කාර්යාල වල වැඩ කරන...

නියමෙට කියලා තියෙනවා.
අපෙ සමහරක් කියනවා අපි නිදහස් අධ්‍යාපනයට ණයයි කියලා
මඟුල තමා.......

අනේ මන්ද බන් ඉස්කෝලේ මුන්ට උගන්වන් නැද්ද....

කාර්යාල වල වැඩ කරන...

නියමෙට කියලා තියෙනවා.
අපෙ සමහරක් කියනවා අපි නිදහස් අධ්‍යාපනයට ණයයි කියලා
මඟුල තමා.......

අනේ මන්ද බන් ඉස්කෝලේ මුන්ට උගන්වන් නැද්ද....

අනේ මන්ද බන් ඉස්කෝලේ මුන්ට උගන්වන් නැද්ද ?ඉගෙනගන් නැද්ද කියලා. සමහර විෂයන්වල මුළු වාරෙටම පොත්වල ලියල තියෙන්නේ පිටුවයි දෙකයි.
තව ළමයි කීපදෙනකුගේ බැලුවමත් එහෙමයි. ළමයි ලකුණු අඩුවෙන් ගත්තම පන්ති බාර ටීචර්ලා දෙමව්පියෝ ගෙන්නනවා රිපෝර්ට් දෙන්න.අනිත් ළමයි ඉස්සරහ අඩු ලකුණු ගත්ත ළමයට පාච්චල් කරනවා.දෙමව් පියන්ගෙන් අහනවා දුර්වල විෂයන්ට පන්ති යවන්නේ නැද්ද කියල.මේ වාරේ ලකුණු 24 ගත්ත දරුවා රු.1500/=ටියුෂන් පන්තියට ගිහින් ඊළඟ වාරේ 80 ත් පන්නල ගන්නවා. එතකොට දුර්වල ළමයද?ගුරුවරය ද?අර ලකුණු 24 ගත්ත වාරේ හැමෝම අමාරුයි කියන ඉංග්‍රීසි වලට අර ගුරුවරයා පාච්චල් කරලා කතාකරන ළමයා ලකුණු 90 කට එහා ගන්නවා.එතකොට දුර්වල ළමයෙක් නම් එහෙම ලකුණු ගන්න පුලුවන්ද ?මේවා බොරු නෙමෙයි.සත්‍ය ජීවන අත්දැකීම්.මුන්ගේ රෙදි ගැලවෙන්න ඉතින් කතා කරන්න පුළුවන්.එහෙම වුනාම දරුවන්ගෙන් පලි ගන්න නිසා දෙමව්පියන් කටවහන් අහගෙන ඉන්නවා.දැන්නම් ඉස්කෝලවල අධ්‍යාපනය කියල බොරුව කරන්නේ බන්.![]()
Avankava Uganvanava nam kamak naha. Eth samahara Guruvaru avankava teach karanne naha. Thaman padi ganne , degree thiyena nisa kiyala hitha gena inne. Teach karana nisa neve kiyala , hitha gena inne.

ඔව්. මේ කතාව ඇත්ත. ඒක ...

උබ ඔය කියල තියන දේවල...



teachers lagen dan nam mama hitanne 75% witara inne horu. gewal wala prashna lamay pitin yawana, hariyata ugannanne nati, kaiwaru gaanu pirimi tamai dan teachers la kiyala inne wadiyen ma.
iskole teachers la nam godak ma karanne boruwa. pissuda ban okunta wadinna ))))) mama nam attatama OL AL hodata pass une okun nisa nevei, ape gedara awilla ugannapu sir la nisaa saha mage talent eken. iskole teachers la nam mata ekkenek wat hoda naha.
egollo ugannanne pantiye seemita pirisakata witarai, p**** deegena igana ganna ewunta wiarai. ))))
me atare hoda teachers la innawa 25% wage.....
mama kiwwe mage experience eka :






1. සමහරු කියනවා ගුරුවරුන්ට නිවාඩු වැඩිලු. අඩු කරන්නලු.
2. තව සමහරු කියනවා ගුරු වෘත්තිය අමාරුලු. ඒ නිසා වැඩිපුර නිවාඩු ඕනෙලු.
3. තවත් සමහරු කියනවා ගුරුවරු පාසල් වෙලාවෙ අයිස් ගහල, සල්ලි වලට ටියුශන් කරනවලු.
4. තවත් අය කියනවා රටේ අධ්‍යාපන ක්‍රමයේ බිඳවැටීමට ගුරුවරු වගකියන්න ඕනෙලු.
මට නම් හිතෙන්නෙ, හැම රැකියාවක්ම ස්ට්‍රෙස්. මම සොෆ්වෙයා ඉන්ජිනේරුවෙක්. මගේ රැකියාව කොච්චර ස්ට්‍රෙස්ද කියල මම දන්නවා. වෙලාවකට ජීවිතේම එපා වෙන සයිස්. වෙන්න ඕනෙ ගුරුවරුන්ට නිවාඩු අඩු කරන එක නෙවෙයි, සෑම රැකියාවක් කරන කෙනෙකුටම තමන්ගෙ රැකියාව මානසික පීඩනයකින් තොරව කරන්න පුලුවන් විදියට නිවාඩු සහ විවේකය ලබාදීම. මගේ සේවායෝජකයා යුරෝපයේ දියුණු රටක ආයතනයක්. මම වසරකට දෙවරක් එහේ යනව. එතකොට දකිනව ඔවුන්ට කොච්චර සතුටින් රැකියාව කරන්න සුදුසු පරිසරයක් ඇතිකරල තියෙනවද කියල. summer vacations, winter vacations වගේම නත්තලටත් ඔවුන්ට සති 2ක විතර දිග නිවාඩු හම්බ වෙනවා. ඒ කාලෙදි ඔවුන් පවුලේ අය, දරුවො එක්ක ලෝකෙ වටේම ඇවිදල ස්ට්‍රෙස් නැතිකර ගන්නව. හැබැයි වැඩකරන කාලෙදි උන් සෑහෙන්න කාර්යක්ශමතාවයකින් වැඩ කරනව. අපිට හිතාගන්නවත් බැරි වේගයකින් සහ නිරවද්‍යතාවයකින්. (එහෙම වැඩ කරන්න අවශ්‍ය මානසික ශක්තිය උන්ට ලැබෙන්නෙ අර නිවාඩු නිසා වෙන්න ඇති). ඉතින් මෙහෙම බලන කොට ලංකාවෙ නිවාඩු වැඩියි කියල සමහරු කියන්නෙ පට්ටපල් බොරුවක්. ඒ කියනව ඇත්තෙ කැලැන්ඩරේ තියෙන නිවාඩු ගාන. ඒත් උන් අපිට වඩා නිවාඩු ගන්නවා.
ගුරුවරු අයිස් ගහන එක සමස්ත රාජ්‍ය සේවයේම අකාර්යක්ශමතාවයට එක උදාහරණයක් විතරයි. ගුරුවරු විතරක්ද.. රජයේ ඕනම ආයතනයකට වැඩක් කරගන්න යන්න බලන්න. පොලීසියට.. ප්‍රාදේශීය සභාවට... ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගිහින් බලන්න වැඩ කෙරෙන හැටි. ඉතින් ගුරුවරු කියන්නෙත් ඒ රාජ්‍ය සේවයේම එක්තරා උප කුලකයක්. ඔවුන් විතරක් වෙලාවට, කාර්යක්ශමව වැඩකරයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. වැරැද්ද තියෙන්නෙ system එකේ.
ඒවගේම තමයි රටේ අධ්‍යාපනයේ බිඳවැටීමට ගුරුවරු නෙවෙයි වගකියන්න ඕනෙ බලධාරීන්/දේශපාලකයින්. යල් පැනපු සිලබස්... වෙනස් කරන්න කාටවත් උවමනාව නෑ. system එක වෙනස් කරන්න බලය තියෙන නිලධාරීන්ට සහ දේශපාලකයින්ට ඒක කරන්න උවමනාවක් නෑ. ඔවුන්ට ඕනෙ දවසෙ රූටින් වැඩ ටික ඉවර කරල ගෙදර යන්න. එහෙම දවස් 30ක් ගෙවාගෙන පඩිය ගන්න.


උබ ඔය කියල තියන දේවල පිළිගත හැකි දේවලුත් තියනවා නැති දේවලුත් තියනවා. කොහොමද අපි ගොඩක් වෙලාවට දෙයක් විවේචනය කරන කොට ඒ දේ අපිට දැනුනු විදිහටයි විස්තර කරන්නේ. හොද ගුරුවරයෙක් හම්බවෙච්ච කෙනෙක් කවදාවත් ඔය මාතෘකවේදී ගුරුවරුන් ට බනින්නේ නෑ. නරක කෙනෙක් හම්බුනා ය පලු යන්න බනිනවා.
හැම රැකියාවකම stress එකක් තියනවා. එක අඩු වැඩි කියල තෝරන්න බැ මොකද කරන රැකියා එකකට එකක් වෙනස්. උබ කියන විදිහට බස් එකක් ට්‍රැෆික් එකේ ගෙනියන එක තරමටම ශල්‍යකර්මයක් කරන වෛද්‍ය වරයෙක් ස්ට්‍රෙස්ස් වෙනවා, නැත්තම් නැත්තම් මගේ විෂය වන software engineers ල ස්ට්‍රෙස්ස් වෙනවා එක එක ලෙවෙල් වලින්. ගුරුවරුත් හොද කට්ටක් කනවා. අපි හැමදාම කොපි පේස්ට් කරනවා නෙමෙයි නේ. මේකට බැස්සොත් තේරෙයි. එනිසා මම රැකියාවක් තරාතිරම මොකක් උනත් එකකට එකක් සාපේක්ෂව ඉහල දැමීමක් හෝ පහල දැමීමක් කරන්න එකට විරුද්ධයි.
ගුරුවරු ගැන කතා කරනකොට, එකට ගන්න වෙන්නේ ත් අපේ ජිවිත වලින් මයි උදාහරණ. ඔව් ලංකාවේ ඉගැන්වීමේ පද්ධතිය යල් පන ගිහින් තියෙන්නේ. ගුරුවරු හදන්නේ සිලබස් එකක් සම්පුර්ණ කරන්න. අපි කතා කරමුකෝ හරියට වැඩ කරන ය ගැන. ඒ සිලබස් එක කරන ගමන් ළමයිගේ ඒ දැනුම උකහා ගත්ත විදෙහෙ හරි වැරදිත් හදන්න ඕනේ. එතකොට එක ළමයෙක්ට යම් කිසි දෙයක් තේරිලා නැත්තම් එතන ඉදන් ඒ ගුරුවරයාට අවශ්‍යයි එක වෙලා අරන් කියල දෙන්න එත් කාලය නෑ. ඒවගේම ගුරුවරු එහෙම වැඩකරන්න ගියොත් සිලබස් එකක් කරන්න වෙලාවක් නෑ. එතකොට කලාප කාර්යාල වලින් ජිවිතේට උගන්නපු හරකෙක් ඇවිත් අර ගුරුවරයාට බනිනවා. මම මේක හොදටම දන්නවා මොකද අපේ අම්මා අවුරුදු 30 ක් ගුරු සේවයේ. කවදාවත් ළමයින් නිසා stress උනේ නෑ. ආසාවෙන් කරපු රස්සාව නිසා කවදාවත් මහන්සියක් දැනුනේ නෑ. මම අද තව වෙනකන් හිතනවා මට ඒ හැකියාවන් තිබුනානම් කියල. හැබැයි ප්‍රශ්න අවා මොකද අනිත් ගුරුවරු නිසා. ඕන තැනක ඉන්නවා අයිස් පොරවල්, පොරිවල්. අපේ අම්මට අනුව ප්‍රශ්නේ අම්මලාගේ කාලේ වගේ නමයි 90 වගේ පස්සේ ගුරුවරු උන බහුතරයක්
(හොද සුළුතරයක් ඉන්නවා._)මේ රස්සාව ගත්තේ pensionable job එකක් විතරක් නිසා. මේකේ රගේ තේරෙනකොට ඒගොල්ලන්ට එපා වෙනවා. ගුරුවරුන්ට වෙනම psychological teaching training තියනවා. කොහොමද ළමයින්ට approach කරන්නේ වගේ දේවල්. එත් ඒ ටිකකට විතරයි. මගේ අතිත්යෙක් හිටිය ළමයින්ට බල්ලට වගේ ගහපු ගුරුවරු ඒ ගොල්ලන්ගේ පවුල් ප්‍රශ්න අරින්නේ ලමයිගෙන්. මම උ පෙ කරන කොට අපේ physics සර් , උ වැඩක් බැරි වෙලා, තේරෙන්නේ නැතුව හිටියම පන්තිය අරු ව බයිට් කරනවා. මම අන්තිම ඒ කලේ පාසල් නොගිය එක හේතුවක් ඕක.
ඔකේ වැරැද්ද මේ පද්ධතියේ එක වෙනස් නොකර මොකක්වත් කරන්න බෑ.
teacher's lata academic development ekak thibbata psychological development ekak naa. mage amma athulu mage jivithe danna hoda guruwaru kihipa denek ma lamayinta sanwedi wela lamunta sanwedi une, godak amarukam ikka igena gaththa nisa. ape amma enne poor family ekakin. But rich in mentality.


උබ දවසක උබෙම ළමයට පාඩමක් අරන් කියල දෙන්න ට්‍රයි කරපන්. උබට තේරෙයි එක ලමෙක්ට උගන්නන එක කොච්චර අමාරුද කියල... හිතාගනින් පන්තියක ළමයි 40 ගානේ දවසම වැඩ කරද්දී කොහොම මහන්සියක් ඇතිද? මම නම් කියන්නේ ගුරුවරුනට තරම් ස්ට්‍රෙස් එක නෑ වෙන කිසිම එකෙක්ට. ඒ විතරක් ද දින සැලසුම් සති සටහන් වාර සටහන්, තව ලියන්න දේවල් කොච්චරක් ද ? උබ ගුරුවරයෙක් ගේ ජිවිත කතාව ගැන දන්නා විදිහ තමා බන් ඔය. පිටින් බලල තීරණය කරන්න එපා කිසි දෙයක්. මට පොඩි කලේ ඉදල දැක්ක දේවල් සහ දැනුත් අත්විඳින දේවල් වලින් ටිකක් කිව්වේ.
මම ගුරුවරයෙක් නෙමෙයි.
රැඩිකල් පො....සියෝ රොත්තයි

මුළු ලෝකෙම දවසින් දවස ඉස්සරහට යනවා. Artificial intelligence ද අරවාද මෙවා ද robotic ද ගල් යුගයේ ඉඳන් අනික් රටවල එවුන් ඕවා ඉගෙනගන්න කාලේ අපි මොනාද හුත්තො ඉගෙනගත්තෙ? අපි ඉන්ටර්නෙට් එකේ දැනුම හෙව්වා හිගන්නො වගේ. ඒ අපිට ඕවා නැති හන්දා. Internet වත් ඇවිල්ලා තිබේ නැතිනම් අද අපි කොච්චර වලටද වැටෙන්නෙ? ඉන්න වලේ ගැඹූර වත් දන්නේ නැ. වැඩිය ඕනේ නෑ තෝ දිහා බලපං. Intarnet ලැබිලා උනත් හැසිරෙන්නේ වලේ ගැඹූර දන්නේ නැති විදියට. නියම මී හරකා. උබලා පව් හුත්තො
