාලෙම කිව්ව කිසිම දෙයක් එළියේ නෑ කියල ... පසුකාලීනව scientist ල කිව්ව පරමාණුව තමයි කුඩාම ඒකකය කියල ... ඊට පස්සේ කිව්ව පරමාණුවේ එලෙක්ට්‍රෝන් ප්රෝටෝන් තියෙනව කියල වෙන දෙයක් නෑ කියල ... පස්සේ කිව්ව ඒ දෙක විතරක් නෙමෙයි නියුට්‍රෝන් කියල ජාතියකුත් තියෙනව කියල ... දැන් කියනව string එකක් වගේ ශක්ති විශේෂයක් මේ තියෙන්නෙ කියල ... කවද හරි තේරෙයි එළියේ කිසිම දෙයක් නෑ කියල ... බුදුන් කිව්ව පැත්තටම තමයි විද්‍යාව යන්නෙ ..

    මුස්ලිම් ආගමේත් මුල් ඉගැන්නුම් වල ඊට සමාන දෙයක් තියෙනව, අල්ලා කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි කියල මුල් ඉගැන්නුම් වල තියෙන්නෙ .. පසු කාලීනව උන්ගෙ තියෙන ගොන් මොලේ තරමට උන්ට තේරෙන්නෙ නැතුව ගියා අල්ල කියන්නෙ මොන වගේ දෙයක්ද කියල ... ඉතින් උන් හිතුව අල්ල කියන්නෙ ලෝකය මවපු පුද්ගලයෙක් කියල ... ගොන් හැත්ත ... මුල් ඉගැන්නුම් වල තියෙන්නෙ අල්ලා හැමතැනම ඉන්නව කියල ... අල්ලා කියන්නෙ "සංසාරය නිර්මාණය කරන කර්මය" මිසක් වෙන මොකවත් නෙමෙයි .. මේ ගොන් හම්බ හැත්තට එච්චර සංකීර්ණ දෙයක් තේරෙන්නෙ නැති නිසා, අල්ල කියන්නෙ පුද්ගලයෙක් කියල හිතාගෙන පුක උඩ දාගෙන වඳිනවා ....

    :yes: