AC එකකට එන Current Bill එක

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කඩ්ඩ බැරි එකා;23436756 said:
    එළ..

    මගේ කාමරේ නම් දවල්ට ඉන්න බැරි තරම් රස්නෙයි. අනිවා ෆෑන් එකක් ඕනමයි. ඒත් අමාරුයි. ඒනිසා මේකට දැම්මොත් නම් පට්ට විදියට බිලක් යයි.

    උබ මචං සල්ලි තියෙන වෙලාවක් 400w පැනල් 3ක් වගේ දාල කරන්ට් එක දියන් ග්‍රිඩ් එකට. එතකොට උබට ac එක ෆ්‍රී දිව්ව වගේ. තව අනිත් ඒවට යන විදුලියත් අඩු වෙයි. බැටරිත් ඕන නෑ
    කීයක් වගේ යයිද මචං?
     
    • Dislike
    Reactions: skylander

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තැන්කු මචෝ විස්තර වලට , උඹ මාතර කොහෙද ? මම නම් වෙලේගොඩ
    මම නම් මචං වෙලේවත්ත හරියෙ, උඹ දන්නවද ඒ පැත්ත?
    වෙලේගොඩ නම් මගේ ගොඩක් යාලුවොත් ඉන්නව බං ;)
     
    • Dislike
    Reactions: skylander
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කීයක් වගේ යයිද මචං?

    ඒ ගැනනම් දැනීමක් නෑ මචං. බට් පැනල් නම් අවුරුදු 10කට එහා ගේමක් නැතුව යූස් කරන්න පුලුවන්. මාස කීපයකට පාරක් පොඩ්ඩක් පිරිසිදු කරාම ඇති. Genso power කියන සෝල කරන කම්පනියක් තියෙනව මාතරත් උන්ගේ බ්‍රාන්ච් එකක්තියෙනව. හොයල බලන්න. :)
     
    • Like
    Reactions: sithija.h

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම නම් මචං වෙලේවත්ත හරියෙ, උඹ දන්නවද ඒ පැත්ත?
    වෙලේගොඩ නම් මගේ ගොඩක් යාලුවොත් ඉන්නව බං ;)

    ඔතන බජාජ් එකේ තිළිණ නම් හොඳටම අඳුරනවා , තව ගොඩක් අය ඉන්නවා මචෝ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔතන බජාජ් එකේ තිළිණ නම් හොඳටම අඳුරනවා , තව ගොඩක් අය ඉන්නවා මචෝ

    මාත් ඌ ලාවට වගේ අඳුරනව බං, වැඩේ තියෙන්නෙ උංගෙ ගණං තමයි, මාර වැඩියි බං, UNIMO,AMW එකේ වාහන ගලවන්න ගන්න ගණං තමයි උං බයික් එකක් හදන්න ගන්නෙ,
    දවසක් මම බයික් එක අරං ගිහිල්ල ලෙඩ ලිස්ට් එකක් ලියල දුන්න මචං, රුපියල් 30,000ගාණක් යනව කිව්ව, පෙරේද අපේ කොල්ලෙක් නම්බර් ප්ලේට් හයිකරන්න ගිහිල්ල, ඒකටත් 150ක් අරගෙන මචං, කළින් නම් උං ඔහොම නෑ
     
    • Dislike
    Reactions: skylander

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Apge geradara thiyenne Panasonic CS-S13TKH-S 13000BTU unit ekak.
    Softlogic eken gatthe 120,000/=

    https://mysoftlogic.lk/Panasonic-13000-BTU-1.5HP-Premium-Inverter-AERO-Series-Air-Conditioner/p/89

    Normally night time tamai use karanne. Temperature eka 25C-27C
    Weekdays 12hrs - from 7Pm to 7AM
    Weekdends Full day. Kohomath Monthly 400hrs walata wada use wenawa.

    Bill eka wadi une Approximately units 80-90 wage.
    Room eka Concrete Celling in top floor size eka 13ft X 14ft wage.
    Room eke loku window ekak thiyanawa 5ft X 6ft wage. eke podi hilak thiyana nisa cool eka leak wenawa. eka haduwoth mita wada tikak adu wei electricity use eka

    2d29o2.jpg
     
    එල මචෝ, කාමරෙ ටිකක් ලොකු නිසා තමයි එහෙනම් වැඩියෙන් යනව ඇත්තෙ
     
    • Dislike
    Reactions: skylander

    morfa

    Member
    Dec 13, 2017
    28
    11
    3
    සාමාන්යෙන් සිංගර් AC එකේ කම්ප්රෙෂර් එක optimize කරලා මදි බෝර්ඩ් එකත් එක්ක ! එක නිසා කරන්ට් එක වැඩියෙන් පිච්චෙනවා ! අලුතෙන් එන LG inverter එක ශේප් 12000 BTU !!
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මට නම් AC ගැන කියන්න දන්නෑ. සාමාන්‍යයෙන් සිංගර් බඩුවල එනර්ජි සේවින්ග් තියෙනවා.
    ෆ්‍රිජ් එකක් උනත් සිංගර් එකට කරන්ට් බිල යනවා අඩුයි. සැම්සුන්ග් සිසිල් එහෙම තියෙන අපේ උන් ඒක ඔෆ් කරලත් තියෙනවා බිල වැඩියි කියලා.
    නියමයි. තැනුක්යූ දැනුවත් කළාට
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kamare hight eka & siwilima monawawda
    thawa normal raata dawalta kamare fan ekak nathuwa aniwa kamare inna bari ganata rasneda
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,718
    2,772
    113
    සිවිලිම සීල් කරේ නෑ මචෝ, ආව අයත් කිව්ව සිවිලිම සීල් කරන එක තේරුමක් නෑ කියල, මාත් ඒ ගැන එච්චර හෙව්වෙ නෑ බං, ඒත් සීල් කරා නම් මෙයිට වඩා ටිකක් හරි හොඳයි කියල හිතෙනව බං,

    ජනෙල් වලට නම් කඩේ තියෙනව PVC කොල කියල එකක්(නම නම් ෂුවර් නෑ බං), අන්න එයින් රෝලක් ගත්ත, රුපියල් 1000කට කිට්ටු ගානක් ගියෙ, ඒකත් එක්ක ඩබල් ටේප් රෝලක් ගත්ත, ඒවයින් තමයි කොල ඇලෙව්වෙ, ගොඩක් සරළ දෙයක් මචං

    me Kole gehuwama kamareta eliya wetenne nedda ban?
     
    • Like
    Reactions: sithija.h

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාත් ඌ ලාවට වගේ අඳුරනව බං, වැඩේ තියෙන්නෙ උංගෙ ගණං තමයි, මාර වැඩියි බං, UNIMO,AMW එකේ වාහන ගලවන්න ගන්න ගණං තමයි උං බයික් එකක් හදන්න ගන්නෙ,
    දවසක් මම බයික් එක අරං ගිහිල්ල ලෙඩ ලිස්ට් එකක් ලියල දුන්න මචං, රුපියල් 30,000ගාණක් යනව කිව්ව, පෙරේද අපේ කොල්ලෙක් නම්බර් ප්ලේට් හයිකරන්න ගිහිල්ල, ඒකටත් 150ක් අරගෙන මචං, කළින් නම් උං ඔහොම නෑ

    අහ් එහෙමත් කේස් එකක්ද මචෝ ? මම නම් උගෙන් වැඩ කරගෙන නෑ , ඌගේ මහ ගෙවල් අපේ පැත්තෙනේ එක නිසා ඌ අඳුරන්නේ සාන්ත අයියගේ දූ බඳින්නත් කලින් ඉඳන්