




පට්ට රිවිව් එක මචන් . තෑන්ක්ස් . මාත් ආසම වාහනයක් . මන් GP 5 එකක් ඩ්‍රයිව් කලා මීගමුව , හලාවත, අනුරාදපුර,මඩු , ආයෙ අනුරාදපුර ,කුරුනෑගල නිට්ටබුව කොලබ .700Km වගේ දවස් දෙකක් . මාරම පිකප් ස්ටේබල් වාහනයක්.පදින්න පදින්න ආසයි . උබ කියපු බ්‍රේක් කේස් එකනම් තියනව . ගැහුවම ගල වගේ . මට 100Km විතර ගියාම තමා කොන්ට්‍රෝල් කරල බ්‍රේක් කරන්න පුලුවන් ගානට ආවෙ![]()
. මන් පැද්ද එකේ පුශ් ස්ටාර්ට් කේස් එක තිබ්බ . පස් පාරක් වත් ඔබල තමා ස්ටාර්ට් කරන්නෙ සමහර වෙලාවට .![]()
දැකපු හොදම දේ තමා මේවාහනේ හැන්ඩ්ලින් . ඒක මාර එක්පීරියන්ස් එකක්
![]()
umb waahanayak hya hya htya ne? gaththada?

. අවුරුදු 2ක් 3ක් ඒක පදින්න හිතාගෙන ඉන්නෙ ඔව් බන් Bezza 2018 එකක් ගත්ත. අවුරුදු 2ක් 3ක් ඒක පදින්න හිතාගෙන ඉන්නෙ



මචන්. GP1/Insight/Shuttle එකේ නම් ඕක known fault එකක්. ඕකට honda එකෙන් modified piston එකක් එවල තියනවා.
GP5 එකේ ගොඩක් එවුන් එන්ජිමට කෙලවගන්නවා වැරදි oil එක දාලා. Stafford එකෙන් කියන්නේ 5w-30 දාන්න කියලා. ඒත් මැනුවල් එකේ කියලා තියනවා 0w-20 දාන්න කියලා. මන් honda Japan වලින් ඇහුව. උන් කියන්නෙත් 20 oil එක දාන්න කියලා.
බලමු ඊළඟ අවුරුද්ද වෙද්දී මාත් ලක්ශේ ගහයිනේ.
Umba kohenda bun service karanne? Stafford da? Stafford eken danne 5w-30 thamai. Viscosity eka lankawata hariyanne 5-30 neda? Mehe kawadawath freeze wena tharam weather ekak nane.
Anith eka clutch oil maru karana eka kiyanna oneda bun? Every service ekakadima karanna puluwanda? Mokakhari specific brand ekak thiyenawada?
https://www.facebook.com/groups/aqua.club.sl/permalink/1186835078011777/
මේ ගැන හොඳ විස්තරයක් කියලා තිබ්බ Facebook Aqua Group එකේ සුමුදු.

Awesome review.... And needless to say you are a one lucky owner city driving and upcountry drives are dct killers.... Cant compare to aqua performance vise... But in maintainance its a totally different story!!! Love to see a owner who's obsessed with his car..... S grade comes with a factory fitted body kit nh???