ශෂිකා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ශෂිකා නිසංසලා ගයන සින්දුවේ ඔරිජිනල් බෙංගාලි සින්දුව.

මේ තියෙන්නේ කොපිය.

කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මෙහෙම අනුන්ගේ එකක් උස්සන්න. අවසරක් ගන්න තරමටවත් මුන්ට ජෙනුවින් වෙන්න බැරිද ? ලංකාවටත් එක්ක චාටර්.
 
Last edited:

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    අඩේ මෙච්චර කල් හිතාන හිටියේ සිංහල එක ඔරිජිනල් කියපනේ. තූ නොදකින්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පැරණි සිංහල සිනමාවේ ආච්චිලාගේ සියලාගේ කාලේ ඉඳලම ජෝතිපාල දක්වා කලේ අනුන්ගේ එකක් උස්සලා තමන්ගේ එකක් වගේ කරනවා. ජෝතිලාගේ ඉඳල අද පවතින රුපවහිනී වැඩසටහන් දක්වාම කරන්නේ වෙන එකෙක්ගේ එකක් කොපි කරන එක.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ශෂිකා නිසංසලාගේ විෂුවල් එකේ අන්තිමට Music & Melody එක තිලින රුහුණගේ කියලා ලජ්ජා නැතුව දානවනේ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Lyrics | Rachithaa Wakista <<---

    Music | Thilina Ruhunage [THILINA R] <<--

    සින්දුව කියන කෙනගෙ අවුලක් නෑ නෙ, Lyrics, Music වෙන අය කරන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    shahikage passe awa songs mama ecchara ahanne na namuth mulin awa albums wala thawama ahanna asa songs thiyanawa,ewa thama shahikage hondama songs,menna me albums thune

    2byakcj.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    oke original music composition kala Ayon Chaklader kiyana hadaya mehema comment ekak dala thiyanawa e kiyanne ape un thama copy karala thiyenne :P

    JnpOX9i.jpg

    චාටර් ඕයි. මුන්ට ලැජ්ජාවක් නැද්ද බන්. අඩුම තරමේ ඔරිජිනල් තැනින් අවසරයක් ලබාගෙන කරන්න.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    චාටර් ඕයි. මුන්ට ලැජ්ජාවක් නැද්ද බන්. අඩුම තරමේ ඔරිජිනල් තැනින් අවසරයක් ලබාගෙන කරන්න.

    ow copy kalata kamak na eke rights thiyana artist gen ahala,nathuwa karanawa kiyanne maha jara wadak :dull: eka lankawatath hari na :no:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ow copy kalata kamak na eke rights thiyana artist gen ahala,nathuwa karanawa kiyanne maha jara wadak :dull: eka lankawatath hari na :no:

    ඔව් බන් කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මෙහෙම අනුන්ගේ එකක් උස්සන්න. අවසරක් ගන්න තරමටවත් මුන්ට ජෙනුවින් වෙන්න බැරිද ? ලංකාවටත් එක්ක චාටර්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    ඔව් බන් කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මෙහෙම අනුන්ගේ එකක් උස්සන්න. අවසරක් ගන්න තරමටවත් මුන්ට ජෙනුවින් වෙන්න බැරිද ? ලංකාවටත් එක්ක චාටර්.

    eka attha machan,dan lankawe Premasiri Kemadasa la,Pandit Amaradeva la,Clarence Wijewardana wage original compositions hadana minissu na,hitiyoth harima kalathurakin,godak un karanne cut and paste wadak
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    eka attha machan,dan lankawe Premasiri Kemadasa la,Pandit Amaradeva la,Clarence Wijewardana wage original compositions hadana minissu na,hitiyoth harima kalathurakin,godak un karanne cut and paste wadak

    මේ ඉන්නේ ඩයල් එක . අනුන්ගේ එක හොරකන් කර පොර වගේ ඉන්නවා ඇති.

    https://www.facebook.com/truhunage?ref=br_rs