mi a1 july update eken passe random restart wenne nedda?
Epa wenawa redda

mi a1 july update eken passe random restart wenne nedda?

ubeth restart wenawada![]()

onna puthila xiaomi M1 A2 launch ekatath kali ali eke pre orders yanawa
A1 ganna inna un dn meka ganiw
m1 a2
https://www.aliexpress.com/store/pr....12010612/itm2home-2.8148356.3.63701257b1N8DT
m1 a2 lite (redmi 6 pro ma thama )
https://www.aliexpress.com/store/pr....12010612/itm2home-2.8148356.2.b8ad63e3R2lamn
සමහරක් අයට විතරයි ඇත්තේ එහෙනම්.ow tikkak wedi wage
ehema aulak nm ne![]()
Epa wenawa redda![]()
ඔව් බන්... දැන් දවස් දෙකක් උනා. ඊට පස්සේ නම් උනේ නැහැ. වැඩේ කියන්නේ රිස්ටාර්ට් වෙද්දී සම්පුරන්යෙන් ඕන් වෙනවා නම් එකක්. එහෙම වෙන්නෙත් නැහැ. පින් එක ඉල්ලලා නැවතිලා තියෙනවනේ.
4n 1a use karaddi nam wen ne idle eke thiyeddi thama.battery life 1a nam improve wegena enawa wage.ane manda mun a1 1a maintain karaganna beruwa a2 version 2k ma danawalu
Mage eeye hawasath una4n 1a use karaddi nam wen ne idle eke thiyeddi thama.battery life 1a nam improve wegena enawa wage.ane manda mun a1 1a maintain karaganna beruwa a2 version 2k ma danawalu
![]()

Mage eeye hawasath una4n 1a use karaddi nam wen ne idle eke thiyeddi thama.battery life 1a nam improve wegena enawa wage.ane manda mun a1 1a maintain karaganna beruwa a2 version 2k ma danawalu
![]()

A2 lite eketh android 1 da

වෙනව වෙනව. ආයෙ android one ගන්නේ නෑ කියල හිතාගත්ත බංmi a1 july update eken passe random restart wenne nedda?

වෙනව වෙනව. ආයෙ android one ගන්නේ නෑ කියල හිතාගත්ත බං![]()
මොකක් ආවත් යුසර් ගෙන් අහන් නැතුව ඔටෝ රිස්ටාර්ට් වෙන්න බැහැ බන්... එහෙම වෙනව නම් එක බග් එකක් හරි මොකක් හරි කේස් එකක්.update ekak awamath restart wenawa bn update check karala update awilla nm karala balapn
android one හොදයි බන්. මුන් මේකේ අප්ඩේට් මේන්ටේන් කරන විදියයි අවුල.වෙනව වෙනව. ආයෙ android one ගන්නේ නෑ කියල හිතාගත්ත බං![]()

මොකක් ආවත් යුසර් ගෙන් අහන් නැතුව ඔටෝ රිස්ටාර්ට් වෙන්න බැහැ බන්... එහෙම වෙනව නම් එක බග් එකක් හරි මොකක් හරි කේස් එකක්.
android one හොදයි බන්. මුන් මේකේ අප්ඩේට් මේන්ටේන් කරන විදියයි අවුල.
මම නම් හිත ගත්තේ ඉන්දියන් මාකට් ටාගට් කරලා ගහන මුකුත් ගන්නේ නැහැ කියල.
ෆෝරම් එකකට ගියාමත් එපා වෙනවා උන්ගේ අඩවැඩියාවට.
චයිනා රොම් ගාහාපාල්ලා ඉන්දියන් උන් කියන ලෙඩ එවගෙ නැ 

oke wenne update illala indian un kegahanawa ethakota un godak test nokara update eliyata danawa
anika godak beta testing wala dn inne indian parayo un pissu kelinawa![]()
hitaan hitaan si lankawe launch wenakal...ape unge andiyawa ahaganna