

connection එක පට්ටම ස්ලෝව් වෙලා ඊයේ ඉඳලා.Customer Support එකට chat කරලා කිව්වම කියනවා call කරන්නලු. කෝල් කරාට වැඩක් නෑ බල්ලෙක්වත් නෑ විනාඩි 10ක් විතර බලන් හිටියා, දැන් දෙපාරක් . උම්බල්ගේත් ස්ලෝව් ද? speedtest එකේ upload ටෙස්ට් එක වැඩ කරන්නේ වත් නෑ. මේ මගුල Disconnect කරලා දාලා SLT 4G එකක් ගන්න බැලුවේ. SLT conneciton එක fix කරන්න දවස් කියක් යනවද?


