මමත් තව පුළුවන් තරම් කල් අදිනවා.... නිකන් ඉන්න එකනේ.... කොමත් දැන් අවරුදු 9 වගේ මේ ෆීල්ඩ් එකේ ,
අවරුදු 20 උපරිම ඊට පස්සේ නවත්තල වෙන මොනා හරි කරනවා... තමන්ගේ දෙයක්...
Okoma ohoma tamai bn.man HR manager hitiye.life ekama epa una.e epa willata ausi ewilla cleaning kara.anduwe job ekak ganin.private mona job ekata giyath ekama katgandare.non IT kiyala deyak ne.

ඉඩමක් තියෙනවනම් ඒකෙ හොස්ටල් එකක් හදපන්. නැත්තම් ඇනෙක්ස් ටිකක්. නැත්තම් තට්ටු දෙකක තුනක වෙන වෙනම රෙන්ට් එකට දෙන්න පුළුවන් ගෙවල්.
බ්‍රෝ.... ඇය් බන් ක්ලීනින්... මන් හිතුවේ උබට ලංකාවේ හොද ඉන්කම් තියෙය් කියල![]()
උඹ තාම ඔසීද මචං ?Okoma ohoma tamai bn.man HR manager hitiye.life ekama epa una.e epa willata ausi ewilla cleaning kara.anduwe job ekak ganin.private mona job ekata giyath ekama katgandare.non IT kiyala deyak ne.
ඉඩමක් තියෙනවනම් ඒකෙ හොස්ටල් එකක් හදපන්. නැත්තම් ඇනෙක්ස් ටිකක්. නැත්තම් තට්ටු දෙකක තුනක වෙන වෙනම රෙන්ට් එකට දෙන්න පුළුවන් ගෙවල්.
Okoma ohoma tamai bn.man HR manager hitiye.life ekama epa una.e epa willata ausi ewilla cleaning kara.anduwe job ekak ganin.private mona job ekata giyath ekama katgandare.non IT kiyala deyak ne.
මාත් බන් , එපා වෙලා වෙනසකට කියල රට ආව , මුන් ඊට හපන් බන් . තව ටිකක් කොරල ලංකාවට යනව බන්. නිවාඩුවක් නෑ ඩෙඩ් ලයින් ඇජයිල් කියයි . මුං හිතන් ඉන්නේ අපි ශ්‍රක්‍රය කියල හැම මගුලම දැනගෙන එන්න. ලක්ෂ ගානක පඩියකට දැන් ජීවිතේම එපා වෙලා බන්. ඇස් දෙකත් බොක කොන්දේ එහෙන් අවුල්. සිගරට් පැකට් පිටින් ගහන්නේ ප්‍රොජෙක්ට් කරන වෙලාවට තියන මලටම. මේක මොඩන් ස්ලේවරි බන් සල්ලි දීල මරවල වැඩ ගන්නවා. සල්ලි හම්බුනා කියල කරන දේකුත් නෑ ඕහේ එකතු වෙනවා. කිසි නිදහසක් නෑ බන් සදුදා මත්ක් වෙනකොට වටේ උන්ට ගහන්න හිතෙනවා. මම නම් කියන්නේ වතුපිටි තියනවනම් වවපන්, ඒකේ බැහැල වැඩ කරන්න . සල්ලි තියනවන්ම් ගෙයක් ගහල රෙන්ට් කරපන්, වාහහ්නයක් අරන් කොම්පැනියකට දියන් . දීල ගෙදරට වෙලා පාඩුවේ ඉදහන් හොද බැග් පැක් ටුවර් ටිකක් දාහන්. අනිත්‍ය තේරෙනවා තොරතුරු තාක්ෂණය රසාවාක් කරාම. මම නම් කියන්නේ මේක කොයි රස්සාවටත් එකයි. ජීවත් වෙන්න බයට බලෙන් කරන දෙයක් වෙලා . ලෝකේ 80% මිනිස්සු ඩිස්සැටිස්ෆයිඩ් උන් කරන රස්සාව ගැන. නොදකින් යකෝ ගල් යුගයේ හිටියනම් මීට වඩා හොදයි

අනෙක් ෆීල්ඩ් වලට සාපෙක්ෂව පඩිය ටිකක් වැඩි එක විතරයි මෙකෙ සැනසෙන්න තියෙන්නෙ. මෙලො රහක් නැහැ.
මට ඉගෙන ගන්න කාලෙම තෙරුණ නිසා මන් අයින් උනා.
මන් පොඩි කාලෙ හිතන් හිටිය නිර්මාණාත්මක ,නවොත්පාදන පැත්ත කොහෙත්ම නැහැ ලංකාවෙ අයි ටී වල,
දැන් නම් වෙන ෆීල්ඩ් එකක ඉන්නෙ, පඩිය නම් අර තරම් නැහැ. එත් මානසික තෘප්තිය තියෙනවා.
අයි ටී වැඩ ඉතිං ආතල් එකට වගෙ කරනවා,
සිරාවට යකෝ..සේම් හියර්...මල කරුමයක් මේ ලබ්බනම්...තුඃ විතරක්..මටත් මොනව හරි Non IT ජොබක් ගැන idea එකක් දීපල්ලකො...පුදුම කරුමයක් මේකනම්,,,![]()
Mama nam oka wenawa kiyala danna nisa job ekakata yanne na bn.![]()