හෙට michelin recondi tire එකක් දානවා බන් ජාඩියට.
දාල බලල ගුණ දොස් කියන්නම්.

රීකන්ඩිෂන් ගන්නකොට බලල ගනින්. මෙහෙ කට්ට කපනව![]()
සිංහලු
බයික් පාර්ට්ස් ගැන කතා කරමුද ?
මේකයි සීන් එක, බජාජ් පාර්ට්ස් කම්පැනි ගණන් සහ අෆ්ටර්මාර්කට් පාර්ට්ස් වල ගණන් අතර සැහෙන්න වෙනසක් තිනවා. මට පෙන්නේ ඩේවිඩ් කාරයා ලාබ හොයන්නේ පාර්ට්ස් වලින් උන් මාර ගණන් දාල තින්නේ ඉන්දියාවේ ගණන් බැලුවම පිස්සු හැදෙනවා
අද එයාර් ෆිල්ටර් එකක් ඇහුව ඩේවිඩ් ඩිලර් ගේ 490/=, වෙන කඩේක ඒකම 380/= ට ගත්තේ
තව බජාජ් නොවන ඒවා තිනවා 250 (Verlock)
ටපට් කවරේ ඔයිල් සීල් එක 750 කම්පැනි එක. තව එකක් තිනවා 250
පොරක් කිව්වා සමහර ඔය රබර් ප්ලාස්ටික් කෑලි එහෙම කම්පැනි එකයි ලෝකල් එකයි දෙකම එකයි කියල. එන්ගින් පාර්ට්ස් නම් සුවර් නෑ

දැන් පාට්ස් වල ගනන් ඉන්දියන් ජපන් කියලා වෙනසක් නැති තරම් බං.
එයාර් ෆිල්ටර් එක නම් ඹරිජිනල්ම දාහන් මචං
ඒ ඇරෙන්න කම්පැණි ලෝකල් ගොඩක් සමානයි
මොකක්ද බයික් එක

![]()
Pulsar 135 BS4 model eka ganna giya sathiye idan try kala battaramulle head office eke.
bike nalu..
Rathnapuren genalla dennam kiwwa sathiyen dan hetata sathiyai..
Riyasakwalin discover bike eka deela meka ganne.
dan a bike eka dunna. use karanna bike ekaka na..
![]()
parana eka supiri
මන් අහලා ටියනවා ඕකයි ඩිස්කවරියයි එක වගේ කියලා
alut eka hari na luparana eka supiri
mage eka parana eka
pare yaddi passen enawa wikunanawada ahala![]()
සිංහලු
බයික් පාර්ට්ස් ගැන කතා කරමුද ?
මේකයි සීන් එක, බජාජ් පාර්ට්ස් කම්පැනි ගණන් සහ අෆ්ටර්මාර්කට් පාර්ට්ස් වල ගණන් අතර සැහෙන්න වෙනසක් තිනවා. මට පෙන්නේ ඩේවිඩ් කාරයා ලාබ හොයන්නේ පාර්ට්ස් වලින් උන් මාර ගණන් දාල තින්නේ ඉන්දියාවේ ගණන් බැලුවම පිස්සු හැදෙනවා
අද එයාර් ෆිල්ටර් එකක් ඇහුව ඩේවිඩ් ඩිලර් ගේ 490/=, වෙන කඩේක ඒකම 380/= ට ගත්තේ
තව බජාජ් නොවන ඒවා තිනවා 250 (Verlock)
ටපට් කවරේ ඔයිල් සීල් එක 750 කම්පැනි එක. තව එකක් තිනවා 250
පොරක් කිව්වා සමහර ඔය රබර් ප්ලාස්ටික් කෑලි එහෙම කම්පැනි එකයි ලෝකල් එකයි දෙකම එකයි කියල. එන්ගින් පාර්ට්ස් නම් සුවර් නෑ

දැන් පාට්ස් වල ගනන් ඉන්දියන් ජපන් කියලා වෙනසක් නැති තරම් බං.
එයාර් ෆිල්ටර් එක නම් ඹරිජිනල්ම දාහන් මචං
ඒ ඇරෙන්න කම්පැණි ලෝකල් ගොඩක් සමානයි

alut eka hari na luparana eka supiri
mage eka parana eka
pare yaddi passen enawa wikunanawada ahala![]()
eka mey model eka nemei machan.
eka lankawe na taama...
net eke photo ekak na hoyaganna..
ikman eke nam tiyenawa..
Uda pic eke tiyenne Commuter eka wage hadala tiyena pulsar 135 eka.
eth mama ganna eka split seat enne.
mama ganna eke gear leaver eka parana eka wagemei
aluth eka issarahai passatai dekatama tiyenawa.
engine, pulsar badge, tachometer, onlight, rim sticker ewa tamai parana ekata wada wenas ewa

tachometer nam kalin eket tibbane.athule sticker eka wirai wenas
engine eket loku wenaskam na.
engine eka indiyawe aluth emission standard eka BS - 4 (Bharat stage emission standards (BSES) ekata hadala tiyenne.ehema nattan byk eka market ekata danna ba. enisa fual eficiancy eka wadi athi.
engine eka smooth kiyanneth ekai
puluwan nam 150 ekak ganna try karanna![]()