.....................................................................................................................................................................................................................................................
ජිම් යනවද?
මසල් හදාගෙන පට්ට ඇගක් හදන්නද උවමනාව?
හොදට ට්‍රේන් කරනවද?
ජිම් සෙෂන්ස් එකක් වත් කට් නොකර ජිම් යනවද?
හොදට රෙස්ට් කරනවද?
ඔය ඔක්කොම හරියටම කරනව නේ.... උබ???????????

But.............
උබ protein rich කෑම ගන්නවද? නැද්ද?
ඒකට සල්ලි නැද්ද? 
එහෙනම් අමතක කරපන් බන්..
උබට සුපිරි ඇගක් හදන්න බෑ බන් කොච්චර නැහුනත්...
මමත් දැන් අවුරුද්දකට වැඩියි ජිම් යන්න අරන්. එක දවසක් නෑර ගිහින් තියෙනව. උපරිමේටම ට්‍රේන් කරනල තියෙනව. ඒත් මම බලාපොරොත්තු උන රිසාලට් නෑ බන්. මම ඒක පිලිඅරන් ඉන්නේ. මොකද මට 20 30ක් මාසෙට කෑමට යට කරන්න වත්කමක් නැති නිසා. සමහර දවසට එක බිත්තරයක් වත් කැවෙන්නෑ. ගොඩක් දවස් වලට උදේට පොල්සම්බෝලයි බතුයි.
මට පස්සේ ආව සල්ලි කාර කොල්ලොන්ගේ කැපිල පේන පට්ට රිසල්ට්ස් තියෙනව. ඒ උන්ගේ නියුට්‍ර්ෂන් පැත්ත හොද නිසා.
බට් මගේ මසල් යම් ප්‍රමානයක් හැදුන. ෂෝල්ඩර්ස්වල ටෙල්ට්ස් වෙන් වෙලා පේන කොට මට දුක හිතෙනව බන්. ඒව ලෝක අමාරුවෙන් ලාවට උඩට ඇවිත් තියෙනව. ග්‍රෝ නොවී බැරි කමට.

හැබැයි ස්ට්‍රෙන්ත් එක එක හැදුන. මට එක පැත්තක කිලෝ 15ක් දාල බාබෙල් කර්ල් එක රෙප් 12ක් ගහන්න පුලුවන්. පටන් ගත්තේ 5හේ පඩි දෙකක් දාල. ඉතින් ඒ ගැන සතුටුයි.
දැන් මම ජිම් ගියාට ඇගේ මසල් හැදීම ගැන ගානක්මට නෑ. මම ඒක අමතක කරල තියෙන්නේ. මොකද මම දන්නව ඒක කරන්න බෑ කියල හොදට කන්නේ නැතුව. මම දැන්යන්නේ පුරුද්දක් විදියට මොකද ගියේ නැත්නම් හිතටයි ඇගටයි හරි නෑ වගේ නිසා. ඇගේ මසල් මහ ගොඩක් නැතු උනාට ඇග ශේප් වෙලා නම්තියෙනව. ඒත් මට පස්සේ ආපු පොඩි කොල්ලො මසල් හදන් ෆ්ලෙක් කරන කොට මට මම ගැනම දුක හිතෙනව බන්.
උබලට කියන්න තියෙන්නේ.පට්ට ඇගක් ඕන නම් හොදට කාපන් පුතේ. නැත්නම් හැදෙන්නෑ ජිම් එකේ නැහුන කියල.

සල්ලි නැත්නම් හොදට කන්න. ඒත් ජිම් යමන්. හැදෙන තරමක් හරි හැදෙයිනේ.

Last edited:

Dan anith bodybuilderla redda ussan enna epa. Me advice eka mama denne muta protein rich kaama kanna salli wiyadam karanna baa kiwwa hinda.