Thank you mcnබදින්න කලින් හොද ස්ථාවර තත්වෙකට අැවිත් ඉදපන් මචන්.. බැදලා අැවිත් ගෑනිට කන්න බොන්න අදින්න දෙන්න බැරි වුනාම ප්රශ්න පටන් ගන්නවා..ඊට පස්සේ ජීවිතේ කලකිරෙනවා.
බැදලා දෙන්නට ගමන් බිමන් යන්න අඩුම තරමේ මෝටර් බයිසිකලයක්වත් ගනින්. කොයි ගෑනිත් කැමතියි තමන්ගේ වාහනේක ගමන් බිමන් යන්න. හැමදාම බස් ගානේ යන්න ගියාම තියෙන දුක තේරෙනවනේ. මේක ලොකුවටම දැනෙන්නේ ලමයෙක් හම්බෙන්න ඉද්දි. බස් වලින් ක්ලින්ක් වලටයි අරවට මේවට යද්දි ගෑනිටම කලකිරෙයි. එයාගේ යාලුවෝ වාහන වලින් අැවිත් බැහැලා යද්දි උඹව බැන්දේ අපරාදේ කියල හිතෙයි. ඒ් නිසා ස්ථාවර වෙයන් හොදට.
වැදගත්ම දේ බැන්දට පස්සේ පුලුවන්තරම් වෙනම ජීවත් වෙන්න උත්සහ කරපන්. උඹට කාලයක් යනකම් හිතේ ලොකු ප්රශ්නයක් නැතුව පවුල් කන්න පුලුවන්.
අඩුම තරමේ 30ට කලින් බැදපන්. අපි මැරුණ දවසක පෙට්ටිය යටින් දුවන පොඩි එවුන් ඉදල වැඩක් නෑ.
මතක් වුන දේවල් ටිකක් කිව්වේ.











It's just I dnt like it