උදේට ෂොට් එක දාලා වළෙන් පැනලා ඉස්කෝලෙට රිංගන අයිස් සර් කාරයෙක් ට රැඳිලා. මොන කරන්නද ඌ ටත් ඒ ජාතියේම එකෙක් වෙන්න ඇති උගන්නන්න අැත්තෙඉස්කොලා ටිචර්ලාට ඇයි... 07-10-2018 09:32 AM wesige putha
![]()
උදේට ෂොට් එක දාලා වළෙන් පැනලා ඉස්කෝලෙට රිංගන අයිස් සර් කාරයෙක් ට රැඳිලා. මොන කරන්නද ඌ ටත් ඒ ජාතියේම එකෙක් වෙන්න ඇති උගන්නන්න අැත්තෙ
ඕක කෙලවරක් නැති chain එකක්. මෙතැනින් තමයී පටන් ගන්න ඕන. රට පනින එවුන්ට තමන්ගේ රටට ණයයි නේ කියලා හිතලා මෙහෙ දෙයක් පටන් ගන්න වත් හිතෙන්නේ ඔය education එකෙන්.
Basic දේවල් ටික කියලා දෙන්න ක්‍රමයක් තියෙනව නම් දැං තත්වේ හැටියට ලමයෙක් ව ඉස්කෝලේ යවන එමෙන් වාසියකට වඩා වෙන්නේ ලොකු පාඩුවක්. ළමයගෙ මොලේ කන්න අරින එක සහ ගහන අපරාධයක්. මුං තමයී පව් කාරයෝ. මුන් හින්දා මේ මුළු රටේම ජනතාව දුක් විඳිනවා කාලකන්නි හැත්ත




කාර්යාල වල වැඩ කරන මිනිස්සු ඉන්නවා පුදුම කට්ටක් කන.
වැඩක් කරලා පඩි ගන්නවනං ඒක එතනින් එහාට දෙයක් නැහැ.
හැම එකා ම කරන්නේ රස්සාවක්. හැම රස්සාව ම respect කරන්න ඕන. එකකට කියලා විශේෂ සැලකිලි අවශ්‍ය නැත.
ඔය ඉස්කොලේ ටීචර් ලා සර් ලා ගෙවල් වල ප්‍රශ්න ඔලුවේ තියන් ඇවිල්ලා ඒ ඇරියස් ලමයින් ගෙන් ගන්නවා. සමහර සර් ලා බීලා ඉස්කොලේ එන්නේ උදෙන්. සමහර එවුන් සිගරට් ගහනවා අස්සට ගිහිල්ලා. ඹ්කුංව පන්නන්න ඕන.
කිසිම ඉස්කොලයක් නියම ප්‍රමිතියට මේ රටේ නැහැ. ඔය ටීචර් ලා හරියට නැති හින්දා තමයී මේ රටට කෙළ වෙලා තියෙන්නේ මෙහෙම.
හරියට education එක දෙන්නේ නැහැ. අනික් රටවලට සාපේක්ෂව අපේ රටේ system එක තනිකරම joke එකක්. ලමයින්ට විෂය වල් එපා කරනවා. පුටු බංකු උඩ ඉඳගෙන ගල් යුගයේ ඉඳන් ආපු ක්‍රමය මේ රටේ තවම එහෙම්මම තියෙනව.
කොටින්ම English බැරි ලමයින් මිලියන කීයක් එළියට එනවද? උං ඔක්කොම English අප්පිරියා වෙලා එන්නේ ඔය English sir ටීචර් ලාගේ ගොං පාට් හින්දා. ඉතින් ලමයින්ට අසා කරන කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැම විෂයක් ම අප්පිරියා කරන්නේ එකට හේතුව ඔය මොඩ ටීචර් ලා. කිසිම ලමා මනෝවිද්‍යාව ගැන සත පහක දැනුමක් නැහැ. තනිකරම මී හරක් හදන system එකක් තියෙන්නේ.
ඉස්සෙල්ලම ඔය ගරු හොරු ටික පයිං ගහලා එලවන්න ඕන ඹ්කුංව worship කරනවා වෙනුවට බල්ලො වගේ.
ඔව් උන් එක්ක තරහෙන් තමයී කතා කරන්නේ. මොකද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මූලික දේ අපේ රටේ මිනිස්සුන්ගේ IQ එක නැති වෙලා තියෙන එකට ප්‍රධාන හේතුව මුන් ටික නිසා. Educated මොලේ තියෙන එවුන් ඉන්නකොට රටක් ගොඩ යනවා බලන් ඉද්දි. බුද්ධිමත් ජනතාව බිහි වෙන්නේ නැහැ මේ ගුරු හරක් නිසා. තනිකරම ගුරුවරුන් ගෙ මූලික වරද මෙක. වගකියන්න ඕන උන්. රටේ අනාගතේ තිරණය වෙන්නේ ලමයින් ගෙන්. උන්ගේ මොළ ගෙඩි වලට අසූචි පුරවන්නේ ඔවුන්. මම ඉගෙනගත්ත දේවල් සත පහක් අද පාවිච්චි වෙන්නේ නැ. අපරාදේ පුක ඉරා ගත්තා ජීවිත කාලයෙන් බාගයක් කිසිම තේරුමක් නැතුව.
ඉස්කොලේ කාලේ සුන්දරය යාළුවෝ එක්ක දගලන එක සුන්දරය ගගා හිත රවටන එක හොඳයි. ඒ ඇරෙන්න ටීචර් ලා ගෙන් නම් උනේ විෂයන් ටික අප්පිරියා වෙච්ච එකයි.
මේ thread එක දාපු එකා නම් කුහක දොස්තර කෙනෙක් ද කොහෙද
උබ දවසක උබෙම ළමයට පාඩමක් අරන් කියල දෙන්න ට්‍රයි කරපන්. උබට තේරෙයි එක ලමෙක්ට උගන්නන එක කොච්චර අමාරුද කියල... හිතාගනින් පන්තියක ළමයි 40 ගානේ දවසම වැඩ කරද්දී කොහොම මහන්සියක් ඇතිද? මම නම් කියන්නේ ගුරුවරුනට තරම් ස්ට්‍රෙස් එක නෑ වෙන කිසිම එකෙක්ට. ඒ විතරක් ද දින සැලසුම් සති සටහන් වාර සටහන්, තව ලියන්න දේවල් කොච්චරක් ද ? උබ ගුරුවරයෙක් ගේ ජිවිත කතාව ගැන දන්නා විදිහ තමා බන් ඔය. පිටින් බලල තීරණය කරන්න එපා කිසි දෙයක්. මට පොඩි කලේ ඉදල දැක්ක දේවල් සහ දැනුත් අත්විඳින දේවල් වලින් ටිකක් කිව්වේ.
මම ගුරුවරයෙක් නෙමෙයි.






මම බස් ඩ්‍රයිවර් කෙනෙක්. පාරට බැහැලා එක දවසක් බස් එකක් එලෝලා බලපන්. ගුරුවරුන්ගේ ස්ට්‍රෙස් එක කජු කනවා වෙයි උබට. ලංකාවේ ඔක්කොම ජොබ්ස් ස්ට්‍රෙස් තමා. අරකට වඩා මේක හොදයි කියන්න බෑ. තුවක්කු පෙන්නලා හාඩි, විද්‍යා පීට යවලා ගුරුවරු කලේ නැනේ. තමන්ගේ චොයිස් එකනේ. ඕනා වෙලාවක බැහැලා යන්න පුළුවන්නේ අකමැති නම්.. ඕනා තරම් මිනිස්සු ඉන්නවා එන්න.

school eke hariyata ugananawanam lamayawa private tuition daanna wenne naha
මම බස් ඩ්‍රයිවර් කෙනෙක්. පාරට බැහැලා එක දවසක් බස් එකක් එලෝලා බලපන්. ගුරුවරුන්ගේ ස්ට්‍රෙස් එක කජු කනවා වෙයි උබට. ලංකාවේ ඔක්කොම ජොබ්ස් ස්ට්‍රෙස් තමා. අරකට වඩා මේක හොදයි කියන්න බෑ. තුවක්කු පෙන්නලා හාඩි, විද්‍යා පීට යවලා ගුරුවරු කලේ නැනේ. තමන්ගේ චොයිස් එකනේ. ඕනා වෙලාවක බැහැලා යන්න පුළුවන්නේ අකමැති නම්.. ඕනා තරම් මිනිස්සු ඉන්නවා එන්න.
Eskole gihin egena gaththa nathi moda harakek!!!
Moda katha kiyanna epa, ban!
Mage amma teacher kenek - No tuition - Gedarath awith Eskole lamaige wada. Nivadu kale paper marking.
මන් දන්නා තරමටනම් ගුරුවරුන් උගන් වන්නේ එයාලට දීලා තියෙන syllabus එක, උන්ට ගුරු පුහුණු වීම් කියල දෙයක් කරලා උන්ට බාර දීල තියෙන syllabus උගන්න විදිය උගන්වනවා, ඉතින් ගුරුවරු ඇවිත් ළමයින්ට එක ඒ විදියට කරනවා. ප්‍රශ්නේ ඔය උබල කියන විදියට ගුරුවරු උගන්වන විදියේනම්, එකට වග කියන්න ඕනේ ගුරුවරු නෙමෙයි බන්, ඔය සිස්ටම් එක පවත්වාගෙන යන අය. ළමයින්ගේ මොළ ගෙඩි වලට අසූචි පුරවන්නේ ගුරුවරු කියල කියවනවා නම් ඔය අසුචි ඔය විදියට පිළියෙළ කරන්නේ අපේ රටේ ඉන්න අධ්‍යාපන බලධාරීන්. උන් තමයි තීරණය කරන්නේ මොනවද කොහොමද උගන්වන්නේ කියල, අනික උන් පරීක්ෂකවරු එවල බලනවා අධ්‍යාපන බලධාරීන් කියන විදියටම කරනවද නැතිද කියලත්. ඉතින් අපි බනින්න ඕනේ කාටද කියල තීරණය කරන එක උබලාට බාරයි.





If you learnt well, you will not feel such a guilty & not hate teachers.
Its all your fault !



