මචන් ලා මගේ Phone Number එකට Gay උන්ගෙන් Call එනවා

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    YYMImOR.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,773
    113
    38
    දාලා තියෙන විදියට කෝල් එන්නේ නැත්නම් තමයි පුදුම...තොගේ නමත් එක්ක දාලා තියෙන්නේ.

    ඕකා දිගටම කලොත් උඹ වෙන්නේ නම්බර් එක අයින් කරන්න


    :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,773
    113
    38
    දාලා තිබ්බ නම්බර් ගූගල් කරාම, එකකින් මෙහෙම එකක් ආවා සිළුමින ඇඩ් එකක්,

    යෝගට් නිෂ්පාදන ආයතනයක් සඳහා පළපුරුදු වෙළඳ නියොජිතයන් දෙදෙනෙක් කොළඹ වැල්ලම්පිටිය අවටින් අවශ්‍යයි. සිත් ගන්නා වැටුප්. දු.ක. 0773070509

    ඔව් සයිට් එකේ අයිතිකාරයම වගේ ඕවා අරන් දාගන්නේ. මම ඌට පොන්නයා කියලා බැනලා ම මේල් දැම්මා තව අයින් කරලා නෑ. කොහොම නමුත් ලංකවේ පොන්නයෝ කියලා පිරිසක් ඉදලානේ :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් සයිට් එකේ අයිතිකාරයම වගේ ඕවා අරන් දාගන්නේ. මම ඌට පොන්නයා කියලා බැනලා ම මේල් දැම්මා තව අයින් කරලා නෑ.


    ehama bannama u ain karnawada?
    how old are you???:lol: