ඔන්න දැන් නම් මම කියපු එක තේරිලා වගේ
මම රිසිවරයෙක් නොවන නිසා රිසිවරයෙක්ට බැරි හේතුව නම් හරියටම දන්නෙ නැහැ
ආහ් ඔය දන්නේ නැද්ද ? මම හිතුව දන්නව ඇති කියල .. දැන් ඉදිරිපත් වෙන්නෙත් නැත්තේ සෘශිවරු ඉස්සර කරේ මැජික් ද කියල කවුද දන්නේ නේද ? මිත්යා මායා කතන්දර ඉතිහාසේ කොච්චරනම් තියනවද නේද ? නැත්තම් මේක ඇත්ත තමයි කියල ෂුවර් එකටම දන්නවද ඔයා ? නැත්තම් දන්නේ නැද්ද ?

ලැබෙන? ඕවා ලැබිච්ච උත්තර නෙමෙයි ඔයාම කියපුවා![]()
මම ඇයි මිනිස්සුන්ගේ විනිශ්ය නිසා එක එලියට දාන්නේ නැතුව ඇති වගේ උත්තර දුන්නේ ..පොඩ්ඩක් කියවල බලන්න කලින් කතා කරපු ඒවා
මට මුන නොගැහුනාට මම කියන්නෙ යන්නෙ නැ එහෙම අය නැ කියල.



