cam eke EIS unable karanna puluwanda balala kiyapanමම නම් ඊයේ රෑම අප්ඩේට් එක ගැහුවා. mi a1 8.1 එක.
sms ටික නම් මැකුනා. බැකප් එකක් ගහල කරපු නිසා අවුලක් උනේ නැහැ.
වෙන කිසි අවුලක් නම් මට ආවේ නැහැ අද දවස ඇතුලත.

cam eke EIS unable karanna puluwanda balala kiyapanමම නම් ඊයේ රෑම අප්ඩේට් එක ගැහුවා. mi a1 8.1 එක.
sms ටික නම් මැකුනා. බැකප් එකක් ගහල කරපු නිසා අවුලක් උනේ නැහැ.
වෙන කිසි අවුලක් නම් මට ආවේ නැහැ අද දවස ඇතුලත.

Gannada yanne![]()
Xiaomi Mi 8 Explorer Edition
![]()
e unata passe lei jun karayada koheda kiyala thibbalu sticker ekak newe aththa kali kiyala....ඇත්ත කෑලි නෙමෙයි ලු බන් පෙන්නෙ
යු ටියුබ් එකෙ බලපල්ලා
pissuda bn, aththa kaali ohoma lassanata piliwelata enne nam naa...e unata passe lei jun karayada koheda kiyala thibbalu sticker ekak newe aththa kali kiyala....
bande eliyata enakal inna wenawa hariyatama balanna
cam eke EIS unable karanna puluwanda balala kiyapan![]()


ehema option ekk nam pennum karanne nehe bn![]()
Video / Photo ganna kota image blur wena eka aduida...Videos hellenawa da nattan smoothly tiyenawada...
pissuda bn, aththa kaali ohoma lassanata piliwelata enne nam naa...
![]()
Oya thiyenne Xperia Z1 ekak mas karala
Xiaomi MI 8 SE. මේකක් order කළා geekbuying එකෙන් $319 කට. DHL shipping + screen protector + back case එක්ක $350 වුනා. මේකට tax කීයක් විතර වදීද මචන්ලා?
![]()
යකුනෙ
මගෙ රෙඩ්මි නොට් 4x එන sms ඇසිස්ටන්ට් සද්දෙට කියොනව
ඔෆිස් එකෙ ඉන්නකොට මැසෙජ් එකක් ආවොත් විනාසයි.
Sms ඉවර වෙනකන්ම කියවනව. ඉමො කොල් වල ඉන්නකොට sms එකක් ආවොත් කොල් එක උඩින් මෙ ගෑණි කියවනව
සෙටින්ස් පීරල බැලුව හම්බුනෙ නැහැ
දන්න එකෙක් කියපල්ලා කො ටෙක්ස් ටු ස්පීච් නවත්තන විදිහක්
චයිනා රොම්


4n eka awada bn. chines ROM ekada Global rom ekada ?
MIUI kiyada
MIUI nene dn android one ne pawichchi karanne
hoyala balannam tikkak![]()
Ambe hbuna
Mi ai eke settings wala thibbe
Read incoming messages on wela
Thanks




kella/ wife ehema msg ewwe nedda![]()