මෙන්න_බාස්ලා හදපු ගෙවල්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දැක්කනේ සහෝ

    මට ඔය වගේ ස්ටෝරි 100 වඩා තියෙනවා කියනවනම්

    ඔව් යකෝ.. මේ එකක් විතරයි..:(
    වැඩේ කරන්න කලින් සල්ලි දීලා තව සැරයක් එකෙක් පොල්ලක් තිබ්බා 10000කට.. ඒකටනම් බාස්ව සෙට් කරපු එකා බාස්ට ගහන්නත් ගිහින් අපිම ෂේප් කළා..:no:

    බුවාට වැඩි වයසක් නෑ.. අනේ අපිත් ඉතින් හොඳට සැලකුවා.. දවල් ගිනි අව්වේ වැඩ කරද්දී අපේ අම්මා ගෙදරම බීම එහෙම හද හද දුන්නා.. මොකද හෙඩ් බාස් කොල්ලට මට වැඩිය පොඩ්ඩක් වයස වැඩි ඇති.. හොඳට මහන්සි වෙලා වැඩත් කලා.. ඉතින් ගිනි අව්වේ දාඩිය දාගෙන වැඩ කරන හැටි දැක්කාම අපේ අම්මලාටත් පට්ට දුකයි.. තාත්තත් ඌට පුතා කියලයි කතා කලේ..:)
    හවසට තාත්තා උන්ට මාලුපාන් එහෙමත් අරන් දුන්නා.. රුපියල් 2000 -3000ක් වියදම් කරන්න ඇති උන්ට කන්න බොන්න දෙන්නම.. මොකද මම ඔෆිස් ගිහින් එද්දී උන් දාඩිය දාගෙන වැඩ.. ඉතින් මමම වෙලාවකට අම්මගෙන් අහනව ඒ අයට කන්න දෙන්න මුකුත් නැද්ද කියල..

    ගෙදර මුකුත් නැත්තන් ඒ අයටම කියලා මම ආයේ පාරට ගිහින් හවසට කන්න මොනවහරි ගෙනත් දීපු වෙලාවල් පවා තිබුණා..

    අන්තිමට දවස් 3ක විතර වැඩ ඉතුරු වෙලා තියෙද්දී මේක තාත්තා ලඟට ඇවිත් නහයෙන් අඬන්න ගත්තා මහත්තයා හදිස්සියෙම ගෙදර ගිහින් එන්න වෙලා තියෙනවා.. පොරොන්දු උන 10000 දැන් දෙන්න පුලුවන්ද කියලා.. තාත්තා කිව්වා පුතා වැඩේ කෙරිලත් නැතුව එහම සල්ලි දෙන්න බෑනේ.. තව වැඩ තියෙනවනේ කියලා..:oo:
    අනේ මහත්තය මම දවස් තුනෙන් ආයේ ඇවිත් වැඩේ දවස් දෙකෙන් කරලා දෙන්නම් රෑ වෙනකන් ඉඳල හරි. මහත්තය මේ උදව්ව කරලා දෙන්න කොහොමහරි.. මම වැඩේ ඉවර කරල දෙනවමයි කිය කිය මූ හෙන වෙලාවක් කෙඳිරි ගගා හිටිය නිසා අන්තිමට වැඩේ කරන්න කලින් තාත්තා සල්ලි දීලා කිව්වා පුතා ඔයා මහන්සි වෙලා වැඩ කරපු නිසා ඔයාව විස්වාස කරලයි සල්ලි ටික ඔක්කොම දෙන්නේ. හැබැයි වැඩේ ඉවර වෙලා සල්ලි මදි අනං මනං කියන්න බෑ.. මොකද පටන් ගන්න කලින් ගණන් කතා කරගෙනනේ වැඩේ භාර දුන්නේ.. වැඩේ ඉවර කරන්න කලින් සල්ලි දෙන සිරිතක් කොහෙවත් නෑ. හැබයි පොරොන්දු උන විදිහට වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ කියලා.. :dull: අනික සල්ලි ටික ගත්තට පස්සේ නිකන්නේ වැඩ කරන්න වෙන්නේ.. ඊට පස්සේ එහෙම වැඩ කරන්න අදි මදි කරනවනේ කොහොමත්. මමත් බුවාට විහිලු කර කර ඒක කිව්වත් එක්ක..:dull: එහෙම උනාම හිතට හරි මදි සීන් එකක් දැනෙන නිසා මග අරීද දන්නේ නෑ කියලා..:P පිස්සුද මහත්තයා එහෙම කරනවද. උදව්වක් විදිහට සල්ලි ටික දෙන්න මහත්තයා කියලා කියල පිං දීලා සල්ලිත් අරන් ගියා ගියාමයි..:angry:

    දවස් 3ක් ගියා. 4ක් ගියා.. 5ක් ගියා නෑ.. සතියකට පස්සේ කෝල් කළාම ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ.. අන්තිමට වෙන නම්බර් වලින් ගත්තාම අන්සර් කරලා කට් කරනවා.. අන්තිමට බුවා 10000ක් අරන් පැන්නා.. අපි කන් දිග හාවෝ උනා..:oo:

    අපරාදේ කියන්න බෑ අහන අහන එකා අපිට බනිනවා වැඩක් කරන්න කලින් බාස්ලට සල්ලි දෙන්න තරම් මෝඩයිද කියලා අහ අහ.. ඒක ඉතින් මෝඩකමද මනුස්සකමද කියන එක අදටත් හිතා ගන්න බෑ ඉතින්..:( බාස්ව සෙට් කරපු අයත් ඉතින් මුලින් අපිටම බැන බැන හිටියත් පස්සේ විස්තරේ කිව්වාම ඒ අයටත් කොහොමහරි වැඩේට හෙන අප්සට්.. ඒ අයමයි ඇවිත් ඇහුවේ වැඩේ කොහොමද මොකද වැඩේ නැවතිලා කියලා.. බාස්ව සෙට් කරපු අය අපේ ගේ ලඟම අඳුරන කට්ටියක්.. ඉතින් අන්තිමට ඒ ගෙදර අයියා අරූව හොයාගෙන ගිහින් කුණුහරුපෙන් බැනල ඇවිත් අපේ ගෙදර ඇවිත් තාත්තගෙන් ඇහුවා අයියේ මම ගිහින් මිනිහව හම්බ වෙලා දෙකක් කියලා කියලා ආවේ. ඌ කියන බයිලා පිළි ගන්න පුලුවන් ඒවා නෙමෙයි. මොකද්ද කෙරෙන්න ඕනේ.දෙකක් ඇනලා හරි සල්ලි ටික අරන් දෙන්නද නැත්තන් මිනිහව ගෙන්නලා දෙන්නද. අපිටත් අයියාලාට මූන දෙන්න බෑ මූ කරපු වැඩෙන් කියලා..:shocked: තාත්තා කිව්වා දැන් ඉතින් උනේ මොකද්ද කියලා අපි ඔක්කොම දන්නවනේ.. අහිංසකයෙක් වගේ පෙනුන නිසයි හොඳට සලකලා අන්තිමට උදව් කළේ. ඔන්නඔහේ අතඇරලා දාමු මල්ලී කියලා..:no:

    හප්පෝ ඉවර නෑ බං.. තව තියෙනවා..:oo:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම දැන් අවුරුදු ගානක ඉදලා ගෙවල් හදන විස්තර හොයනවා,
    ත්‍රෙඩ් කියවනවා, ෆේස්බුක් එකේ කන්ස්ට්‍රක්ශන් පේජ් බලලා කෝල් කරනවා,
    ටීවී වල ගෙවල් හදන ප්‍රෝග්‍රෑම් යූටියුබ් එකෙන් බලනවා,
    මට තේරුම් ගියපු දේ තමයි ගෙවල් හදපු කිසිම කෙනෙක් 100% සැටිස් නැහැ,
    මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා, බාස්ලා හරි කන්ට්‍රැක්ටර් හරි පිස්සු කෙලලා,
    එක්කො සල්ලි වංචා කරලා, එක්කො බාල බඩු දාලා, එක්කො වතුර ලීක්,
    ටයිල් අල්ලද්දි පිස්සු කෙලලා,
    ඒ කියන්නේ අපිට විශ්වාස කරලා ගෙයක් හදන්න බාරදෙන්න බාස්ලා, කන්ට්‍රැක්ටර්ස්ලා නැද්ද?
    කොහොමත් බාස්ලා කියන්නේ එක වැඩක් තියෙද්දි තව වැඩ දෙකතුනක් බාරගෙන එකක්වත් හරියට නොකරන ජාතියක්,
    උඹලා දන්න කවුරුහරි විශ්වාස කරන්න පුළුවන් බාස්ලා, කන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නව නම් මේකෙ දාපන්,
    කන්ස්ට්‍රක්ශන් සම්බන්ධව තියෙන ෆේස්බුක් පේජ් තියෙනම් දාපන්,
    ඉඩම අරන් අවුරුද්දකටත් වැඩි, තාම ගේ හදන්න පටන් ගන්න බැරි උනා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK

    ehema 100k sure un naha ban.me lagadith kawuda daala thibba neda construction company ekakin geyak hadala kelawuna.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ehema 100k sure un naha ban.me lagadith kawuda daala thibba neda construction company ekakin geyak hadala kelawuna.

    ඔව් බං, ඒක තමා ප්‍රශ්නෙ,
    තමන් පොරොන්දුවෙන ගානට හරියට වැඩේ කරලා දෙන්න බැරි නම් මොන කතාද?
    ඕක කන්ස්ට්‍රක්ශන් නෙමෙයි හැම තැනම තියෙන ප්‍රශ්නයක්..
     
    • Like
    Reactions: The Jilmart

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මම දැන් අවුරුදු ගානක ඉදලා ගෙවල් හදන විස්තර හොයනවා,
    ත්‍රෙඩ් කියවනවා, ෆේස්බුක් එකේ කන්ස්ට්‍රක්ශන් පේජ් බලලා කෝල් කරනවා,
    ටීවී වල ගෙවල් හදන ප්‍රෝග්‍රෑම් යූටියුබ් එකෙන් බලනවා,
    මට තේරුම් ගියපු දේ තමයි ගෙවල් හදපු කිසිම කෙනෙක් 100% සැටිස් නැහැ,
    මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා, බාස්ලා හරි කන්ට්‍රැක්ටර් හරි පිස්සු කෙලලා,
    එක්කො සල්ලි වංචා කරලා, එක්කො බාල බඩු දාලා, එක්කො වතුර ලීක්,
    ටයිල් අල්ලද්දි පිස්සු කෙලලා,
    ඒ කියන්නේ අපිට විශ්වාස කරලා ගෙයක් හදන්න බාරදෙන්න බාස්ලා, කන්ට්‍රැක්ටර්ස්ලා නැද්ද?
    කොහොමත් බාස්ලා කියන්නේ එක වැඩක් තියෙද්දි තව වැඩ දෙකතුනක් බාරගෙන එකක්වත් හරියට නොකරන ජාතියක්,
    උඹලා දන්න කවුරුහරි විශ්වාස කරන්න පුළුවන් බාස්ලා, කන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නව නම් මේකෙ දාපන්,
    කන්ස්ට්‍රක්ශන් සම්බන්ධව තියෙන ෆේස්බුක් පේජ් තියෙනම් දාපන්,
    ඉඩම අරන් අවුරුද්දකටත් වැඩි, තාම ගේ හදන්න පටන් ගන්න බැරි උනා

    eka thamai ban. meke athine aduama gane 90% wath satisfaction ekak thiyana gewal hadapu porawal. apita contacts share karanawanam loku udauwak. minihek jeewitha kaletama naya welane ban geyak hadanna loan ekak ganne
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    අවාසනාවකට ඇත්ත කතාවක් කාවවත් විශ්වාස කරන්න එපා. ආදී කාලෙනම් හොද මිනිස්සු ඉන්න ඇති. හැබැයි දැන් ඔක්කොම වංක මිනිස්සු. හැම ක්ෂේත්‍රයකම එහෙමනේ. විශේෂයෙන් ලංකාවේ මිනිස්සු බලන්නේ කොහෙන් හරි වැඩේ ගහල දාල ගාන කඩාගන්න. මෙයාලගේ ජොබ් එකත් එහෙමයි. කවුරුත් කාවවත් රෙකම්න්ඩ් කරන්නත් බයයි, එහෙම කරොත් තියෙන යාලුකමුත් ඉවරනේ. ඕකයි තත්වේ. හොදම දේ එක්කෙනෙක්ට නොදී කීප දෙනෙක් අරන් බාර දෙන එක. වලවල් කපන්න දීල බලන්න උගේ වැඩ හොදද කියල. හොදනම් ෆාවුන්දෙසන් එක දෙන්න. ආයේ ටව කෙනෙක්ට තව දෙයක් එහෙම මාරු කරාම හොරකන් කරන්න ටයිම් නැ. කාලයනම් යයි හැබැයි උන්ගෙන් වැඩ ගන්න ඉගෙනගන්න පුළුවන්. නැත්තන් මුළු ගේම එක බසෙක්ට දුනොත් හොදට වවාගෙන කයි. කොටස් කරලා කන්ට්‍රක්ට් දෙන්න බාස්ලට.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    23316453_10211771758741680_5607150095978303458_n.jpg

    මේ wash basin එක තියලා තියෙන top එක මොකක්ද මචන් ? මේක ගැන දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවද ?

    23132020_10211771758941685_2355231677601107170_n.jpg

    මේ pantry cupboard ඇලුමිනියම් වලින්ද හදලා තියෙන්නේ ? මේක ගැන දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවද ?

    .
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    23316453_10211771758741680_5607150095978303458_n.jpg

    මේ wash basin එක තියලා තියෙන top එක මොකක්ද මචන් ? මේක ගැන දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවද ?

    [/IMG]

    .

    oka counter top washbasin ekak, concrete walin hadanne, kambi bittiya athulata yawala hadanne okanam ithin epoxy karala wenna one, ehema nattan lee hari granite wennat puluwan

    pantry ekath aluminium
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම දැන් අවුරුදු ගානක ඉදලා ගෙවල් හදන විස්තර හොයනවා,
    ත්‍රෙඩ් කියවනවා, ෆේස්බුක් එකේ කන්ස්ට්‍රක්ශන් පේජ් බලලා කෝල් කරනවා,
    ටීවී වල ගෙවල් හදන ප්‍රෝග්‍රෑම් යූටියුබ් එකෙන් බලනවා,
    මට තේරුම් ගියපු දේ තමයි ගෙවල් හදපු කිසිම කෙනෙක් 100% සැටිස් නැහැ,
    මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා, බාස්ලා හරි කන්ට්‍රැක්ටර් හරි පිස්සු කෙලලා,
    එක්කො සල්ලි වංචා කරලා, එක්කො බාල බඩු දාලා, එක්කො වතුර ලීක්,
    ටයිල් අල්ලද්දි පිස්සු කෙලලා,
    ඒ කියන්නේ අපිට විශ්වාස කරලා ගෙයක් හදන්න බාරදෙන්න බාස්ලා, කන්ට්‍රැක්ටර්ස්ලා නැද්ද?
    කොහොමත් බාස්ලා කියන්නේ එක වැඩක් තියෙද්දි තව වැඩ දෙකතුනක් බාරගෙන එකක්වත් හරියට නොකරන ජාතියක්,
    උඹලා දන්න කවුරුහරි විශ්වාස කරන්න පුළුවන් බාස්ලා, කන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නව නම් මේකෙ දාපන්,
    කන්ස්ට්‍රක්ශන් සම්බන්ධව තියෙන ෆේස්බුක් පේජ් තියෙනම් දාපන්,
    ඉඩම අරන් අවුරුද්දකටත් වැඩි, තාම ගේ හදන්න පටන් ගන්න බැරි උනා

    ඇත්ත උබෙ කාතාව ගෙවල් හදනවා නෙවෙයි කනවා, උන්ට්
    ඔන එකමයි කරන්නෙ , එකට සිංහලුන් ගෙ කුහක කම
    ඉරිසියාව එකතු උනහාම් ගෙ ඉවරයි :dull:

    ඔය ගැන හොයලා බැලුවම හාමුදාවෙ ඉන්ජිනේරු රෙජිමේන්තු තියෙන්නෙ අන්න එවගෙන් කරන වැඩ ගාන්ට තිතට කරනවා ඔක්කොම පුහුනු අයනෙ හොර බොරුත් නැ:)