Monthly Quota eka exceed unata passe, extra GB aran thiyenne ban wadiyenuth pay karala. Bill exceed wela naa. Habai , extra GB gaththata dawase indala thama mee aula.

Dialog chora godak ...... api complain bara thogayak damma
Speed down 1-2mbps upload test fail
Epa wenawa.... dan 9 mnths...... kisima solution ekk na
Onna man nam Dialog 4G Home BB speed wadi karagatha
![]()
connection එක පට්ටම ස්ලෝව් වෙලා ඊයේ ඉඳලා.Customer Support එකට chat කරලා කිව්වම කියනවා call කරන්නලු. කෝල් කරාට වැඩක් නෑ බල්ලෙක්වත් නෑ විනාඩි 10ක් විතර බලන් හිටියා, දැන් දෙපාරක් . උම්බල්ගේත් ස්ලෝව් ද? speedtest එකේ upload ටෙස්ට් එක වැඩ කරන්නේ වත් නෑ.
මේ මගුල Disconnect කරලා දාලා SLT 4G එකක් ගන්න බැලුවේ. SLT conneciton එක fix කරන්න දවස් කියක් යනවද?
මන් දවස් 5 කට වගේ ඉස්සෙල්ලා connection එක ගත්තෙ. පට්ට slow. 0.1mbps වගේ යන්නෙ. උන්ගෙන් ඇහුවාම කිව්වා thama active vela නැ ලු. දැන් දවස් 5k. හිටපු ගමන් Speed තියෙනව.
Dialog වල සිග්නල් අවුලකුත් තියෙනවා මේ දවස්වල. හිටපු ගමන් අවුල් යනවා. Active වෙන්න දවස් 5 ක් ගන්නෙ නැහැ. ඒක ගත්ත තැන උන්ගෙ ඩිලේ එකක්. ඉක්මන්ට Customer care call කරලා කියපන්. හොඳින් කතා කරලා හරි ගියෙ නැත්නම්, රවුටරේ අයින් කරනවා කියපන්. ගේම ඉල්ලපන්. නැත්නම් ඔවුන්ට කියලා වැඩක් කරගන්න බැහැ. අවුට් සෝස් කරපු හැත්තක් ඉන්නෙ කස්ටමර්කෙයා. Bill එක නම් ගාණට එවයි.