~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හතරලියැද්දට තමා මාත් යන්නේ ..වංගු ටික බොල ..උදේ පාන්දර මයිල් ස්මයිල් වෙනවා වංගු ටික දැක්කම ..ඔය ලියැද්දට බසුත් නෑ ,මොන වන්නියක්ද මන්දා :angry:

    මයිල් කපල පලයන්:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර ගලගෙදරින් රඹුක්කන පාරෙද බන්

    ඌ කටුගස්තොටට ඇවිල්ලද එන්නෙ එතකොට:oo:

    ගලගෙදරින් අර ලොකු හන්දිය පොලිසිය ඉන්න ඒක නේද හතරලියද්ද පාර. අනේ මන්දා:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුභ උදෑසනක් ගායිස් ගර්ල්ස් ඇනිමල්ස් ඇන්ඩ් සෝ මෙනි නේම්ස්
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    madai paan kanna blan hitya :nerd:



    ade chun pan kaaraya gya bn widagena yako uwa allana wenma bike ekk ganna wei wage me deweni paara me sathyata :(:(:(:(:(:(