උදව්වක් SSD or M.2 SSD

0cean

Member
May 25, 2017
841
58
0
N/A
හෙනයා;23379187 said:

ඒක තමා මාත් අදහස් කලේ :yes::yes:

:yes:

e kiwwe M.2 eka converter ekak haraha gahala ghnnath pluwan neda? :baffled:

Puluwan. Terumak naha.

Habayi machan Network card eka galawala ekata Mini m.2 ssd ekak set karanna puluwanda nadda kiyannanam mama danne naha.
 
Last edited:

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    හෙනයා;23379230 said:

    Speed එක ලොකු වෙනසක් නැතුව ඇති. සෙට් වෙන්නේ 3.0 හරි 2.0 හරි sata port එකට ම නේ. M2 වල සම්පූර්නයෙන් ම වෙනස් port එකක් නේ එන්නේ.

    ඕක normal hdd to M2 converter එකක් වගේ එකක් නේ.
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මට හිතෙන විදියට නම් Normal 2.5" SSD එකක් ගහන ඒක තමයි හොඳම වැඩේ මචන්...අනික සාමාන්‍ය වැඩ වලට normal SSD එකක තියෙන සාමාන්‍ය 500 MB/s Reading/Writing speed ඒක හොඳටම ඇති..

    අනික හෙනය කිව්වා වගේ ස්පීඩ් ඒක bottleneck එකක් වෙන්න පුළුවන් converter එකක් ගැහුවත්..

    මගේ advice ඒක නම්, පුළුවන් නම් Samsung එකක්ම ගන්න..eBay/AliExpress එකෙත් තියෙනවා..මම නම් යාලුවෙක්ට කියලා Amazon UK එකෙන් ගෙන්නගත්තේ අවුරුදු දෙකකට කලින්..

    උඹ Caddy එකකුත් ගහනවද අනිත් හාඩ් ඒක දාන්න?

    ow ow machn.anik HDD eka 2TB ekak.ekath one aniwa.ROM eka ain krnwa..
    ow mn hithnneth normal 2.5 ssd eka athi dn.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට හිතෙන විදියට නම් Normal 2.5" SSD එකක් ගහන ඒක තමයි හොඳම වැඩේ මචන්...අනික සාමාන්‍ය වැඩ වලට normal SSD එකක තියෙන සාමාන්‍ය 500 MB/s Reading/Writing speed ඒක හොඳටම ඇති..

    අනික හෙනය කිව්වා වගේ ස්පීඩ් ඒක bottleneck එකක් වෙන්න පුළුවන් converter එකක් ගැහුවත්..

    මගේ advice ඒක නම්, පුළුවන් නම් Samsung එකක්ම ගන්න..eBay/AliExpress එකෙත් තියෙනවා..මම නම් යාලුවෙක්ට කියලා Amazon UK එකෙන් ගෙන්නගත්තේ අවුරුදු දෙකකට කලින්..

    උඹ Caddy එකකුත් ගහනවද අනිත් හාඩ් ඒක දාන්න?

    normal ssd කියන ඒවට මොනා කියලද බං කියන්නෙ ? වෙනම තාක්ශනික නාමයක් නැද්ද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Speed එක ලොකු වෙනසක් නැතුව ඇති. සෙට් වෙන්නේ 3.0 හරි 2.0 හරි sata port එකට ම නේ. M2 වල සම්පූර්නයෙන් ම වෙනස් port එකක් නේ එන්නේ.

    ඕක normal hdd to M2 converter එකක් වගේ එකක් නේ.

    ow kochchara karath sata port ekata eddi itn eke I/O speed ekane bala panne...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    Speed එක ලොකු වෙනසක් නැතුව ඇති. සෙට් වෙන්නේ 3.0 හරි 2.0 හරි sata port එකට ම නේ. M2 වල සම්පූර්නයෙන් ම වෙනස් port එකක් නේ එන්නේ.

    ඕක normal hdd to M2 converter එකක් වගේ එකක් නේ.

    :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,813
    113
    අදාල නෑනේ
    asus-n552-m2-ssd-slot.png
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    හෙනයා;23379139 said:
    උබේ ලැප් එකේ M2 port එකක් නැත්තම් adapter එකක් ගහල M2 SSD එකක් ගහල තේරුමක් නැතිවෙයි නේද? කොහොම කරත් SATA වල speed එකේ bottleneck එක වදිනවනේ.. :confused: අනික adapter එකකුත් ගන්න එපැයි.. :nerd: ඒ නිසා 2.5" SSD එකක් අරන් ගහගනින්.. rom එකට HDD එක ගහගනින්.. :yes:
    :yes::yes:
    11.gif
    Best Solution