9000BTU A/C පාවිච්චි කරන කවුරුත් නැද්ද? පොඩි rooms 3කට A/C 3ක් ඕනෙ වෙලා තියනව මට. 9000BTU Inverter type A/C එන්නෙ නැද්ද? inverter නොවන A/C වලට ලොකු කරන්ට් බිලක් යනවද? 9000BTU A/C එක පොඩි නිසා කරන්ට් බිල අඩු වෙයිද?
නෑ බං, එහෙම කිසිම අවුලක් නෑ, සුපිරියටම පේනව, සමහර අය කාමරේට ආවම අහනව මොකද ජනේලෙ ඇරල කියල, සමහර වෙලාවට කොලයක් ගහලද කියල පේන්නෙත් නැති තරම් බංme Kole gehuwama kamareta eliya wetenne nedda ban?
kamare hight eka & siwilima monawawda
thawa normal raata dawalta kamare fan ekak nathuwa aniwa kamare inna bari ganata rasneda
මට සිංගර් එකේ එතැන හිටපු කෙනානම් කිව්වෙ Inverter එන්නෙ අඩුම 12,000 විතරයි කිව්ව, තව මේක හයි කරන්න ආව අය කිව්ව ඒක බිස්නස් ට්‍රික්ස් එකක්ලු, ඒ නිසා උං 9000 Inverter ගෙන්නන්නෙ නෑ කිව්ව,
ඉන්වර්ටර් එකෙයි නිකං එකෙයි ලොකු වෙනසක් තියෙනව බං හැබැයි ගොඩක් වෙලා දානවනම් විතරයි, පොඩි වෙලාවක් පාවිච්චි කරනව නම් නිකං එක තමයි ලාබ, එහෙම නැතුව දිගටම දාගෙන ඉන්නව නම් බාගෙට බාගයක්ම ඉන්වර්ටර් එක ලාබයි,
සැක් උබට තිබ්බේ පැනසොන්ක් එකක් ගන්න.ඒක 65% energy saving.
View attachment 72842
https://www.panasonic.com/my/consum...single-split-air-conditioner/cs-s13rkh-1.html
panasonic is the best.
සිවිලිම ගැන නම් මචං අයිඩියා එකක් නෑ, මම නම් සිවිලිමට මුකුත් කරේ නෑ, මේක හයි කරන්න ආව අය කිව්වෙත් මුකුත් ඕන වෙන්නෙ නෑ මේ විදියටම තියන්න කියල, බීරලු නම් කොලේකින් වහන්න වෙනව බං, මම නම් ගැහුවෙ PVC කොල කියල ජාතියක් ඩබල් ටේප් වලින් ගැහුවෙ, සුපිරියටම තියෙනව...machan me wage celing ekak thiyenne. parala walata kambi walin ellala thiyenne. wahale sheet. wahale idan adi 3k wage thamai sheet ekata thiyenne. seal karanna weida? janel normal janel. uda biralu thiyenawa. ekata nam habai glass ekak gahanna wei.
![]()
ඒ අයටමයි මම මේක දැම්මෙ බං, මොකද මම ඒ.සී එක ගන්න කළින් මේකෙ තියෙන ත්‍රෙඩ් පීර පීර හෙව්ව, ගොඩක් අය කිව්ව රුපියල් 15,000-20,000ක් අතර බිලක් එනව කියල, තව සමහරු කිව්ව 1000ක් 2000ක් වගේ කියල, කවුරුවත් හරියට මුකුත් කියල තිබ්බෙ නෑ, ඒ නිසාමයි මම හැම පැත්තෙන්ම හොයල බලලා නියම විදියට විස්තරේ දැම්මෙ, ගන්න ඉන්න කෙනෙක්ට බය නැතුව ගන්න පුලුවන් බං, මේ ගානෙන් එහා ලොකු වෙනස් වීමක් වෙන්න විදියක් නෑ,tfs
godak watinawa machan a/c ekak ganna inna ayata.