How to get JAPAN Job Visa (WORK VISA)

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,730
    6,308
    113
    ගග අද්දර
    මචන්ලා ලොකු සපෝර්ට් එකක් ඕන.. මගේ යාලුවෙක්ට ජපන් යන්න විස්තර ටිකක් ඕන වෙලා තියනව.

    කවුරු හරි දන්නවද JAPAN WORK VISA ගන්න විදියක්?

    ජොබ් එක නම් මොකක් උනත් කමක් නැහැ, ස්ටුඩන්ට් විසා ගිහින් රෙෆියුජි විසා ගහල ඉන්න පුළුවන් කතාවක් මන් අහල තියනව, එතකොට ජොබ් කරන්න ගියහම කේස් නැද්ද?

    හොද ඒජන්සියක් දන්නවා නම් කියහල්ල මට මූට සෙට් කරලා දෙන්න, ගොඩක් ඒවා තියන නිසා හරියට නොදැන දාන්න බයයි මොකද උන් ඇත්තටම වර්ක් විසා හදල දෙනවද දන්නේ නැහැනේ,

    ජපානෙට ගිහින් කරන්න පුළුවන් ජොබ් ගැනත් දන්නවා නම් කියන්න,
    ලොකු උදව්වක්...

    ජපානෙට වඩා යන්න හොද වෙන රටක් තියේ නම් එකත් පොඩ්ඩක් කියන්න. මූට යන්න අයිඩියා එක තියෙන්නේ ජපන්.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    මචන්ලා ලොකු සපෝර්ට් එකක් ඕන.. මගේ යාලුවෙක්ට ජපන් යන්න විස්තර ටිකක් ඕන වෙලා තියනව.

    කවුරු හරි දන්නවද JAPAN WORK VISA ගන්න විදියක්?

    ජොබ් එක නම් මොකක් උනත් කමක් නැහැ, ස්ටුඩන්ට් විසා ගිහින් රෙෆියුජි විසා ගහල ඉන්න පුළුවන් කතාවක් මන් අහල තියනව, එතකොට ජොබ් කරන්න ගියහම කේස් නැද්ද?

    හොද ඒජන්සියක් දන්නවා නම් කියහල්ල මට මූට සෙට් කරලා දෙන්න, ගොඩක් ඒවා තියන නිසා හරියට නොදැන දාන්න බයයි මොකද උන් ඇත්තටම වර්ක් විසා හදල දෙනවද දන්නේ නැහැනේ,

    ජපානෙට ගිහින් කරන්න පුළුවන් ජොබ් ගැනත් දන්නවා නම් කියන්න,
    ලොකු උදව්වක්...

    ජපානෙට වඩා යන්න හොද වෙන රටක් තියේ නම් එකත් පොඩ්ඩක් කියන්න. මූට යන්න අයිඩියා එක තියෙන්නේ ජපන්.

    විස්තර නම් දන්නේ නෑ බං.. ජපන් කියන්නේ ඉතින් සුපිරිම රටක්. එකම අවුල උන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕන. ඉංග්‍රීසි වලට ලොකු තැනක් දෙන්නේ නෑ. අන්න යනවනම් රටවල් :love:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,730
    6,308
    113
    ගග අද්දර
    විස්තර නම් දන්නේ නෑ බං.. ජපන් කියන්නේ ඉතින් සුපිරිම රටක්. එකම අවුල උන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕන. ඉංග්‍රීසි වලට ලොකු තැනක් දෙන්නේ නෑ. අන්න යනවනම් රටවල් :love:

    ඔව් ඔව් ජපන් රෂිය වගේ යනවා නම් භාෂාව ඉගෙන ගන්න ඕන කියල මම අහල තියෙයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,684
    12,812
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජපන් භාෂාව දන්නේ නැත්තන් work විසා ගන්න බෑ දන්න විදිහට. JLPT /NAT වලට ලෙවෙල් 3 -4 ගනාක් කරගන්න ඕනේ
    p.m. එකක් දාන්න. මම දන්නා එක්කෙනෙක් ඉන්නවා ලමය් student විසාජපන් යවන. අවුරුද්දකට ලමය් 40-50 යවනවා. ඕනේ නම් contact details දෙන්නම්.
     
    • Like
    Reactions: .::J@S::.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මචන්ලා ලොකු සපෝර්ට් එකක් ඕන.. මගේ යාලුවෙක්ට ජපන් යන්න විස්තර ටිකක් ඕන වෙලා තියනව.

    කවුරු හරි දන්නවද JAPAN WORK VISA ගන්න විදියක්?

    ජොබ් එක නම් මොකක් උනත් කමක් නැහැ, ස්ටුඩන්ට් විසා ගිහින් රෙෆියුජි විසා ගහල ඉන්න පුළුවන් කතාවක් මන් අහල තියනව, එතකොට ජොබ් කරන්න ගියහම කේස් නැද්ද?

    හොද ඒජන්සියක් දන්නවා නම් කියහල්ල මට මූට සෙට් කරලා දෙන්න, ගොඩක් ඒවා තියන නිසා හරියට නොදැන දාන්න බයයි මොකද උන් ඇත්තටම වර්ක් විසා හදල දෙනවද දන්නේ නැහැනේ,

    ජපානෙට ගිහින් කරන්න පුළුවන් ජොබ් ගැනත් දන්නවා නම් කියන්න,
    ලොකු උදව්වක්...

    ජපානෙට වඩා යන්න හොද වෙන රටක් තියේ නම් එකත් පොඩ්ඩක් කියන්න. මූට යන්න අයිඩියා එක තියෙන්නේ ජපන්.

    රෙෆියුජි ගන්න බෑ බන්. :yes:
     
    • Like
    Reactions: .::J@S::.

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ගොඩක් ලොකු එඩුකේශන් කොලිෆිකේශන්ස් තියෙන කෙනෙක්ට මිසක් නැත්නම් ඩිරෙක්ට් වර්කින් වීසා ගන්න අමාරුයි.
    දන්න තරමින් මාර්ග කීපයක් තියෙනවා. පුලුවන් විදියට විස්තර කරන්නම්.
    තව දන්න කට්ටිය අඩු පාඩු හදාවි.

    1.ස්ටුඩන්ට්
    මේක තමයි හොඳම ක්‍රමය විදියට පිලිගැනෙන්නෙ. තරමක් කල්ගතවෙනවා
    පිලිවෙලක් වෙන්න. ඉවසිමෙන් කැපවීමෙන් තමන් ආපු කාරණය ඔලුවෙ තියන් ඉන්න කෙනෙක්ට නම් අමාරු නෑ.
    ලැන්වේජ් ස්කූල් අවුරුදු 1.5-2 (ඉන්ටේක් එකේ හැටියට) ---> ටෙක්නිකල් කොලේජ් (අවුරුදු2) හෝ කැම්පස් (අවුරුදු4)---->වර්කින් වීසා.

    *ලංකාවේ උපාධියක් තියෙන කෙනෙක්ට ලැන්වේජ් ස්කූල් එකෙන් පස්සෙ ලෝයර් කෙනෙක් ලවා වර්කින් එකක් ගන්න පුලුවන් කම තියෙනවා.

    2.ට්‍රේනින්ග් වීසා
    මේකට ජොබ් වීසා කියලා ලංකාවෙන් සෑහෙන කට්ටිය එවනවා ලක්ශ ගනන් අරගෙන. ඇත්තටම එහෙම ලොකු ගානක් යන්නෙ නෑ. ට්‍රේනින්ග් කියල ගෙන්නුවට තනි බොරුව යන්නෙ. පර්මනන්ට් කෙනෙක් ගානටම වැඩ කරන්න වෙනවා. පඩි අඩුයි. හොඳ තැනක් සෙට් උනොත් හොඳයි. සෑහෙන්න ජල්තර කේස් වෙනවා මෙලෝ හසරක් නොදැන එන කට්ටිය නිසා රැවටීම් වලට ලක්වෙනවා සෑහෙන්න.

    3. මෙහෙ කෙනෙක් හරි කම්පැනියක් ස්පොන්සර් කරලත් එන්න පුලුවන් .
    හැබැයි ගොඩක් වෙලාවට හොදටම ඉගෙනගත්ත අය තමයි එහෙම එන්නෙ. සහ වාහන යාර්ඩ් කරන කට්ටිය ඒවල වැඩට ගෙන්න ගන්න කට්ටිය. ඒ ඇර ලේසියකට කවුරුත් ස්පොන්සර් කරන් නෑ තමන්ගෙ එකෙක්ටවත් එන එකා පිස්සුවක් කෙලියොත් ඌටත් ශොට් එක හම්බෙන නිසා.

    4. බිස්නස් වීසා
    සෑහෙන සල්ලියක් පෙන්නන්න සහ යටකරන්න ඕන. එච්චර සල්ලි තියේ නම් වර්කින් හොයන්නෙ නෑ කියලා හිතලා ඒ ගැන කියන්නෙ නෑ.

    රිෆුජී දාන්න නම් එන්න එපා තව බොහෝම සුලු කාලෙකින් ඕසිවල කරපු වැඩේ කරන්නයි යන්නෙ. දැන් දවස් කීපෙකට කලිනුත් ලංකාවේ නම බැබලෙව්ව නිව්ස් වල ඉහලින්ම රිෆූජි ඩබලක් එකෙක්ව මරලා:angry:

    රිෆූජි ඇප්ලයි කලාම ඒකේ ප්‍රොසෙස් එක යනකන් මාස 6 වීසා ගහල එලියට දානවා, සමහර අයට පාර්ට් ටයිම් පර්මිට් ලැබෙනවා. කට්ටිය හිතන්නෙ ජොබ් වීසා හම්බුනා කියලා. ඒ අතරේ ඇතුලෙන් නඩුව යනවා. එයාලා හොයලා බලල බොරු කියලා තේරුනාම ලංකාවට ඩිපෝර්ට් කරනවා. එක එක්කෙනාගේ වාසනාව මත ඒ කාලෙ මාස 6 ඉඳන් අවුරුදු කීපයක් වෙන්න පුලුවන්. කොහොම කලට් දාස් ගානක් රිෆුජි ඇප්ලයි කලාට මෙතෙක් කාලෙකට හරි රිෆුජී ඕකේ වෙලා තියෙන්නෙ 3 දෙනෙක් වගේ සීමිත ගානකටයි.

    ලක්ශ ගණන් ගෙවලා විසිට් ගහන් ඇවිත් නරිතා වලින් ඇතෑරපු අය සෑහෙන්න හම්බෙලා තියෙනවා පැනලා ඉන්න බලන්. අපරාදේ ඒ සල්ලි ලංකාවේ එෆ්.ඩී එකක් දාගන්න. මොකද දැන් ඒ සෙල්ලම් බෑ..

    ෆෝන් එකෙන් කොටන්නෙ. අයිඩියා එකක් ගන්න මේ ඇති කියලා හිතෙනවා.
    ප්‍රශ්න තියේ නම් මේකෙම අහන්න.එතකොට තව කෙනෙක්ට දැනගන්න පුලුවන්නෙ. පුලුවන් විදියට උත්තර දෙන්නම්.:yes:
    මම මේ කියලා තියෙන්නෙ මගේ අත්දැකීම් වල හැටියට. අඩුපාඩු තියේ නම් සොරි:dull:
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    සාත්තු සේවයට ගන්නවා කියලා ඇඩ් ශෙයාර් වෙනවා නම් දැක්කා මචන්.
    පඩි තිබ්බෙ 1.30 ගානක් නේද. හරි විස්තරයක් දන්නෙ නෑ කන්න බොන්න
    ඉන්න හිටින්න වත් දීලද ඒ ගාන කියලා.
    එහෙම දීලා නම් අවුලක් නෑ. නැත්නම් 1.30 :baffled:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර

    Yen walin 1.30 thibbe e kiyanne mehe 18k wage wei.monwa krnna thiynwada danne na bn.motor mechanic karanna asawak thynwa bn jp wala :love:
     
    • Like
    Reactions: .::J@S::.

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    student gihilla panni una inne ape place eke eken dennek wada karanawa. wth wadi kal inna ne mokada lankawata enna beri nisa . kola 15/20 salary gannawa. kolayak kiyanne yen 10000 k. trainin visa denawa. job visath denawa. podi podi super market wala Colombinion wala
     
    • Like
    Reactions: .::J@S::.

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Yen walin 1.30 thibbe e kiyanne mehe 18k wage wei.monwa krnna thiynwada danne na bn.motor mechanic karanna asawak thynwa bn jp wala :love:

    Yen rupiyal walata convert karala hithala therumak ne boss.:yes:

    Motor mechanic naraka ne mehe hodatama hodai hariyata karagattoth:yes:
    Mage yaaluwo dennekta me paara nissan eke job labuna.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    එහෙ software eng කෙනෙක්ගෙ එහෙම සැලරි කොහොමද බන්... :dull: අපි හිතමු experience නැති එකෙක්ට එහෙම (fresh graduate) :baffled:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    ජපානෙට වඩා යන්න හොද වෙන රටක් තියේ නම් එකත් පොඩ්ඩක් කියන්න. මූට යන්න අයිඩියා එක තියෙන්නේ ජපන්.

    ඊශ්‍රායල් යවන සීන් එකක් තියෙනවා නේද ?
     
    • Like
    Reactions: .::J@S::.

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජපානේ රෙෆියුජි දෙන්නෙ නෑ... ස්ටුඩන්ට් ගිහිල්ල කොහොමත් රෙෆියුජි ගහන්න බෑ.. රෙෆියුජි ඉන්න උන්වත් සරෙන් සැරෙඑ කුදලන් යනවා චෙක් කරන්න... වර්ක් වීසා කියලා එකක් නෑ ජපානේ... Highly Skilled Immigrants කියලා එකක් තියෙනවා.. ඒකට අඩුමගානේ ආචාර්ය උපාදියක්වත් තියෙන්න ඕනේ..
     
    • Like
    Reactions: .::J@S::.

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    Yen rupiyal walata convert karala hithala therumak ne boss.:yes:

    Motor mechanic naraka ne mehe hodatama hodai hariyata karagattoth:yes:
    Mage yaaluwo dennekta me paara nissan eke job labuna.

    M hithuwe uba 1k mehe adv wala dakka kiyala. :rolleyes: Mehe yen walin adv karala thibbe.eka mam kiuwe.kohomda bn krnne oye procedures ehema? Pm ekak dapanko .dan maasayk withra thisse hoyanwa
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    M hithuwe uba 1k mehe adv wala dakka kiyala. :rolleyes: Mehe yen walin adv karala thibbe.eka mam kiuwe.kohomda bn krnne oye procedures ehema? Pm ekak dapanko .dan maasayk withra thisse hoyanwa
    ලංකාවෙන් ඒ එවන සීන් එක ගැන නම් මං ලොකු දෙයක් දන්නෙ නෑ. යෙන් 130000ක් නම් හැරෙන්නත් මදි කියල තමයි දන්නෙ. ඕක රුපියල් වලට කන්වර්ට් කරල 1.80 ක් කියල හදාගත්තට බං හොඳට කාලා බීලා ඇඳලා ඉන්න යෙන් ලක්ශයක් වත් මාසෙකට යනවා. ශෙයාර් කරන් හිටියත් 70ක් 80ක් වත් යනවා ඉන්න පැත්තෙ හැටියට.

    මෝටර් මැකෑනික් කෙනෙක් වෙන්න පුලුවන් ස්ටුඩන්ට් ඇවිල්ලා හොඳට ඒ වැඩටික කරගත්තොත්.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ජපානේ රෙෆියුජි දෙන්නෙ නෑ... ස්ටුඩන්ට් ගිහිල්ල කොහොමත් රෙෆියුජි ගහන්න බෑ.. රෙෆියුජි ඉන්න උන්වත් සරෙන් සැරෙඑ කුදලන් යනවා චෙක් කරන්න... වර්ක් වීසා කියලා එකක් නෑ ජපානේ... Highly Skilled Immigrants කියලා එකක් තියෙනවා.. ඒකට අඩුමගානේ ආචාර්ය උපාදියක්වත් තියෙන්න ඕනේ..

    ඔව් අයියෙ, කලින් වීසා එක ස්ටුඩන්ට් හෝ ට්‍රේනින්ග් නම් ඩොකියුමන්ට් ටික ආයේ අතට දීලා හරවල එවනවා.:yes: අර දැක්කම මුකුත් නොකිය ඉන්න හිතෙන්නෙ නැති නිසා රිප්ලයි කලාට රිෆූජි දාන්න පනින්න හිතන් ඉන්න උන්ට ඒ ගැන කියලා කිසි තේරුමක් නෑ:( ලක්ශ ගණන් අරන් අතරමං කරන උන් කියන ඒවා විස්වාසයිනෙ අපිට වැඩිය.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    එහෙ software eng කෙනෙක්ගෙ එහෙම සැලරි කොහොමද බන්... :dull: අපි හිතමු experience නැති එකෙක්ට එහෙම (fresh graduate) :baffled:

    එහේමඋන්ට ජපානේ මාර්කට් එකක් නැ සහෝ ...අඩුම තරමේ MSC එකක් එක්ක 5+ එස්පීරීයන්ස් එක්ක language පුලුහන් නම් සහ කනෙක්ෂන් එකක් මාර්ගෙන් ඔෆර් ලෙටර් එකකුත් ගන්න පුලුහන් නම් ඔය සබ්ජට්එකේ උන්ට ගොඩ යන්න පුලුහන්
     
    • Like
    Reactions: .::J@S::.

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් අයියෙ, කලින් වීසා එක ස්ටුඩන්ට් හෝ ට්‍රේනින්ග් නම් ඩොකියුමන්ට් ටික ආයේ අතට දීලා හරවල එවනවා.:yes: අර දැක්කම මුකුත් නොකිය ඉන්න හිතෙන්නෙ නැති නිසා රිප්ලයි කලාට රිෆූජි දාන්න පනින්න හිතන් ඉන්න උන්ට ඒ ගැන කියලා කිසි තේරුමක් නෑ:( ලක්ශ ගණන් අරන් අතරමං කරන උන් කියන ඒවා විස්වාසයිනෙ අපිට වැඩිය.

    අපි කිව්වට වැඩැක් නෑ මල්ලි.. කට්ටිය උන්ගෙ කතා වලට රැවටෙනවා... මම දන්න ගැරෙජ් බාස් කෙනෙක් ගියා එපා කියද්දි ගැරෙජ් එකත් වහල දාලා ඔක්කොම විකුනලා.. අන්න දැන් ඇවිල්ලා වෙන එකෙක්ගෙ ගැරෙජ් එකක වැඩ.. ජපානෙ ඉන්න කෙනෙක් කිව්වහමවත් විස්වාස කරන්නෙ නෑනෙ.. ඉතිං මේ ලංකාවෙ ඉන්න අපි කිව්ව කියලා පිලිගනීද... ඔය රිෆියුජි දාන උන් න්අම් ලංකාවෙ නමත් එක්ක කනවා.. ස්ටුඩන්ට් ඇවිල්ලත් සමහරු කරන වැඩ ඔයා දන්නවා ඇතිනෙ... ජපන්නු හින්දම හොදයි..
     
    Last edited: