Help for student

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචංලා. මගෙ project එකකට කට්ටියගෙන් questionnaire එකක් ගන්න ඔනේ.
    කට්ටියම මේ පහල තියන ලින්ක් එකේන් ගිහින් අහල තියන ප්‍රශ්ණ වලට තමන්ගෙ උත්තර දීල යනවද?

    https://goo.gl/forms/DbL2U0FScI7P5NmA2

    personal details කිසි දෙයක් අහන්නෙ නෑ. ඔක්කොම සිංහලෙන් තියෙන්නෙ.
    තමන් කැමති භාෂාවකින් උත්තර දෙන්න singlish හරි කමක් නෑ. ඔයාල උත්තර දීල පුලුවන් නම් අනික් අයටත් share කරන්න ලොකු උදවුවක්.

    උත්තර දුන්න අය BUMP එකක් දාගෙන යන්න. REP 12 බැගින් ලබා දිය හැක:yes::yes::yes::cool::cool:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    ප්‍රශ්න අපහැදිලියි මචන්... උදා: කියලා පොඩි hint එකක් දීපන්,නැත්නම් කුනුහරප උත්තර හම්බෙයි :)

    ඔබ විසින් වැඩිපුරම භාවිතා කරන වාහන නැවතුම්පල කුමක්ද? :confused:
     
    • Like
    Reactions: Sanathbh

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ප්‍රශ්න අපහැදිලියි මචන්... උදා: කියලා පොඩි hint එකක් දීපන්,නැත්නම් කුනුහරප උත්තර හම්බෙයි :)

    ඔබ විසින් වැඩිපුරම භාවිතා කරන වාහන නැවතුම්පල කුමක්ද? :confused:

    Done & REP+
    Thank you bro
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    reputation_neg.gif
    Help for student 07-15-2018 11:27 PM මු හෙල්ප් අරන් මාරු වෙන පොන්ටියෙක්

    :rolleyes::rolleyes::rolleyes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,651
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ
    reputation_neg.gif
    Help for student 07-15-2018 11:27 PM මු හෙල්ප් අරන් මාරු වෙන පොන්ටියෙක්

    :rolleyes::rolleyes::rolleyes:

    මගෙත් රෙප් දෙකක් කපල එකෙක් මෙහෙම කියල දාල:growl::growl::growl::growl:

    reputation_neg.gif
    Help for student 07-16-2018 12:27 AM මු හෙල්ප් අරන් මාරු වෙන පොන්ටියෙක් බන්
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    reputation_neg.gif
    Help for student 07-15-2018 11:27 PM මු හෙල්ප් අරන් මාරු වෙන පොන්ටියෙක්

    :rolleyes::rolleyes::rolleyes:

    Ade maget rep kapala ohoma kiyala ,🤣

    මගෙත් රෙප් දෙකක් කපල එකෙක් මෙහෙම කියල දාල:growl::growl::growl::growl:

    reputation_neg.gif
    Help for student 07-16-2018 12:27 AM මු හෙල්ප් අරන් මාරු වෙන පොන්ටියෙක් බන්

    L7gzugm.png

    මගෙත් එහෙම තමා. මේ පොන්න හැත්ත එක එකාගෙ රෙප් කප කප ඉන්නව. උන්ට වෙන වැඩක් නෑ.
    මම එන්නෙ හෙල්ප් ගන්න විතරද කියන එක මම හෙල්ප් කරපු උං දන්නව.
    මුංට වැඩක් කර ගන්න බැරි එකට ඉරිසියාව. අම්මගෙ අප්පගෙ සල්ලි වලින් internet ගිහිං එක එකාගෙ කුණු හොයන එක තමා මුංගෙ වැඩ. :growl::growl::growl::growl:
     
    ;)