Nokia 6.1 64GB 4GB Ram 1k aran dunna Idealz eken 39kata. phone eke build eke buttons tama tikak set natte. google pixel camera app eka dala potrait photos ehema ganna pluwan pattata tynwa.

මට නම් දැන් නොකියා චෝර..මාත් ගත්තා නොකියා 8... දැන් අවුරුද්දකට කිට්ටුයි.. මෙලෝ රහක් නෑ... කැම් එක වුනත් ලොකු දෙයක් නෑ.. උන් ඔහේ ෆෝන් එලියට දානවා ඇරෙන්න දාපුවට හරියට සලකන්නේ නැ.. ලගදි තමා කැමරා එකට update එකක් අවේ එත් ලොකු වාසියක් නැ... දන්නා එකෙක්ට ගන්න කියන්න හිතෙන්නේ නෑ... අනිත් එක රත්වෙනවා අම්බානක... දුකයි... පික්සල් 2 එකක් ගන්න ඕනේ 3 ආවම...![]()
nokia 6.1 patta phone eka thama nm![]()
nokia 5230 housing ekak hoyala dipallako. original
nokia 2 eka gatha malama jarawak stuck wenawa iwarayak na pure android nisa gathe
මන් ගත්තේ 32 GB එක 39 කට... softlogic 2 years warranty එක්ක.. දැන් නිකන් අපරාදේ වගේ.. 64 ගන්න තිබුනේ...![]()
man gatte softlogic warranty 1year da manda ganak na akkata aran dunne blue gold eka. Softlogic direct gattoth nm 39 tama gaana.Ammo ban dan 32GB eka 30-31 athara man hithanne.man gatte softlogic warranty 1year da manda ganak na akkata aran dunne blue gold eka. Softlogic direct gattoth nm 39 tama gaana.