ඩයලොග් 4G

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
Monthly Quota eka exceed unata passe, extra GB aran thiyenne ban wadiyenuth pay karala. Bill exceed wela naa. Habai , extra GB gaththata dawase indala thama mee aula.

credit limit eka (mage Rs. 4200i) paninna lan wela na ne? (4000 ta kittu wela?)

ehenan mokadda danne na case eka...

mage nan slow wenawa. ethakota dannawa daytime exceed wela kiyala.
iita passe extra activate kalama normal vidihata yanna gannawa! :oo:

ehema digatama slow wela na kawadawath..

habai unge technical case ena welawaluth thiyanawa.

unge customer care ekata katha karapan..

godak welawata chat eke un reply karanawa anik ewata wada.
 
Last edited:

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,527
    1,916
    113
    Dialog chora godak ...... api complain bara thogayak damma

    Speed down 1-2mbps upload test fail

    Epa wenawa.... dan 9 mnths...... kisima solution ekk na
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Dialog awulak thiyenawa. Mata data roaming use karaddi supiriyata kela una. Munge thiyenawa data roaming pack ekak USD 5 per day kiyala.oka mama activate kala. OK kiyala confirmation msg ekath awa. Use karanna patan aran tika welawakata passe mona package da.. standard roaming charges kiyala Rs 4000 kata kela una. Munta baninnath thawa Rs 1000 withara yana nisa nikan hitiya.Aiyo salli
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,527
    1,916
    113
    Dialog chora godak ...... api complain bara thogayak damma

    Speed down 1-2mbps upload test fail

    Epa wenawa.... dan 9 mnths...... kisima solution ekk na

    Onna man nam Dialog 4G Home BB speed wadi karagatha

    7469784338.png
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :angry::angry::angry: connection එක පට්ටම ස්ලෝව් වෙලා ඊයේ ඉඳලා.Customer Support එකට chat කරලා කිව්වම කියනවා call කරන්නලු. කෝල් කරාට වැඩක් නෑ බල්ලෙක්වත් නෑ විනාඩි 10ක් විතර බලන් හිටියා, දැන් දෙපාරක් . උම්බල්ගේත් ස්ලෝව් ද? speedtest එකේ upload ටෙස්ට් එක වැඩ කරන්නේ වත් නෑ.

    මේ මගුල Disconnect කරලා දාලා SLT 4G එකක් ගන්න බැලුවේ. SLT conneciton එක fix කරන්න දවස් කියක් යනවද?

    4G Connections are unreliable. Go to SLT fiber
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    මන් දවස් 5 කට වගේ ඉස්සෙල්ලා connection එක ගත්තෙ. පට්ට slow. 0.1mbps වගේ යන්නෙ. උන්ගෙන් ඇහුවාම කිව්වා thama active vela නැ ලු. දැන් දවස් 5k. හිටපු ගමන් Speed තියෙනව.

    Dialog වල සිග්නල් අවුලකුත් තියෙනවා මේ දවස්වල. හිටපු ගමන් අවුල් යනවා. Active වෙන්න දවස් 5 ක් ගන්නෙ නැහැ. ඒක ගත්ත තැන උන්ගෙ ඩිලේ එකක්. ඉක්මන්ට Customer care call කරලා කියපන්. හොඳින් කතා කරලා හරි ගියෙ නැත්නම්, රවුටරේ අයින් කරනවා කියපන්. ගේම ඉල්ලපන්. නැත්නම් ඔවුන්ට කියලා වැඩක් කරගන්න බැහැ. අවුට් සෝස් කරපු හැත්තක් ඉන්නෙ කස්ටමර්කෙයා. Bill එක නම් ගාණට එවයි.
     
    • Like
    Reactions: Bart_Allen

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Antana

    ඩයලොග් එකෙන් 25GB පැකේජ් එක හරි ඊට වැඩි ඒවට ෆ්‍රි අැන්ටනා එකක් හයි කරනවා. හැබැයි එතකොට රවුටර් එක වෙනස් වෙනවලු පෝන් එකත් එක්ක තියෙන එකනම් වොයිස් ලයින් එක අයින් වෙනවද කොහෙද. අපේ ගෙදරත් සිග්නල් චෙක් කරලා සාලේ ජනෙලයක් අයිනේ රවුටර් එක තියන්න කියලා ගියා. මගේ පැකේජ් එක 8GB එක නිසා ඇන්ටනාව දැම්මේ නැහැ. පැකේජ් එක 25GB එකට අපග්‍රේඩ් කරලා ඇන්ටනාව දාගෙන ආපහු අඩු පැකේජ් එකකට ඩවුන්ගේ‍ඩ් කරගන්න පුලුවන්. හැබැයි කැඩුනොත් ගෙදරට හදන්න එන්නේ නැහැලු .
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Dialog වල සිග්නල් අවුලකුත් තියෙනවා මේ දවස්වල. හිටපු ගමන් අවුල් යනවා. Active වෙන්න දවස් 5 ක් ගන්නෙ නැහැ. ඒක ගත්ත තැන උන්ගෙ ඩිලේ එකක්. ඉක්මන්ට Customer care call කරලා කියපන්. හොඳින් කතා කරලා හරි ගියෙ නැත්නම්, රවුටරේ අයින් කරනවා කියපන්. ගේම ඉල්ලපන්. නැත්නම් ඔවුන්ට කියලා වැඩක් කරගන්න බැහැ. අවුට් සෝස් කරපු හැත්තක් ඉන්නෙ කස්ටමර්කෙයා. Bill එක නම් ගාණට එවයි.

    වැඩක් නැ මන් connection එක අයින් කරන්න යන්නේ. දැන් දවස් 8 වෙනවා connection එක අරන්. දවස් 2i හරියට වැඩ කරේ. 6 පාරකට වඩා call කරලා කිව්වා. කිසිම වැඩක් නැ. මුන්ගේ connection ගන්නවාට අපිට ගහන්න ඕනේ. Connection එක ගත්ත අලුත ඔහොම නම් කල් යද්දී කියලා වැඩක් නැ නේ.