Nokia Fans Sri Lanka

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    මාත් නොකියා 105 2017 එකක් ගන්න ඉන්නෙ
    තාම සල්ලි එකතු කරනවා ගාන එකතු උනාම ගන්නවා.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,202
    515
    113
    Ratnapura
    Nokia 6.1 64GB 4GB Ram 1k aran dunna Idealz eken 39kata. phone eke build eke buttons tama tikak set natte. google pixel camera app eka dala potrait photos ehema ganna pluwan pattata tynwa.

    මන් ගත්තේ 32 GB එක 39 කට... softlogic 2 years warranty එක්ක.. දැන් නිකන් අපරාදේ වගේ.. 64 ගන්න තිබුනේ... :(
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,202
    515
    113
    Ratnapura
    මට නම් දැන් නොකියා චෝර..මාත් ගත්තා නොකියා 8... දැන් අවුරුද්දකට කිට්ටුයි.. මෙලෝ රහක් නෑ... කැම් එක වුනත් ලොකු දෙයක් නෑ.. උන් ඔහේ ෆෝන් එලියට දානවා ඇරෙන්න දාපුවට හරියට සලකන්නේ නැ.. ලගදි තමා කැමරා එකට update එකක් අවේ එත් ලොකු වාසියක් නැ... දන්නා එකෙක්ට ගන්න කියන්න හිතෙන්නේ නෑ... අනිත් එක රත්වෙනවා අම්බානක... දුකයි... පික්සල් 2 එකක් ගන්න ඕනේ 3 ආවම... :D

    Nokia 2018 ආවා ඒවායේ නම් දැනට අව්ලක් නෑ..
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,202
    515
    113
    Ratnapura
    nokia 6.1 patta phone eka thama nm ;)

    මටත් තාම නම් අව්ලක් නෑ.. games ගහද්දි නම් battery මදි වගේ.. එක නම් හැටිද මන්ද.. මන් කලින් use කලේ sony එකේ නම් battery පට්ට but දැන් එන sony ඒවා නම් වැඩක් නෑ....
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,202
    515
    113
    Ratnapura
    nokia 2 eka gatha malama jarawak stuck wenawa iwarayak na pure android nisa gathe

    Nokia 2 , 3 , 5 ,6 වල user feedback පොඩ්ඩක් අව්ල් තමා.. 2.1 , 3.1 , 5.1 , 6.1 වලින් ඒවා හුගක් fix කරයි..
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මන් ගත්තේ 32 GB එක 39 කට... softlogic 2 years warranty එක්ක.. දැන් නිකන් අපරාදේ වගේ.. 64 ගන්න තිබුනේ... :(

    Ammo ban dan 32GB eka 30-31 athara man hithanne. :sorry: man gatte softlogic warranty 1year da manda ganak na akkata aran dunne blue gold eka. Softlogic direct gattoth nm 39 tama gaana.
     

    naziz

    Banned
    Jun 23, 2018
    80
    10
    0
    පු


    reputation_neg.gif
    Nokia Fans Sri Lanka 07-05-2018 10:42 AM ube ammat ohoma kiwwa -48
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,202
    515
    113
    Ratnapura
    Ammo ban dan 32GB eka 30-31 athara man hithanne. :sorry: man gatte softlogic warranty 1year da manda ganak na akkata aran dunne blue gold eka. Softlogic direct gattoth nm 39 tama gaana.

    1 year warranty නම් ඇති.. ඊට වඩා වැඩක් නෑ කොහොමත් වට්ට ගන්නවනේ.. Physical Damage දෙන් නැහැනේ.. එත් 30 -32 නම් මට සෙට් උනේ නෑ..