~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පුජනීය වන්දනීය මණ්ඩප පින් බිම තුල දූසන ක්‍රියා කරන ඩොඩෝ කුරුල්ලාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනු :angry:

    අත යටින් කුට්ටිය පාස් වුනාට පස්සේ මෙහෙම කියන එක හෙලා දකිනවා.
    වැඩිය කියවන්න ආවොත් කපුවා කියල බලන්නේ නෑ තියනවා වෙඩි.
    පරාලෙන් තොලොංචි වෙන්නම... :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෙන්න දේවාලේ කපු මහත්වරුන්ට මහදවල් මරණ තර්ජන :angry: පරිපාලනේ බුදිද කෝ මේ සිකුරුටි :no:

    අපි වහාම දේවාලේ වහල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා :baffled: ගනිව් ගනිව්... ඩොඩෝ කුරුල්ලා අත්අඩංගුවට ගනිව්...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Ithika mithika

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න දේවාලේ කපු මහත්වරුන්ට මහදවල් මරණ තර්ජන :angry: පරිපාලනේ බුදිද කෝ මේ සිකුරුටි :no:

    අපි වහාම දේවාලේ වහල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා :baffled: ගනිව් ගනිව්... ඩොඩෝ කුරුල්ලා අත්අඩංගුවට ගනිව්...

    ඔය ඩොඩෝලා වඳවෙන ජාතියක් නිසා හිත රිද්දන්න ආසා නෑ කපූ...
    අපි හිරකරලා ඉන්නේ කියලා නොදැනෙන්න සියලු උපක්‍රම භාවිතා කරලා රඳවලා තියෙන්නේ ....
    කට්ට කටුස්සො වගේ නෙවෙයි මේ ලාමක සත්තු... එක නිසා කපූ අපි ඔය තර්ජනය සම්බන්ධයෙන් පරීස්සනයක් කරනවා වගේ රටේ ලෝකෙට පේන්න ජිල්මාර්ට් එකක් දානවා... එතකොට කපූට ලැජ්ජාවකුත් නෑනේ...
    ඩෝඩෝ බිත්තරයක් දැම්මම ටීක් බෝලෙකට මාරු කරලා බිත්තරේ දෙන්නම්... මේවා කාටවත් දැනගන්න තියන්න එපා කපූ...
     
    :eek::shocked::shocked::shocked:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙන්න දේවාලේ කපු මහත්වරුන්ට මහදවල් මරණ තර්ජන :angry: පරිපාලනේ බුදිද කෝ මේ සිකුරුටි :no:

    අපි වහාම දේවාලේ වහල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා :baffled: ගනිව් ගනිව්... ඩොඩෝ කුරුල්ලා අත්අඩංගුවට ගනිව්...

    එහෙම වුනොත් කුරුළු - කටුසු යුද්ධයක් තමා ඉතින්..... :angry::angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔය ඩොඩෝලා වඳවෙන ජාතියක් නිසා හිත රිද්දන්න ආසා නෑ කපූ...
    අපි හිරකරලා ඉන්නේ කියලා නොදැනෙන්න සියලු උපක්‍රම භාවිතා කරලා රඳවලා තියෙන්නේ ....
    කට්ට කටුස්සො වගේ නෙවෙයි මේ ලාමක සත්තු... එක නිසා කපූ අපි ඔය තර්ජනය සම්බන්ධයෙන් පරීස්සනයක් කරනවා වගේ රටේ ලෝකෙට පේන්න ජිල්මාර්ට් එකක් දානවා... එතකොට කපූට ලැජ්ජාවකුත් නෑනේ...
    ඩෝඩෝ බිත්තරයක් දැම්මම ටීක් බෝලෙකට මාරු කරලා බිත්තරේ දෙන්නම්... මේවා කාටවත් දැනගන්න තියන්න එපා කපූ...

    :baffled::baffled::baffled:
    ඒකට නම් හිත රිදුනා ගොඩාක්.....:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය ඩොඩෝලා වඳවෙන ජාතියක් නිසා හිත රිද්දන්න ආසා නෑ කපූ...
    අපි හිරකරලා ඉන්නේ කියලා නොදැනෙන්න සියලු උපක්‍රම භාවිතා කරලා රඳවලා තියෙන්නේ ....
    කට්ට කටුස්සො වගේ නෙවෙයි මේ ලාමක සත්තු... එක නිසා කපූ අපි ඔය තර්ජනය සම්බන්ධයෙන් පරීස්සනයක් කරනවා වගේ රටේ ලෝකෙට පේන්න ජිල්මාර්ට් එකක් දානවා... එතකොට කපූට ලැජ්ජාවකුත් නෑනේ...
    ඩෝඩෝ බිත්තරයක් දැම්මම ටීක් බෝලෙකට මාරු කරලා බිත්තරේ දෙන්නම්... මේවා කාටවත් දැනගන්න තියන්න එපා කපූ...
    මොනවද ආය මේ නැලවිලි ගී :baffled: අර කුඩුවක් ගෙනත් ඇතුලට දාල මේ පරාලේ එල්ලන්න මම බලාගන්නැ ඉතුරු හරිය.

    ඩොඩෝ..ඩොඩෝ.. අල්ලපියෝ... කුඩුවකට දමාපියෝ....:angry:
     
    • Like
    Reactions: Ithika mithika

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොනවද ආය මේ නැලවිලි ගී :baffled: අර කුඩුවක් ගෙනත් ඇතුලට දාල මේ පරාලේ එල්ලන්න මම බලාගන්නැ ඉතුරු හරිය.

    ඩොඩෝ..ඩොඩෝ.. අල්ලපියෝ... කුඩුවකට දමාපියෝ....:angry:

    හරියන්නේ නෑ කටුස්සට වෙඩි තියල දාන්නම වෙනවා. හිටු සෙදෙරික් අයියට කියන්න.....:angry::angry:
    අඩේ සිරාවට සෙදෙරික් අයියව දැක්කේ නෑනේ කාලෙකින්..... :confused:
    කරදරයක් වෙලාවත්ද ? :sorry:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මෙන්න දේවාලේ කපු මහත්වරුන්ට මහදවල් මරණ තර්ජන :angry: පරිපාලනේ බුදිද කෝ මේ සිකුරුටි :no:

    අපි වහාම දේවාලේ වහල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා :baffled: ගනිව් ගනිව්... ඩොඩෝ කුරුල්ලා අත්අඩංගුවට ගනිව්...

    sikuriti me dawaswala kele paninawa wedi ;)
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මොනවද ආය මේ නැලවිලි ගී :baffled: අර කුඩුවක් ගෙනත් ඇතුලට දාල මේ පරාලේ එල්ලන්න මම බලාගන්නැ ඉතුරු හරිය.

    ඩොඩෝ..ඩොඩෝ.. අල්ලපියෝ... කුඩුවකට දමාපියෝ....:angry:

    allapi allapiya oya katussiwa :p
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හරියන්නේ නෑ කටුස්සට වෙඩි තියල දාන්නම වෙනවා. හිටු සෙදෙරික් අයියට කියන්න.....:angry::angry:
    අඩේ සිරාවට සෙදෙරික් අයියව දැක්කේ නෑනේ කාලෙකින්..... :confused:
    කරදරයක් වෙලාවත්ද ? :sorry:
    වල පයයි ගොඩ පයයි හිටියේ :baffled: අභාවප්‍රාප්ත වෙලාවත්ද :shocked:
     
    • Like
    Reactions: upulpdn