ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ බයික් එකෙත් වැඩ ටිකක් තියෙනව.මේ ටිකේ වත නෑ කරගන්න.හෙඩ් එකේ පැකින් එක දාන්න ඕනි.ෆුල් සර්විස් එක කරන්න ඕනි.කාබ් ටියුන් කරන්න ඕනි.

    :dull::dull::dull:
     
    • Like
    Reactions: Gccamila

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    reputation_pos.gif
    ElaKiri Bajaj Pulsar... 06-23-2018 11:38 AM ආදරෙයි හන්ක් ආදරෙයි

    අනිවා අනිවා අනිවා :yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    reputation_pos.gif
    ElaKiri Bajaj Pulsar... 06-23-2018 11:07 AM ආදරෙයි පල්සර් ආදරෙයි
    මාත් ආදරෙයි පැලෙන්න
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Riding diary week 1

    1- මැරෙන්න ගියා එකම දවසේ 3න් පාරක්. bus එකක් wrong side අවේ වන්ගුවක. ඉස්සරහ break වැදුන තදේටම. tank slapper එකක් වුනා නුලෙන් නොවැටී බේරුනේ. car එකක් bus එකක් overtake කරන් ආව. side කන්නාඩිය වැදුන . ඌ එහෙම්ම ගියා. van එකක් u-turn ගැහුවා :angry:
    2-Jade එක pass කරා බන් ස්කුටියකින් ඇවිත් එකෙක්. :(
    3- hornet එකක් තල්ලු කරා KCC car park එකේ start වෙන් නැතිව.
    4- meh
    5- meh
    6- රෑ හොදටම වැස්ස. rail gate එක වහල තිබ්බේ. ඇරිය ගමන් race එකක් ගියා axio එකක් එක්ක. :(
    ඇයි බන් එහෙම. පොඩ්ඩ ලිස්සුවන්ම් පරලොව. 140ට විතර ගියා.
     
    • Like
    Reactions: Rockstar Athelete

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    බොහොම හොඳයි.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපිට තමයි එක ආදරයක් වත් නැත්තේ :P

    ආදරෙයි බං ආදරෙයි
    :lol::lol:
    ඇඩ් කරපිය මාව ආයේ :p :growl:

    උබට මොකෝ බං උනේ:)

    Riding diary week 1

    1- මැරෙන්න ගියා එකම දවසේ 3න් පාරක්. bus එකක් wrong side අවේ වන්ගුවක. ඉස්සරහ break වැදුන තදේටම. tank slapper එකක් වුනා නුලෙන් නොවැටී බේරුනේ. car එකක් bus එකක් overtake කරන් ආව. side කන්නාඩිය වැදුන . ඌ එහෙම්ම ගියා. van එකක් u-turn ගැහුවා :angry:
    2-Jade එක pass කරා බන් ස්කුටියකින් ඇවිත් එකෙක්. :(
    3- hornet එකක් තල්ලු කරා KCC car park එකේ start වෙන් නැතිව.
    4- meh
    5- meh
    6- රෑ හොදටම වැස්ස. rail gate එක වහල තිබ්බේ. ඇරිය ගමන් race එකක් ගියා axio එකක් එක්ක. :(
    ඇයි බන් එහෙම. පොඩ්ඩ ලිස්සුවන්ම් පරලොව. 140ට විතර ගියා.

    සමහර දවස් තියෙනවා බං ඔෆීෂියල් විදියට පිස්සු කෙලින:P
    ගෙදර ආවට පස්සෙයි මතක් වෙන්නේ කරපු හරක් වැඩ
    :lol::lol::lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    BFA නොම්මර දරණ තවම හරිහැටි ඉටිකොල ටික පවා නොගැලවුණු බජාජ් ප්ලැටිනාවක් සයිලන්සරයෙන් පිටවන මහා ධූම වලාවක්ද සමගින් අතුරුගිරිය බජාජ් මහ ඒජන්ත නලීන් මෝටර්ස් මැදුරෙන් පිටව අතුරුගිරිය දෙසට ඉගිලයනු දුටිමි

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Rockstar Athelete

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    BFA නොම්මර දරණ තවම හරිහැටි ඉටිකොල ටික පවා නොගැලවුණු බජාජ් ප්ලැටිනාවක් සයිලන්සරයෙන් පිටවන මහා ධූම වලාවක්ද සමගින් අතුරුගිරිය බජාජ් මහ ඒජන්ත නලීන් මෝටර්ස් මැදුරෙන් පිටව අතුරුගිරිය දෙසට ඉගිලයනු දුටිමි

    :baffled::baffled::baffled:

    සුදු දුම නම් වැස්සටත් දානවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සුදු දුම නම් වැස්සටත් දානවා.

    එන්ජින් ඔයිල් පිච්චෙන ගඳ මාගේ නාස්පුඩු පසාකරගෙන වැලිබොක්කටම වැදුනු හෙයින් නොබියව එම ප්ලැටිනාවේ එන්ජින් ඔයිල් පිච්චෙන බව පවසමි :growl:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    bump. පොසොන් බලන්න යන් නැතෙයි කට්ටිය.
    අපි නම් ගෙදර. රෝදේ හිලක් හුලන් යනවා . :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    bump. පොසොන් බලන්න යන් නැතෙයි කට්ටිය.
    අපි නම් ගෙදර. රෝදේ හිලක් හුලන් යනවා . :(

    ටයර් දෙක හොඳට තියෙනවා, ටැංකියෙ තුන් කාලක් තෙලුත් තියෙනවා. යන්න කවුරුත් නැති නිසා ගෙදර ඉන්නවා :(
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ටයර් දෙක හොඳට තියෙනවා, ටැංකියෙ තුන් කාලක් තෙලුත් තියෙනවා. යන්න කවුරුත් නැති නිසා ගෙදර ඉන්නවා :(

    බඩජහරිකමට හැම දන්සලකින්ම දෙසුවා ඇප නැති වෙන්න:shocked:
    අද ඉතින් විදෝනවා
    :sorry::sorry::sorry::lol::lol: