ඔව් දැම්ම SMS ටික සේරම මැකිල ගියා. එක්කො කලින් කියන්ඩ ඕනෙ
yako danda kiyanne?
welawata update kale nea


ඔව් දැම්ම SMS ටික සේරම මැකිල ගියා. එක්කො කලින් කියන්ඩ ඕනෙ


yako danda kiyanne?
welawata update kale nea

aparade upul siyata danna thibbe
https://www.gsmarena.com/xiaomi_mi_...ight_want_to_hold_off_updating-news-31979.php
kiyola balala thama danna one![]()


A1 ekak ganna eke android 8 da 9 da teyenne. Stock android eka neda eke enne
ඔන්න අද ගියා DIAL COM එකට Redmi Mi Note 3 එකක් ගන්න...online order කරලා එනකන් බලන් ඉන්න බැරි නිසාත් ,ලංකාවේ කෙනෙක්ගෙන් warranty එකක් ගන්න පුළුවන් නිසාත් තමයි ගියේ ..(දන්නවා ගොඩාක් අය යන්න එපා කියන තැනක් මේක )
කොහොමහරි ඔන්න phone එක ගෙනත් දුන්නා ..packing එක full sealed කියල දුන්නේ ..එත් තැන් දෙකකින් ඉරිලා තිබ්බා.මම දැක්ක ගමන් ඇහුවා මේක ඔයාලා ගහන seal එකක්ද කියලා ..කොල්ලා පොඩ්ඩක් shock වෙලා කිව්වා ඩුබායි වලින් phone එක check කරනවා ..ඊට පස්සේ ආයේ seal කරනවා කිව්වා ..මම ඇහුවා ඇයි ඒ කියලා..මෙයාලා ගන්න තැනින් මෙයාලට Display /touch warranty දෙන්නේ නෑ කියලා බයිලාවක් කියනවා ..එක නිසා මෙයාලා ගන්න ගන්න ගනින් එයාලා check කරනවා කියලා ..මමත් හාකෝ කියලා පිළිගත්තා වගේ phone එක බැලුවා ..මේක China variant එකේ එකක් ..මම ඇහුවා Global Version නැද්ද කියලා ..එකත් නෑ ....
කොහොමහරි මම phone එක ගත්තේ යාලුවෙක්ට ..එයාට phone එක අද ගන්නම ඕනි කිව්වා ..online ගේනකන් ඉන්න බෑ කිව්වා ..එක නිසා අපි මේක ගන්න තීරණය කළා ..එත් ඊට කලින් charging port එකේ use කරපු marks තියෙනවද ,scratches හරි පාවිච්චි කරපු සලකුණ තියෙනවද කියලා ..එත් එහෙම කිසිම දෙයක් නෑ ..Mi Verification එකෙන් check කළා ...Phone එකෙත් testing menu එකෙනුත් touch /sensors ..etc check කරලා බැලුවා ..යාළුවගේ හදිසියත් නිසා hardware warranty එක්ක ගත්තා ..tempered glass ගහලා ඔක්කොම 56ක් උනා ...
ඔයාලා Dial Com යනවා නම් අනිවා දැනුවත් වෙන්න මෙයාලා ලොකු වංචාවක් කරනවා ..
1. Repair කරපු phone විකුනනවා ..Display /Touch ගියපු ඒවා ..මොකද මෙයාල ඒවාට warranty දෙන්නෙත් නෑ
2. Use කරපු phone housing දාලා විකුනනවා
3. Hardware වර්රන්ට්ය් දුන්නත් Software update කරන්න බෑ ..එහෙම කරද්දී case උනොත් warranty නෑ .
එක නිසා phone ගන්න අය ගොඩක් හොදට බලලා ගන්න ..Xiomai වලට වඩා අනිත් model ගැන තමයි බලන්න ඕනි..මොකද Fake ඒවා වැඩි ඒවගේ ..
A1 ekak ganna eke android 8 da 9 da teyenne. Stock android eka neda eke enne
eka thama dn thiyenne mage

ඩුබායි වලට චයිනා එක යවන්නෙ නැ, ග්ලොබල් එක තියෙන්නෙ, අම්මට සිරි ලන්කාවෙ තියන mi phone චිනෙ පාවිච්චි කරලා අවුල් ආපුවා, පොලිතින් pack එකෙන් ලෙසියෙන් හොයන්න පුලුවන්, නත්තන් manufacture දිනය බලන්න




ඔව් දැම්ම SMS ටික සේරම මැකිල ගියා. එක්කො කලින් කියන්ඩ ඕනෙ



ඔව් දැම්ම SMS ටික සේරම මැකිල ගියා. එක්කො කලින් කියන්ඩ ඕනෙ
Danna epa DooMi A1 walata 8.1 update karapu aya innawa doooo

Mage nm thanks thiye update kole nm neMi A1 8.1 update eka stop karalada...
8.1 apita awe nane![]()
