Japanese to English

corp

Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    මචන්ලා ලොකු උදව්වක් ඔන . Vehicle එකක user manual එකක් Japanese වලින් තියෙන්නෙ එක English වලට translate කර ගන්න ඕන.PDF type තියෙන්නේ pages 400ක් තියෙනවා .phone එකේ application වලින් try කල load එක වැඩි කියනවා.දන්නා මොනාහරි app තියෙනවද.or PDF pages 400 පොඩි ඒවාට කඩා ගන්න ක්‍රමයක් දන්නවද.Thank you