මේකයි කතාව, මගේ තාත්තා දැනට building construction කරනවා. තාත්තගේ යටතේ මිනිස්සුු කිහිප දෙනෙකුත් දැනට වැඩ කරනවා. දැන් අපිට ඔ්නේ Company එකක් විදියට රෙජිස්ටර් වෙලා තව ටිකක් දියුනු වෙන්න.

එත් කොහොමද කරන්නෙ කියලා ලොකු දැනුමක් නෑ
. මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි විස්තරයක් පහලින් දාගෙන යන්න.

එත් කොහොමද කරන්නෙ කියලා ලොකු දැනුමක් නෑ
. මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි විස්තරයක් පහලින් දාගෙන යන්න.