මචන් ලා Nokia android smart phones තියන කට්ටියගේ community එකක් හද ගමුද.. ?
තියන ප්රශ්න අලුත් දේවල් කතා කරන්න..
New Updates , Bugs වගේ දේවල් ගැන කතා කරන්න..
Facbook Group - මෙතනින් -
Whats app Group - මෙතනින්
පුළුවන් අය සෙට් වෙන්න...
අනික් අය bump එකක් දාල හෙල්ප් කරන්න.. තියන ප්රශ්න අලුත් දේවල් කතා කරන්න..
New Updates , Bugs වගේ දේවල් ගැන කතා කරන්න..
Facbook Group - මෙතනින් -
Whats app Group - මෙතනින්
මේ Thread එකේම හරි කමක් නෑ තියන ප්රශ්න කතා කරමු. updates ගැන කතා කරමු...
පුළුවන් අය සෙට් වෙන්න...

Last edited:




