ai bn uba emaaaaaa
Eka ekata eka eka widiha bn.. Mata nam paduwe pattakata wela inna oni. Samahara ewun kiyawanna gannawa iwarayak ne.. Samahara ewunta hena kick ekak enwa sindu kynna.. Athal godai itn.

එහෙනං ඉතිං හැමෝම ගංජ ගහල ආතල් එකේ හැමදාටම හිටියෑකිනෙ..
ඒත් ලෝකෙ කවදාවත් එහෙම වුණේ නෑ නේ..
තාවකාලික වින්දනයක් පමණයි..
සතුට ණයට ගන්නව කියන්නෙ ඕකට තමා![]()
මචං උබ කියන කතාව ඇත්ත.එත් සිකරට් අරක්කූ kg අනිත් දෙවල් වලට වඩා ගංජා වල පැහැදිලි වෙනසක් තියෙනවා.,වදිනවට වඩා වෙනස්ම අතල් එකක්


එහෙනං උඹට antidepressants වගේ ඇති..
ෂිකේ මට ඒ බෙහෙත්වලින් සහනයක් නෑනෙ.. බෙහෙත්වලින් ඔය කියන විදියට හොඳ වුණානං අද මම ගොඩනෙ..![]()


Antidepressants වලත් තියෙනව බොඩි ඇබ්බැහි ගතියක්
ඒකනෙ එක පාර ඒ බෙහෙත් නවත්තන්නෙ නැත්තෙ, ටික ටික තමා මාත්‍රාව අඩු කරන්නෙ, නැත්තං ඇඟට අමාරුයි
ඔලුව කැක්කුම එනව. නින්ද යන්නෙ නෑ. කිවිහුම් යනව... මගේ අත්දැකීම් තමා ඕව![]()





