මචංලා. මගෙ project එකකට කට්ටියගෙන් questionnaire එකක් ගන්න ඔනේ.
කට්ටියම මේ පහල තියන ලින්ක් එකේන් ගිහින් අහල තියන ප්රශ්ණ වලට තමන්ගෙ උත්තර දීල යනවද?
https://goo.gl/forms/DbL2U0FScI7P5NmA2
personal details කිසි දෙයක් අහන්නෙ නෑ. ඔක්කොම සිංහලෙන් තියෙන්නෙ.
තමන් කැමති භාෂාවකින් උත්තර දෙන්න singlish හරි කමක් නෑ. ඔයාල උත්තර දීල පුලුවන් නම් අනික් අයටත් share කරන්න ලොකු උදවුවක්.
උත්තර දුන්න අය BUMP එකක් දාගෙන යන්න. REP 12 බැගින් ලබා දිය හැක