IT ජොබ් කරලා එෆා වෙලා
ෆයිය . IT ජොබ් කරලා එෆා වෙලා බන් තියෙන්නේ. වෙබ් developer(PHP) ,UI UX කරන්නේ. non IT ජොබ්ස් මොනවද බන් හොඳ. Management ජොබ්ස් එපා . හැම එකකටම management ඕනෙනේ . Wood craving වගේ හොඳද බන්. පොඩ්ඩක් Advice එකක් දීපල්ලා .

aurudu 9 wayasa Kiya da
anduwe job ekak ganin.private mona job ekata giyath ekama katgandare.non IT kiyala deyak ne.