ඉස්කොලා ටිචර්ලාට ඇයි මෙහෙම

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කාර්යාල වල වැඩ කරන...
    :yes: :yes: :yes:

    නියමෙට කියලා තියෙනවා.
    අපෙ සමහරක් කියනවා අපි නිදහස් අධ්‍යාපනයට ණයයි කියලා
    මඟුල තමා.......
    :yes: :yes: :yes:

    :angry::angry:
    අනේ මන්ද බන් ඉස්කෝලේ මුන්ට උගන්වන් නැද්ද....
    :yes: :yes: :yes:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    1. සමහරු කියනවා ගුරුවරුන්ට නිවාඩු වැඩිලු. අඩු කරන්නලු.
    2. තව සමහරු කියනවා ගුරු වෘත්තිය අමාරුලු. ඒ නිසා වැඩිපුර නිවාඩු ඕනෙලු.
    3. තවත් සමහරු කියනවා ගුරුවරු පාසල් වෙලාවෙ අයිස් ගහල, සල්ලි වලට ටියුශන් කරනවලු.
    4. තවත් අය කියනවා රටේ අධ්‍යාපන ක්‍රමයේ බිඳවැටීමට ගුරුවරු වගකියන්න ඕනෙලු.

    මට නම් හිතෙන්නෙ, හැම ‍රැකියාවක්ම ස්ට්‍රෙස්. මම සොෆ්වෙයා ඉන්ජිනේරුවෙක්. මගේ ‍රැකියාව කොච්චර ස්ට්‍රෙස්ද කියල මම දන්නවා. වෙලාවකට ජීවිතේම එපා වෙන සයිස්. වෙන්න ඕනෙ ගුරුවරුන්ට නිවාඩු අඩු කරන එක නෙවෙයි, සෑම ‍රැකියාවක් කරන කෙනෙකුටම තමන්ගෙ ‍රැකියාව මානසික පීඩනයකින් තොරව කරන්න පුලුවන් විදියට නිවාඩු සහ විවේකය ලබාදීම. මගේ සේවායෝජකයා යුරෝපයේ දියුණු රටක ආයතනයක්. මම වසරකට දෙවරක් එහේ යනව. එතකොට දකිනව ඔවුන්ට කොච්චර සතුටින් ‍රැකියාව කරන්න සුදුසු පරිසරයක් ඇතිකරල තියෙනවද කියල. summer vacations, winter vacations වගේම නත්තලටත් ඔවුන්ට සති 2ක විතර දිග නිවාඩු හම්බ වෙනවා. ඒ කාලෙදි ඔවුන් පවුලේ අය, දරුවො එක්ක ලෝකෙ වටේම ඇවිදල ස්ට්‍රෙස් නැතිකර ගන්නව. හැබැයි වැඩකරන කාලෙදි උන් සෑහෙන්න කාර්යක්ශමතාවයකින් වැඩ කරනව. අපිට හිතාගන්නවත් බැරි වේගයකින් සහ නිරවද්‍යතාවයකින්. (එහෙම වැඩ කරන්න අවශ්‍ය මානසික ශක්තිය උන්ට ලැබෙන්නෙ අර නිවාඩු නිසා වෙන්න ඇති). ඉතින් මෙහෙම බලන කොට ලංකාවෙ නිවාඩු වැඩියි කියල සමහරු කියන්නෙ පට්ටපල් බොරුවක්. ඒ කියනව ඇත්තෙ කැලැන්ඩරේ තියෙන නිවාඩු ගාන. ඒත් උන් අපිට වඩා නිවාඩු ගන්නවා.
    ගුරුවරු අයිස් ගහන එක සමස්ත රාජ්‍ය සේවයේම අකාර්යක්ශමතාවයට එක උදාහරණයක් විතරයි. ගුරුවරු විතරක්ද.. රජයේ ඕනම ආයතනයකට වැඩක් කරගන්න යන්න බලන්න. පොලීසියට.. ප්‍රාදේශීය සභාවට... ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගිහින් බලන්න වැඩ කෙරෙන හැටි. ඉතින් ගුරුවරු කියන්නෙත් ඒ රාජ්‍ය සේවයේම එක්තරා උප කුලකයක්. ඔවුන් විතරක් වෙලාවට, කාර්යක්ශමව වැඩකරයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. වැ‍රැද්ද තියෙන්නෙ system එකේ.
    ඒවගේම තමයි රටේ අධ්‍යාපනයේ බිඳවැටීමට ගුරුවරු නෙවෙයි වගකියන්න ඕනෙ බලධාරීන්/දේශපාලකයින්. යල් පැනපු සිලබස්... වෙනස් කරන්න කාටවත් උවමනාව නෑ. system එක වෙනස් කරන්න බලය තියෙන නිලධාරීන්ට සහ දේශපාලකයින්ට ඒක කරන්න උවමනාවක් නෑ. ඔවුන්ට ඕනෙ දවසෙ රූටින් වැඩ ටික ඉවර කරල ගෙදර යන්න. එහෙම දවස් 30ක් ගෙවාගෙන පඩිය ගන්න.
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    :angry::angry:
    අනේ මන්ද බන් ඉස්කෝලේ මුන්ට උගන්වන් නැද්ද ?ඉගෙනගන් නැද්ද කියලා. සමහර විෂයන්වල මුළු වාරෙටම පොත්වල ලියල තියෙන්නේ පිටුවයි දෙකයි.
    තව ළමයි කීපදෙනකුගේ බැලුවමත් එහෙමයි. ළමයි ලකුණු අඩුවෙන් ගත්තම පන්ති බාර ටීචර්ලා දෙමව්පියෝ ගෙන්නනවා රිපෝර්ට් දෙන්න.අනිත් ළමයි ඉස්සරහ අඩු ලකුණු ගත්ත ළමයට පාච්චල් කරනවා.දෙමව් පියන්ගෙන් අහනවා දුර්වල විෂයන්ට පන්ති යවන්නේ නැද්ද කියල.මේ වාරේ ලකුණු 24 ගත්ත දරුවා රු.1500/=ටියුෂන් පන්තියට ගිහින් ඊළඟ වාරේ 80 ත් පන්නල ගන්නවා. එතකොට දුර්වල ළමයද?ගුරුවරය ද?අර ලකුණු 24 ගත්ත වාරේ හැමෝම අමාරුයි කියන ඉංග්‍රීසි වලට අර ගුරුවරයා පාච්චල් කරලා කතාකරන ළමයා ලකුණු 90 කට එහා ගන්නවා.එතකොට දුර්වල ළමයෙක් නම් එහෙම ලකුණු ගන්න පුලුවන්ද ?මේවා බොරු නෙමෙයි.සත්‍ය ජීවන අත්දැකීම්.මුන්ගේ රෙදි ගැලවෙන්න ඉතින් කතා කරන්න පුළුවන්.එහෙම වුනාම දරුවන්ගෙන් පලි ගන්න නිසා දෙමව්පියන් කටවහන් අහගෙන ඉන්නවා.දැන්නම් ඉස්කෝලවල අධ්‍යාපනය කියල බොරුව කරන්නේ බන්. :angry::angry::angry::angry:

    ඔව්. මේ කතාව ඇත්ත. ඒක තමයි මම කීවෙ system එකේ වරදක් කියල. මම ගියේ ලංකාවෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට. අපිට AL physics උගන්නපු සර් අවු දෙකම වගේ කරේ "තාපය" කියන පාඩම. AL විභාගෙට මාසෙකට විතර කලින් කියනව "හා.. දැන් අපි තාපය පාඩම ඉවර කරමු.." කියල. ගුරුවරුන්ව evaluate කරන්න, එහෙම කරල හොඳ ගුරුවරු විතරක් ‍තෝරල ඔවුන්ට වැ‍ටුප් වර්ධක, උසස්වීම් දෙන system එකක් රටේ නෑ. අවු. ගානක් ගියාම කොහොමත් ලැබෙන දේ ලැබෙනව. හොඳට කරයි කියල වැඩක් නෑ, ඉතින් ගුරුවරු හොඳට කරන්න උනන්දුවෙන්නෙ නෑ. අපේ සර් අවු 2ක් තාපය පාඩම ඇද්ද වගේ අපි මාස තුනේ software project එකක් අතගගා ඉඳල ඉවර කරගන්න බැරි උනොත් මොකෝ වෙන්නෙ.. අපිට රස්සවෙන් යන්න වෙනව. අන්න ඒකයි රාජ්‍ය සේවයෙයි, පෞද්ගලික සේවයෙයි තියෙන වෙනස.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    උබ ඔය කියල තියන දේවල පිළිගත හැකි දේවලුත් තියනවා නැති දේවලුත් තියනවා. කොහොමද අපි ගොඩක් වෙලාවට දෙයක් විවේචනය කරන කොට ඒ දේ අපිට දැනුනු විදිහටයි විස්තර කරන්නේ. හොද ගුරුවරයෙක් හම්බවෙච්ච කෙනෙක් කවදාවත් ඔය මාතෘකවේදී ගුරුවරුන් ට බනින්නේ නෑ. නරක කෙනෙක් හම්බුනා ය පලු යන්න බනිනවා.

    හැම රැකියාවකම stress එකක් තියනවා. එක අඩු වැඩි කියල තෝරන්න බැ මොකද කරන රැකියා එකකට එකක් වෙනස්. උබ කියන විදිහට බස් එකක් ට්‍රැෆික් එකේ ගෙනියන එක තරමටම ශල්‍යකර්මයක් කරන වෛද්‍ය වරයෙක් ස්ට්‍රෙස්ස් වෙනවා, නැත්තම් නැත්තම් මගේ විෂය වන software engineers ල ස්ට්‍රෙස්ස් වෙනවා එක එක ලෙවෙල් වලින්. ගුරුවරුත් හොද කට්ටක් කනවා. අපි හැමදාම කොපි පේස්ට් කරනවා නෙමෙයි නේ. මේකට බැස්සොත් තේරෙයි. එනිසා මම රැකියාවක් තරාතිරම මොකක් උනත් එකකට එකක් සාපේක්ෂව ඉහල දැමීමක් හෝ පහල දැමීමක් කරන්න එකට විරුද්ධයි.

    ගුරුවරු ගැන කතා කරනකොට, එකට ගන්න වෙන්නේ ත් අපේ ජිවිත වලින් මයි උදාහරණ. ඔව් ලංකාවේ ඉගැන්වීමේ පද්ධතිය යල් පන ගිහින් තියෙන්නේ. ගුරුවරු හදන්නේ සිලබස් එකක් සම්පුර්ණ කරන්න. අපි කතා කරමුකෝ හරියට වැඩ කරන ය ගැන. ඒ සිලබස් එක කරන ගමන් ළමයිගේ ඒ දැනුම උකහා ගත්ත විදෙහෙ හරි වැරදිත් හදන්න ඕනේ. එතකොට එක ළමයෙක්ට යම් කිසි දෙයක් තේරිලා නැත්තම් එතන ඉදන් ඒ ගුරුවරයාට අවශ්‍යයි එක වෙලා අරන් කියල දෙන්න එත් කාලය නෑ. ඒවගේම ගුරුවරු එහෙම වැඩකරන්න ගියොත් සිලබස් එකක් කරන්න වෙලාවක් නෑ. එතකොට කලාප කාර්යාල වලින් ජිවිතේට උගන්නපු හරකෙක් ඇවිත් අර ගුරුවරයාට බනිනවා. මම මේක හොදටම දන්නවා මොකද අපේ අම්මා අවුරුදු 30 ක් ගුරු සේවයේ. කවදාවත් ළමයින් නිසා stress උනේ නෑ. ආසාවෙන් කරපු රස්සාව නිසා කවදාවත් මහන්සියක් දැනුනේ නෑ. මම අද තව වෙනකන් හිතනවා මට ඒ හැකියාවන් තිබුනානම් කියල. හැබැයි ප්‍රශ්න අවා මොකද අනිත් ගුරුවරු නිසා. ඕන තැනක ඉන්නවා අයිස් පොරවල්, පොරිවල්. අපේ අම්මට අනුව ප්‍රශ්නේ අම්මලාගේ කාලේ වගේ නමයි 90 වගේ පස්සේ ගුරුවරු උන බහුතරයක්
    (හොද සුළුතරයක් ඉන්නවා._)මේ රස්සාව ගත්තේ pensionable job එකක් විතරක් නිසා. මේකේ රගේ තේරෙනකොට ඒගොල්ලන්ට එපා වෙනවා. ගුරුවරුන්ට වෙනම psychological teaching training තියනවා. කොහොමද ළමයින්ට approach කරන්නේ වගේ දේවල්. එත් ඒ ටිකකට විතරයි. මගේ අතිත්යෙක් හිටිය ළමයින්ට බල්ලට වගේ ගහපු ගුරුවරු ඒ ගොල්ලන්ගේ පවුල් ප්‍රශ්න අරින්නේ ලමයිගෙන්. මම උ පෙ කරන කොට අපේ physics සර් , උ වැඩක් බැරි වෙලා, තේරෙන්නේ නැතුව හිටියම පන්තිය අරු ව බයිට් කරනවා. මම අන්තිම ඒ කලේ පාසල් නොගිය එක හේතුවක් ඕක.

    ඔකේ වැරැද්ද මේ පද්ධතියේ එක වෙනස් නොකර මොකක්වත් කරන්න බෑ.
    teacher's lata academic development ekak thibbata psychological development ekak naa. mage amma athulu mage jivithe danna hoda guruwaru kihipa denek ma lamayinta sanwedi wela lamunta sanwedi une, godak amarukam ikka igena gaththa nisa. ape amma enne poor family ekakin. But rich in mentality.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Last edited:

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Machan ubata hoda teacher kenekge advise labanna tharam ube life eka pin karala na ekai uba me wage post danne..dukai ithin uba gana..ilaga athmediwath (thibunoth) hoda guruwaru labenna me athmedi owage gon post noda hitapan...!!!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    teachers lagen dan nam mama hitanne 75% witara inne horu. gewal wala prashna lamay pitin yawana, hariyata ugannanne nati, kaiwaru gaanu pirimi tamai dan teachers la kiyala inne wadiyen ma.

    iskole teachers la nam godak ma karanne boruwa. pissuda ban okunta wadinna ))))) mama nam attatama OL AL hodata pass une okun nisa nevei, ape gedara awilla ugannapu sir la nisaa saha mage talent eken. iskole teachers la nam mata ekkenek wat hoda naha.

    egollo ugannanne pantiye seemita pirisakata witarai, p**** deegena igana ganna ewunta wiarai. ))))

    me atare hoda teachers la innawa 25% wage.....
    mama kiwwe mage experience eka :
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,070
    49,407
    113
    සේදවත්ත
    මගුල බන් අම්මා තාත්තා ටීචර් උනාම ආතල් ඕයි , එසයින්ට්මන්ට් ටික හම්බෙනව , ටීචර් නෙට්වර්ක් එකක් හැදෙනවා කාල්ස් යන්න , සමහර ඒවගේ කන්නත් ලැබෙනවා හා හා, අර ඉස්සර පොත් ගදන්න දෙන සීන් ටික ඔක්කම කලින් ලැබෙනවා ඒවා බලාගෙන හදනවා. ඊට වඩා ආතල් ඕලෙවල් ප්‍රශ්ණ ප්‍රත්‍ර බලන එක . දීල තියන උත්තර වලට ඉල ඇට ඇදෙනවා ඕයි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මමනම් දරුවෝ දෙන්නව ෆෝකස් කරන්නේ පිටරටකට(හොඳ ජීවන මාර්ගයක් ගතකරන්නපුළුවන් රටකට) යන්න.මේක දැන් ඇතිවෙල මචන්ලා. කැමැත්තකින් නෙමෙයි අපි එයාලට කියන්නේ අපි ගැන නොබැලුවත් කමක් නෑ ඔයාල හරි හොඳින් ඉන්න කියල.ඒ තරමට මෙහෙ ....සිගේ පුතාල පුතීලා එපාවෙලා ඉන්නේ.මේ රට සිස්ටම් නෙමෙයි මොනව වෙනස් කරත් හැදෙන්නේනැති රටක් බව දැන් තේරිලා.මේ දුපතෙන් දවසක් හරි එලියට ගිය මනුස්සයෙක් අපේ රට කොතනද තියෙන්නේ කියල තේරුම් ගන්නවා. (අපි සාධාරනව හම්බ කරලා සාධාරණව ජීවත් වෙනවා.ගන්න පඩියට සාධාරණත්වය උපරිමයෙනුත් කරලා දරුවන්ට කන්න දෙනවා.ඒ ගැන ආඩම්බරයක් තියෙනවා. මහපොළවට බරක් නැති වෙන්න කළහැකි උපරිම මට්ටමෙන් වරප්‍රසාද බලාපොරොත්තුවකින් තොරව සමාජය වෙනුවෙන් කල හැකි උදව් සේවාද කරනවා.ඒවා දරුවන් දකිනවා.අපිත් මේ රටට ආදරෙයි .මොනවා කරන්නද?):(:(:(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    teachers lagen dan nam mama hitanne 75% witara inne horu. gewal wala prashna lamay pitin yawana, hariyata ugannanne nati, kaiwaru gaanu pirimi tamai dan teachers la kiyala inne wadiyen ma.

    iskole teachers la nam godak ma karanne boruwa. pissuda ban okunta wadinna ))))) mama nam attatama OL AL hodata pass une okun nisa nevei, ape gedara awilla ugannapu sir la nisaa saha mage talent eken. iskole teachers la nam mata ekkenek wat hoda naha.

    egollo ugannanne pantiye seemita pirisakata witarai, p**** deegena igana ganna ewunta wiarai. ))))

    me atare hoda teachers la innawa 25% wage.....
    mama kiwwe mage experience eka :
    :love::love::love:
    :yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගුරුවරයෙකුට වැඩ තියෙන්නේ ඉස්කොලෙ වෙලාවේ විතරක් නෙවෙයි.
    පේපර්ස් බලන්න,ප්‍රශ්න හදන්න,ඊලග පාඩම්වලට ලැස්තිවෙන්න තියෙනවා.
    ගුරුවරයෙකුට පුලුවන් තවත් පුද්ගලයෙකුගේ ජිවිතය එහෙමපිටින්ම වෙනස් කරන්න.
    ගොඩක් අයගේ ඉස්කොලෙ දවස්වලදි ප්‍රමාදර්ශි චරිහය වෙන්නෙ ගුරුවරයෙක්.
    පෞද්ගලිකවම මගේ ජිවිතේ මට හම්බවුනු සමහරගුරුවරු නොවෙන්න මම අද ඉන්න තැන නොඉන්න හිබුනා

    රස්සාව විදියට විතරක් ඇපෙන් බේරෙන්න රස්සාව කරන තමන්ගේ මානසිකපීඩනය ලමයින්ගෙන් පිටකරන ගුරුවරු කිහිපයක් හිටියත් සමස්තය එහෙම නෑ. හැබැයිලමා මානසික විද්‍යාව ගැන ගුරුවරුන්ට මිට වඩා දැනුමක්දිලා තිබ්බානම් ලන්කාවේ ගුරු වෘත්තයේ කොලිටි එක තවත් වැඩිවෙන්න තිබ්බා .
    ඒ වගේම ලමයින්ගෙන් ගුරුවරු ගැන ෆීඩ්බැක් එකක් යන සිස්ටම් එකක් තිබ්බා නම් වැරදි හදාගන්නතිබ්බා .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1. සමහරු කියනවා ගුරුවරුන්ට නිවාඩු වැඩිලු. අඩු කරන්නලු.
    2. තව සමහරු කියනවා ගුරු වෘත්තිය අමාරුලු. ඒ නිසා වැඩිපුර නිවාඩු ඕනෙලු.
    3. තවත් සමහරු කියනවා ගුරුවරු පාසල් වෙලාවෙ අයිස් ගහල, සල්ලි වලට ටියුශන් කරනවලු.
    4. තවත් අය කියනවා රටේ අධ්‍යාපන ක්‍රමයේ බිඳවැටීමට ගුරුවරු වගකියන්න ඕනෙලු.

    මට නම් හිතෙන්නෙ, හැම ‍රැකියාවක්ම ස්ට්‍රෙස්. මම සොෆ්වෙයා ඉන්ජිනේරුවෙක්. මගේ ‍රැකියාව කොච්චර ස්ට්‍රෙස්ද කියල මම දන්නවා. වෙලාවකට ජීවිතේම එපා වෙන සයිස්. වෙන්න ඕනෙ ගුරුවරුන්ට නිවාඩු අඩු කරන එක නෙවෙයි, සෑම ‍රැකියාවක් කරන කෙනෙකුටම තමන්ගෙ ‍රැකියාව මානසික පීඩනයකින් තොරව කරන්න පුලුවන් විදියට නිවාඩු සහ විවේකය ලබාදීම. මගේ සේවායෝජකයා යුරෝපයේ දියුණු රටක ආයතනයක්. මම වසරකට දෙවරක් එහේ යනව. එතකොට දකිනව ඔවුන්ට කොච්චර සතුටින් ‍රැකියාව කරන්න සුදුසු පරිසරයක් ඇතිකරල තියෙනවද කියල. summer vacations, winter vacations වගේම නත්තලටත් ඔවුන්ට සති 2ක විතර දිග නිවාඩු හම්බ වෙනවා. ඒ කාලෙදි ඔවුන් පවුලේ අය, දරුවො එක්ක ලෝකෙ වටේම ඇවිදල ස්ට්‍රෙස් නැතිකර ගන්නව. හැබැයි වැඩකරන කාලෙදි උන් සෑහෙන්න කාර්යක්ශමතාවයකින් වැඩ කරනව. අපිට හිතාගන්නවත් බැරි වේගයකින් සහ නිරවද්‍යතාවයකින්. (එහෙම වැඩ කරන්න අවශ්‍ය මානසික ශක්තිය උන්ට ලැබෙන්නෙ අර නිවාඩු නිසා වෙන්න ඇති). ඉතින් මෙහෙම බලන කොට ලංකාවෙ නිවාඩු වැඩියි කියල සමහරු කියන්නෙ පට්ටපල් බොරුවක්. ඒ කියනව ඇත්තෙ කැලැන්ඩරේ තියෙන නිවාඩු ගාන. ඒත් උන් අපිට වඩා නිවාඩු ගන්නවා.
    ගුරුවරු අයිස් ගහන එක සමස්ත රාජ්‍ය සේවයේම අකාර්යක්ශමතාවයට එක උදාහරණයක් විතරයි. ගුරුවරු විතරක්ද.. රජයේ ඕනම ආයතනයකට වැඩක් කරගන්න යන්න බලන්න. පොලීසියට.. ප්‍රාදේශීය සභාවට... ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගිහින් බලන්න වැඩ කෙරෙන හැටි. ඉතින් ගුරුවරු කියන්නෙත් ඒ රාජ්‍ය සේවයේම එක්තරා උප කුලකයක්. ඔවුන් විතරක් වෙලාවට, කාර්යක්ශමව වැඩකරයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. වැ‍රැද්ද තියෙන්නෙ system එකේ.
    ඒවගේම තමයි රටේ අධ්‍යාපනයේ බිඳවැටීමට ගුරුවරු නෙවෙයි වගකියන්න ඕනෙ බලධාරීන්/දේශපාලකයින්. යල් පැනපු සිලබස්... වෙනස් කරන්න කාටවත් උවමනාව නෑ. system එක වෙනස් කරන්න බලය තියෙන නිලධාරීන්ට සහ දේශපාලකයින්ට ඒක කරන්න උවමනාවක් නෑ. ඔවුන්ට ඕනෙ දවසෙ රූටින් වැඩ ටික ඉවර කරල ගෙදර යන්න. එහෙම දවස් 30ක් ගෙවාගෙන පඩිය ගන්න.

    :yes::yes:

    උබ ඔය කියල තියන දේවල පිළිගත හැකි දේවලුත් තියනවා නැති දේවලුත් තියනවා. කොහොමද අපි ගොඩක් වෙලාවට දෙයක් විවේචනය කරන කොට ඒ දේ අපිට දැනුනු විදිහටයි විස්තර කරන්නේ. හොද ගුරුවරයෙක් හම්බවෙච්ච කෙනෙක් කවදාවත් ඔය මාතෘකවේදී ගුරුවරුන් ට බනින්නේ නෑ. නරක කෙනෙක් හම්බුනා ය පලු යන්න බනිනවා.

    හැම රැකියාවකම stress එකක් තියනවා. එක අඩු වැඩි කියල තෝරන්න බැ මොකද කරන රැකියා එකකට එකක් වෙනස්. උබ කියන විදිහට බස් එකක් ට්‍රැෆික් එකේ ගෙනියන එක තරමටම ශල්‍යකර්මයක් කරන වෛද්‍ය වරයෙක් ස්ට්‍රෙස්ස් වෙනවා, නැත්තම් නැත්තම් මගේ විෂය වන software engineers ල ස්ට්‍රෙස්ස් වෙනවා එක එක ලෙවෙල් වලින්. ගුරුවරුත් හොද කට්ටක් කනවා. අපි හැමදාම කොපි පේස්ට් කරනවා නෙමෙයි නේ. මේකට බැස්සොත් තේරෙයි. එනිසා මම රැකියාවක් තරාතිරම මොකක් උනත් එකකට එකක් සාපේක්ෂව ඉහල දැමීමක් හෝ පහල දැමීමක් කරන්න එකට විරුද්ධයි.

    ගුරුවරු ගැන කතා කරනකොට, එකට ගන්න වෙන්නේ ත් අපේ ජිවිත වලින් මයි උදාහරණ. ඔව් ලංකාවේ ඉගැන්වීමේ පද්ධතිය යල් පන ගිහින් තියෙන්නේ. ගුරුවරු හදන්නේ සිලබස් එකක් සම්පුර්ණ කරන්න. අපි කතා කරමුකෝ හරියට වැඩ කරන ය ගැන. ඒ සිලබස් එක කරන ගමන් ළමයිගේ ඒ දැනුම උකහා ගත්ත විදෙහෙ හරි වැරදිත් හදන්න ඕනේ. එතකොට එක ළමයෙක්ට යම් කිසි දෙයක් තේරිලා නැත්තම් එතන ඉදන් ඒ ගුරුවරයාට අවශ්‍යයි එක වෙලා අරන් කියල දෙන්න එත් කාලය නෑ. ඒවගේම ගුරුවරු එහෙම වැඩකරන්න ගියොත් සිලබස් එකක් කරන්න වෙලාවක් නෑ. එතකොට කලාප කාර්යාල වලින් ජිවිතේට උගන්නපු හරකෙක් ඇවිත් අර ගුරුවරයාට බනිනවා. මම මේක හොදටම දන්නවා මොකද අපේ අම්මා අවුරුදු 30 ක් ගුරු සේවයේ. කවදාවත් ළමයින් නිසා stress උනේ නෑ. ආසාවෙන් කරපු රස්සාව නිසා කවදාවත් මහන්සියක් දැනුනේ නෑ. මම අද තව වෙනකන් හිතනවා මට ඒ හැකියාවන් තිබුනානම් කියල. හැබැයි ප්‍රශ්න අවා මොකද අනිත් ගුරුවරු නිසා. ඕන තැනක ඉන්නවා අයිස් පොරවල්, පොරිවල්. අපේ අම්මට අනුව ප්‍රශ්නේ අම්මලාගේ කාලේ වගේ නමයි 90 වගේ පස්සේ ගුරුවරු උන බහුතරයක්
    (හොද සුළුතරයක් ඉන්නවා._)මේ රස්සාව ගත්තේ pensionable job එකක් විතරක් නිසා. මේකේ රගේ තේරෙනකොට ඒගොල්ලන්ට එපා වෙනවා. ගුරුවරුන්ට වෙනම psychological teaching training තියනවා. කොහොමද ළමයින්ට approach කරන්නේ වගේ දේවල්. එත් ඒ ටිකකට විතරයි. මගේ අතිත්යෙක් හිටිය ළමයින්ට බල්ලට වගේ ගහපු ගුරුවරු ඒ ගොල්ලන්ගේ පවුල් ප්‍රශ්න අරින්නේ ලමයිගෙන්. මම උ පෙ කරන කොට අපේ physics සර් , උ වැඩක් බැරි වෙලා, තේරෙන්නේ නැතුව හිටියම පන්තිය අරු ව බයිට් කරනවා. මම අන්තිම ඒ කලේ පාසල් නොගිය එක හේතුවක් ඕක.

    ඔකේ වැරැද්ද මේ පද්ධතියේ එක වෙනස් නොකර මොකක්වත් කරන්න බෑ.
    teacher's lata academic development ekak thibbata psychological development ekak naa. mage amma athulu mage jivithe danna hoda guruwaru kihipa denek ma lamayinta sanwedi wela lamunta sanwedi une, godak amarukam ikka igena gaththa nisa. ape amma enne poor family ekakin. But rich in mentality.

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැරදි තියෙන ගුරුවරු ඉන්නව. ඒත් මේකෙ කියල තියෙන විදිහට ගුරුවරුන්ගෙ වැරදි තිබ්බ කියල ඒ මිනිස්සුන්ට කිසිම ගෞරවයක් කරන්න ඕන්නෑ වඳින්න ඕන්නෑ වගෙ මත සමාජ ගත කලහම වෙන්නෙ ඊට එහා ප්‍රශ්න ඇතිවෙන එක. ඊට පස්සෙ ලංකාවෙ සමාජෙත් ඇමරිකාව වගේ ගුරුවරුන්ට බල්ලො ගානට දාල කතා කරන සමාජයක් බිහිවෙයි. ඊට පස්සෙ පොඩි උන්ට බයිනව දැන් හැදෙන උන් කමකට නෑ කියල. උන්ව ඒ තත්වෙට ගෙනියන්න ගුරුවරුන්ව පහත් කල්ල කතා කරන වැඩිහිටියොත් දායකත්වය දක්වනව.
     
    denverkhan

    Junior member
  • Dec 28, 2017
    99
    8
    18
    Colombo, Sri Lanka
    උබ දවසක උබෙම ළමයට පාඩමක් අරන් කියල දෙන්න ට්‍රයි කරපන්. උබට තේරෙයි එක ලමෙක්ට උගන්නන එක කොච්චර අමාරුද කියල... හිතාගනින් පන්තියක ළමයි 40 ගානේ දවසම වැඩ කරද්දී කොහොම මහන්සියක් ඇතිද? මම නම් කියන්නේ ගුරුවරුනට තරම් ස්ට්‍රෙස් එක නෑ වෙන කිසිම එකෙක්ට. ඒ විතරක් ද දින සැලසුම් සති සටහන් වාර සටහන්, තව ලියන්න දේවල් කොච්චරක් ද ? උබ ගුරුවරයෙක් ගේ ජිවිත කතාව ගැන දන්නා විදිහ තමා බන් ඔය. පිටින් බලල තීරණය කරන්න එපා කිසි දෙයක්. මට පොඩි කලේ ඉදල දැක්ක දේවල් සහ දැනුත් අත්විඳින දේවල් වලින් ටිකක් කිව්වේ.

    මම ගුරුවරයෙක් නෙමෙයි.

    Well Said !
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,458
    7,739
    113
    Kotahena
    රැඩිකල් පො....සියෝ රොත්තයි

    රැඩිකල් කෙහෙල් මලක්ප නෙමෙයි පකයෝ ඇත්ත කියන්නේ.

    දූපත් හරකා කියනවා අද මේ ගුරුවරයා නොසිටිය නම් අද මම මේ තත්වේ නැහැ කියලා.

    ගමේ ඉස්කොලේ ඉඳලා කොළඹ ඇවිල්ලා talk දෙන්නේ හරියට විශ්වයම ජය ගත්තා පොරක් රොකට් සයන්ස් ඉගෙනගත්ත වගේ. ලැජ්ජ නැද්ද ඕයි මුළු රටටම කෙළ වෙලා තියෙන වෙලාවේ ගොං joke දාන්න? අර මොරටුවේ campus එකේ එවුන් dimo එකේ වෑල්ඩිං බාස්ලාට පිං සිද්ධ වෙන්න එන්ජිමක් තව එකකට අමුණා කාර් එකක් හැදුවා කියලා රටේ එවුන් රවට්ටලා ජෝගි නටලා ස්කෝලශිප් අරං රට පැන්න.

    පොඩ්ඩක් internet වත් තියෙන එකේ Google කරලා බලපන් Finland education වගේ දේවල් ගැන කථා කරන්න කලින්. තමන් අවුරුදු ගාණක් කරපු joke එක මොකක්ද කියල තේරුම් ගනින්. තමන්ට වෙලා තියෙන හානිය මොකක්ද කියලා හොයලා බලපං දූපත් හරකා වගේ ඉන්නේ නැතුව. අපි මෙතැන මොකද පොර වෙන්නද රැඩිකල් talk කරන්නේ? තේරුම් ගනින් දෙයියන්ගේ නාමෙන් මෙව්වා වෙනස් වෙන්න ඕන කියල.

    මුළු ලෝකෙම දවසින් දවස ඉස්සරහට යනවා. Artificial intelligence ද අරවාද මෙවා ද robotic ද ගල් යුගයේ ඉඳන් අනික් රටවල එවුන් ඕවා ඉගෙනගන්න කාලේ අපි මොනාද හුත්තො ඉගෙනගත්තෙ? අපි ඉන්ටර්නෙට් එකේ දැනුම හෙව්වා හිගන්නො වගේ. ඒ අපිට ඕවා නැති හන්දා. Internet වත් ඇවිල්ලා තිබේ නැතිනම් අද අපි කොච්චර වලටද වැටෙන්නෙ? ඉන්න වලේ ගැඹූර වත් දන්නේ නැ. වැඩිය ඕනේ නෑ තෝ දිහා බලපං. Intarnet ලැබිලා උනත් හැසිරෙන්නේ වලේ ගැඹූර දන්නේ නැති විදියට. නියම මී හරකා. උබලා පව් හුත්තො
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Hmmmmm කරන්න පුළුවන් දෙයක්. ප්‍රැක්ටිකල් සොලුෂන් එකක් විදිහට මම දකින්නේ එකම දේ තමයි ඉස්සරහට ඉස්කෝල නතර කරලා ඉන්ටර්නෙට් එක හරහා ළමයින්ට ඉගෙනගන්න Highquality සිස්ටම් එකක් හදන එක.

    මම දැකල තියෙනවා මෙහෙම එකක්.
    https://www.schoolofthought.org
    මේ ප්‍රොජෙක්ට් එක ගොඩක් වටිනව.

    ළමයින්ගේ පොඩි කාලේ තියෙන ක්‍රියේටිවිටි එක, divergent thinking patterns වලට ගොඩක් හානි වෙනවා දැන් තියෙන educational systems වලින්. ඒ කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි ගොඩක් රටවල. මේක ගැන මම එළකිරි එකේ මීට කලිනුත් පොස්ට් කරලා තියෙනවා
    මේ වීඩියෝ දෙක බලපන් පොඩ්ඩක්.

    විහිලු නෙමෙයි මේක දැනට අවුරුදු 7 කට කලින් යුටියුබ් එකෙත් පබ්ලිෂ් වෙලා තියෙන්නේ. ඉතින් හිතපන් අපේ රටේ තියෙන්නේ මොන ජෝක් එකක් ද කියල. :yes:
    මේකේ තියෙන හැටියට ඉස්කෝලේ ගිහින් පුක ඉරාගෙන ඩිග්රි ගත්ත එකාගේ ඔලුවට වඩා ඉස්කෝලේ නොගිහින් පිස්සු කෙලපු එවුන් ට ලෝකේ ගොඩක් වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනව.

    මේක බලපන්

    ඇත්ත බන් අපි ඉන්නේ ගොඩක් පල්ලෙහායින්. මේක හෙන දුක් කෙස් එකක්
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    මුළු ලෝකෙම දවසින් දවස ඉස්සරහට යනවා. Artificial intelligence ද අරවාද මෙවා ද robotic ද ගල් යුගයේ ඉඳන් අනික් රටවල එවුන් ඕවා ඉගෙනගන්න කාලේ අපි මොනාද හුත්තො ඉගෙනගත්තෙ? අපි ඉන්ටර්නෙට් එකේ දැනුම හෙව්වා හිගන්නො වගේ. ඒ අපිට ඕවා නැති හන්දා. Internet වත් ඇවිල්ලා තිබේ නැතිනම් අද අපි කොච්චර වලටද වැටෙන්නෙ? ඉන්න වලේ ගැඹූර වත් දන්නේ නැ. වැඩිය ඕනේ නෑ තෝ දිහා බලපං. Intarnet ලැබිලා උනත් හැසිරෙන්නේ වලේ ගැඹූර දන්නේ නැති විදියට. නියම මී හරකා. උබලා පව් හුත්තො

    ඇයි අපිට තියෙන්නෙ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් පාර්ලිමන්ට් එකක්! :)