ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    gif-humour-UHcO4CoPjB.gif

    reverse-1417718371_guy_films_standing_backwards_on_motorcycle.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    සිංහලු

    බයික් පාර්ට්ස් ගැන කතා කරමුද ?
    මේකයි සීන් එක, බජාජ් පාර්ට්ස් කම්පැනි ගණන් සහ අෆ්ටර්මාර්කට් පාර්ට්ස් වල ගණන් අතර සැහෙන්න වෙනසක් තිනවා. මට පෙන්නේ ඩේවිඩ් කාරයා ලාබ හොයන්නේ පාර්ට්ස් වලින් උන් මාර ගණන් දාල තින්නේ ඉන්දියාවේ ගණන් බැලුවම පිස්සු හැදෙනවා

    අද එයාර් ෆිල්ටර් එකක් ඇහුව ඩේවිඩ් ඩිලර් ගේ 490/=, වෙන කඩේක ඒකම 380/= ට ගත්තේ

    තව බජාජ් නොවන ඒවා තිනවා 250 (Verlock)

    ටපට් කවරේ ඔයිල් සීල් එක 750 කම්පැනි එක. තව එකක් තිනවා 250

    පොරක් කිව්වා සමහර ඔය රබර් ප්ලාස්ටික් කෑලි එහෙම කම්පැනි එකයි ලෝකල් එකයි දෙකම එකයි කියල. එන්ගින් පාර්ට්ස් නම් සුවර් නෑ
     
    දැන් පාට්ස් වල ගනන් ඉන්දියන් ජපන් කියලා වෙනසක් නැති තරම් බං.
    එයාර් ෆිල්ටර් එක නම් ඹරිජිනල්ම දාහන් මචං
    ඒ ඇරෙන්න කම්පැණි ලෝකල් ගොඩක් සමානයි :yes:
     
    Original eka gatte. 380/=

    මොකක්ද බයික් එක

    palsara 135
     
    • Like
    Reactions: Sachira123

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2017-Pulsar-135-LS-Red.jpg

    Pulsar 135 BS4 model eka ganna giya sathiye idan try kala battaramulle head office eke.
    bike nalu..
    :baffled::baffled::baffled::baffled:
    Rathnapuren genalla dennam kiwwa sathiyen dan hetata sathiyai..
    Riyasakwalin discover bike eka deela meka ganne.
    dan a bike eka dunna. use karanna bike ekaka na..
    :baffled::baffled::oo::oo::oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    2017-Pulsar-135-LS-Red.jpg

    Pulsar 135 BS4 model eka ganna giya sathiye idan try kala battaramulle head office eke.
    bike nalu..
    :baffled::baffled::baffled::baffled:
    Rathnapuren genalla dennam kiwwa sathiyen dan hetata sathiyai..
    Riyasakwalin discover bike eka deela meka ganne.
    dan a bike eka dunna. use karanna bike ekaka na..
    :baffled::baffled::oo::oo::oo:

    alut eka hari na lu :rofl: parana eka supiri
    mage eka parana eka
    pare yaddi passen enawa wikunanawada ahala :baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මන් අහලා ටියනවා ඕකයි ඩිස්කවරියයි එක වගේ කියලා

    alut eka hari na lu :rofl: parana eka supiri
    mage eka parana eka
    pare yaddi passen enawa wikunanawada ahala :baffled:

    eka mey model eka nemei machan.
    eka lankawe na taama...
    net eke photo ekak na hoyaganna..
    ikman eke nam tiyenawa..
    Uda pic eke tiyenne Commuter eka wage hadala tiyena pulsar 135 eka.

    eth mama ganna eka split seat enne.
    mama ganna eke gear leaver eka parana eka wagemei
    aluth eka issarahai passatai dekatama tiyenawa.
    2017-bajaj-pulsar-135ls-bs-iv-gear-shift-pictures-photos-images-snaps-video.jpg

    pitipasse grab rail ekath parana eka wagema split.
    meka aluth eka.
    2017-bajaj-pulsar-135ls-bs-iv-back-rear-pictures-photos-images-snaps-video.jpg

    front wiser eka loku na. aluth eke lokui
    2017-bajaj-pulsar-135ls-bs-iv-visor-pictures-photos-images-snaps-video.jpg

    engine, pulsar badge, tachometer, onlight, rim sticker ewa tamai parana ekata wada wenas ewa
    2017-Bajaj-Pulsar-135-LS-BSIV-Review-20.jpg

    2017-Bajaj-Pulsar-135-LS-BSIV-Review-15.jpg

    matte-black-exhaust-pulsar-135-2017-model.jpg

    engine eka smooth kiyala kiyanne indian review wala parana ekata wada..
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සිංහලු

    බයික් පාර්ට්ස් ගැන කතා කරමුද ?
    මේකයි සීන් එක, බජාජ් පාර්ට්ස් කම්පැනි ගණන් සහ අෆ්ටර්මාර්කට් පාර්ට්ස් වල ගණන් අතර සැහෙන්න වෙනසක් තිනවා. මට පෙන්නේ ඩේවිඩ් කාරයා ලාබ හොයන්නේ පාර්ට්ස් වලින් උන් මාර ගණන් දාල තින්නේ ඉන්දියාවේ ගණන් බැලුවම පිස්සු හැදෙනවා

    අද එයාර් ෆිල්ටර් එකක් ඇහුව ඩේවිඩ් ඩිලර් ගේ 490/=, වෙන කඩේක ඒකම 380/= ට ගත්තේ

    තව බජාජ් නොවන ඒවා තිනවා 250 (Verlock)

    ටපට් කවරේ ඔයිල් සීල් එක 750 කම්පැනි එක. තව එකක් තිනවා 250

    පොරක් කිව්වා සමහර ඔය රබර් ප්ලාස්ටික් කෑලි එහෙම කම්පැනි එකයි ලෝකල් එකයි දෙකම එකයි කියල. එන්ගින් පාර්ට්ස් නම් සුවර් නෑ

    Indian parts Bike Car kiyala wenasak na bn kokath ekai. Genuine eka patta ganan brand name eka witarai wenas.
    Part eka hadana company eke namin tiyanwa ewa gana adui :yes:

    දැන් පාට්ස් වල ගනන් ඉන්දියන් ජපන් කියලා වෙනසක් නැති තරම් බං.
    එයාර් ෆිල්ටර් එක නම් ඹරිජිනල්ම දාහන් මචං
    ඒ ඇරෙන්න කම්පැණි ලෝකල් ගොඩක් සමානයි :yes:

    :yes::yes::yes:

    alut eka hari na lu :rofl: parana eka supiri
    mage eka parana eka
    pare yaddi passen enawa wikunanawada ahala :baffled:

    Yako ahuwamai pulsar 135 illan passen enawa kiuwa
    mangawath ekak tibba aurudu 3k wage BAC num ekak
    bike eka gattata wadiya diuwe na.eka denakokat duwala tibbe 13000km wage
    mata nam eka hari giye na bn...konde kakkumak awa eka padalama
    ekai wadiyapadde nattet. handling ehemat hari na. 70-80 wage
    yanakota eka hodata terenawa.
    man eka ape massinath ekka maruwak damma pulsar 150yakata
    eka nam maru.
    massina buwatat konde amaruwa awa mata wagema. uth byk eka dila wena ekak gatta
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    eka mey model eka nemei machan.
    eka lankawe na taama...
    net eke photo ekak na hoyaganna..
    ikman eke nam tiyenawa..
    Uda pic eke tiyenne Commuter eka wage hadala tiyena pulsar 135 eka.

    eth mama ganna eka split seat enne.
    mama ganna eke gear leaver eka parana eka wagemei
    aluth eka issarahai passatai dekatama tiyenawa.

    engine, pulsar badge, tachometer, onlight, rim sticker ewa tamai parana ekata wada wenas ewa

    tachometer nam kalin eket tibbane.athule sticker eka wirai wenas
    engine eket loku wenaskam na.

    engine eka indiyawe aluth emission standard eka BS - 4 (Bharat stage emission standards (BSES) ekata hadala tiyenne.ehema nattan byk eka market ekata danna ba. enisa fual eficiancy eka wadi athi.
    engine eka smooth kiyanneth ekai
    puluwan nam 150 ekak ganna try karanna :yes:
     
    • Like
    Reactions: agrmrs

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    tachometer nam kalin eket tibbane.athule sticker eka wirai wenas
    engine eket loku wenaskam na.

    engine eka indiyawe aluth emission standard eka BS - 4 (Bharat stage emission standards (BSES) ekata hadala tiyenne.ehema nattan byk eka market ekata danna ba. enisa fual eficiancy eka wadi athi.
    engine eka smooth kiyanneth ekai
    puluwan nam 150 ekak ganna try karanna :yes:

    ow tachometer eka wenas kiwwe sticker tamai machan...
    Ow unge dan standard BS4 engine ekai Onlight ekai aniwa one.
    eka tamai rule eka..
    Engine eken eliyata yana duma tawa paarak clean karana seen ekak danna widyata nam wenne.
    ekata kiyanne SAI unit kiyala...
    kalin 135 model wala vibrations ehema tiyenawada ban 70-80 yanakota?
    meke nam 5map CDI unit ekak tiyenne.
    vibrations ehema adu athi kiyala hitanawa...
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machanla pulsar 135 bike eka eye gatta..
    podi aulak tiyenawa.
    yathura daala on kalama RPM katta karakila 0 wenawa normal widiyata.
    display eketh 88888 ewa awilla ekath 0 wenawa.
    eth self start gahapu gaman display meter panel okkoma wada karanne na 5 seconds wage yanakan..
    display eke yatin error code ekak penwanawa akruru 3ka.
    eeta passe tamai aye mula idan rpm katta karakila display 0 wenne..
    service ekata call kalama nam kiwwe eka thena tibba nisa battery aulak wenna athi kiyala..
    DPMC call kalama kiwwa service ekata ikmanata aran yana eka hodai kiyala..
    dan aula tiyenne chassis number nisa paare yanna ba..
    Meka padinne nathuwa idala number eka awama yana ekada hoda.
    nattam laga paatha paddata aulak nadda?
     
    Last edited:
    • Like
    Reactions: agrmrs